සසරම එපා වුණා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo
    oka umbe hithin vena deyak, ඩොකාලා lagata giyata nam vadak ven na,
    bona beheth valin nam oka hadanna ba, upadeshanen hadannath ba, mokada
    ඩොකාලා kiyanne un mavaa gaththa loke, oka umbe hithin venne, umbama thamai venas venna ona, mathak karalaa balapan umbata awurudu 12 ta kalin
    vage kaleth ohomada kiyalaaa, mokada manasika devalata uththejanaya vadi
    venavaa homona kriyavaliyen, hodama de umba thaman hithana vidiya venas karana eka

    අඩො සිරාවටම හර් මට අවු 12 දි විතර මේ සීන් එක තිබ්බේ නෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo
    ithin eka ney!

    mata hithenney umba wisin ma umbey mind eka block karagena thiyenne umba kellonta kamathi na kiyala.

    sirawata, podi try ekak daala balapan kellek ekka, atleast umbata umbey sexuality eka mokakda kiyala hari confirm karaganna puluwan wei ne!

    අනේ මන්දා බන් කෙල්ලෝ නම් අප්පිරියයි
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    කඩ්ඩ බැරි එකා;19995145 said:
    මචං ගේ පර්සනැලිටි එකේ කිසිම ප්‍ර‍ශ්නයක් නෑ. ඒක පරශ්නයක් වෙන්නේ ඒ දේ පිළිනොගන්න සාමාජෙක ජීවත් වෙන්න ගියාම. ඒ දේවල් පිළිගන්න සමාජයක නම් ඒකගැටලුවක් නෙමෙයි.

    ඒත් මෙතන තියෙන අවුල ඒක නෙමේ කියල පේනව. ඔයා ලංකාවේ කෙනෙක් නිසා සහ සාමාන්‍ය සමාජ ක්‍ර‍මය අනුව කෙල්ලෙක් බැදල පවුලක් පංසලක් වෙන්න සමාජේ අමුතු කෙනෙක් නොවී සාමාන්‍ය ක්‍ර‍මයට මූ වෙන්න ඕනකමක් තියෙනව උබට. ඒකත් අවුලක් නෑ. ඒත් උබට අර වගේ හැංගීම් එනවනේ.

    ඒව මම හිතන්නෑ මචං ලේසියෙන් යටපත් කරන්න පුලුවන් වෙයි කියල. මොකද ඕව මොලේ රසායනික කේස් නිසාත් වෙන්න පුුලවන් නිසා. වඩා හොද මචං මේක මේ සම්බන්දව දන්න කෙනෙක් හමු වෙලා උදව් ගන්න එක. ගොඩක් වෙලාවට ඔයාට පුලුවන් වෙයි සාමාන්‍ය පවුල් ජීවිතයක් ගෙවන්. මම ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැති නිසා මට උදව්වක් කරන්නත් බෑ බන්.

    :(
    ඔව් උබේ කතාව ඇත්ත මේක ඇත්ත කතාවක් නම් ඒ සම්බන්ද ඩොක්ටර් කෙනෙක් ලගට යන එක තමා කරන්ඩ තියන හොදම දේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අඩො සිරාවටම හර් මට අවු 12 දි විතර මේ සීන් එක තිබ්බේ නෑ

    mata hithenne umbe hormona vala asamabara gathiyak vage, rawul vavena eke
    prashnayak thiyenavada ? hormona prashna valata nam hormona prathikara
    karahama hari namuth manasika evaa nam hadanna ba mulin umba podi kale
    idalaa evaa hodata kalpana karalaa balanna (oya vege hithenna gaththa kale ha sidd) umbama thamai prashne visadaganna ona, namuth oka loku prashnayak nam neme
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo
    ඔව් උබේ කතාව ඇත්ත මේක ඇත්ත කතාවක් නම් ඒ සම්බන්ද ඩොක්ටර් කෙනෙක් ලගට යන එක තමා කරන්ඩ තියන හොදම දේ.

    හ්ම්ම්ම්ම්ම්ම්
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හොදම දේ මනෝවෛද්‍ය වරයෙක් හම්බවෙන්න ...මේ ප්‍රශ්නය විසදගන්න පුළුවන් ...මානසික ප්‍රතිකාර වලින් ඔය ගතිගුණ ,හැගීම් අයින් කරලා සාමාන්‍ය කෙනෙක් වෙන්න පුළුවන්....
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo
    mata hithenne umbe hormona vala asamabara gathiyak vage, rawul vavena eke
    prashnayak thiyenavada ? hormona prashna valata nam hormona prathikara
    karahama hari namuth manasika evaa nam hadanna ba mulin umba podi kale
    idalaa evaa hodata kalpana karalaa balanna (oya vege hithenna gaththa kale ha sidd) umbama thamai prashne visadaganna ona, namuth oka loku prashnayak nam neme

    රැවුල වැවෙන ප්‍රශ්න මොකුත් නෑ බන් ඒවා හොඳට වෙනවා, කැමැත්ත ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo
    හොදම දේ මනෝවෛද්‍ය වරයෙක් හම්බවෙන්න ...මේ ප්‍රශ්නය විසදගන්න පුළුවන් ...මානසික ප්‍රතිකාර වලින් ඔය ගතිගුණ ,හැගීම් අයින් කරලා සාමාන්‍ය කෙනෙක් වෙන්න පුළුවන්....

    ok බන් තෑන්ක්ස්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රැවුල වැවෙන ප්‍රශ්න මොකුත් නෑ බන් ඒවා හොඳට වෙනවා, කැමැත්ත ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ

    mohana prathikarayak ona venavaa umbata naththan umbama hithalaa
    hada ganna venavaa, umbata nikamata vath ganunge piyauru valata pukata
    kimbata asa hithen nadda, ehema naththan piriminvath ganu vage hithenavada ? hodama de mohanaya kara ganna eka :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo
    mohana prathikarayak ona venavaa umbata naththan umbama hithalaa
    hada ganna venavaa, umbata nikamata vath ganunge piyauru valata pukata
    kimbata asa hithen nadda, ehema naththan piriminvath ganu vage hithenavada ? hodama de mohanaya kara ganna eka :yes:

    අනේ මන්දා බන් හිටපු ගමන් කෙල්ලෝ ගැන ආසාවල් එනවා, සමහර වෙලාවට උන් එක්ක වැඩේ කරන ඒවා ගැනත් හිතෙනවා, ඒත් වැඩියෙන්ම ආස හිතෙන්නේ සමහර කොල්ලෝ ගැන, උඹලට කෙල්ලෙක් දැක්කහම ලයින් දාන්න හිතෙනවා ව්ගේ මට සමහර කොල්ලෝ දැක්කහම උන් සෙට් කර ගන්න හිතෙනවා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනේ මන්දා බන් හිටපු ගමන් කෙල්ලෝ ගැන ආසාවල් එනවා, සමහර වෙලාවට උන් එක්ක වැඩේ කරන ඒවා ගැනත් හිතෙනවා, ඒත් වැඩියෙන්ම ආස හිතෙන්නේ සමහර කොල්ලෝ ගැන, උඹලට කෙල්ලෙක් දැක්කහම ලයින් දාන්න හිතෙනවා ව්ගේ මට සමහර කොල්ලෝ දැක්කහම උන් සෙට් කර ගන්න හිතෙනවා

    kello vage kollo ganada ? hodama de oya case eka udu duvanna kalin mohana
    prathikara ganna eka aga leda unaa vage neme hitha leda unahama, mokda
    hitha vada karannema nithara hithena de anuva prashne vadi venavaa, hith
    hitha in nathuva dokek hambenna palayan ekeka unta ekeka vidihata hithenava
    ban dan kale godak unta thiyena ekak kellanta vadiya auntylata arina eka evath
    ovaa vage thamai hithan nathuva mohanaya karalaa oka hadaa ganna puluvan :yes:
     
    Bumbz

    Member
    Apr 7, 2015
    10
    1
    0
    samahara dewal machan wayasath ekkath hariyanawa..be calm bro...best option is channel a doctor..uba wadiya oka gana hitata ganna epa machan..etakota eka tawat hitata kawadinawa machan...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo
    kello vage kollo ganada ? hodama de oya case eka udu duvanna kalin mohana
    prathikara ganna eka aga leda unaa vage neme hitha leda unahama, mokda
    hitha vada karannema nithara hithena de anuva prashne vadi venavaa, hith
    hitha in nathuva dokek hambenna palayan ekeka unta ekeka vidihata hithenava
    ban dan kale godak unta thiyena ekak kellanta vadiya auntylata arina eka evath
    ovaa vage thamai hithan nathuva mohanaya karalaa oka hadaa ganna puluvan :yes:

    කෙල්ලෝ වගේ කොල්ලෝ ගැන නෙමෙයි බන් මට විස්තර කරන්න බැහැ ඒක
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    math dakka oya wage unn hamatanama innawa bann, uba gann ganna epa, unge molee auwlak apii ekaii hamadama ratak widiyata eka tana inne, minusse anith ekata waradinkam inne uta kelawanna, ubata owa iwasanna barinamm lankawee jeewath wena eka mara amaru wadak, mm kiyanna hama widiyakinma natuwa ubee prsahnayata adalawa newee.

    uba psychiatrist kenek gawata palayan treatment ganin
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo
    love feeling ekak, ekama vage penuma thiyena ayata ?
    ඔව් ලව් ෆීලින් එකක් තමයි, එකම වගේ පෙනුම තියෙන අයත් නෙමෙයි, සමහර උන් ඉන්නවා බන් උන් ගැන අමුතු ලස්සනක් තියෙන්නේ , මට ඔන්නම් උදාහරණයක් කියන්න පුලුවන්
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ඩොක්ටර්ස්ලා ලඟට යන්න පුලුවන්නම් මම යනවා නේ මීට කලින් , මේකේ ඩොක්ටර්ස්ලත් ඇති නේ උඹ ඩොක්ටර් කෙනෙක් නෙමෙයි නෙ කට වහන් පාඩුවේ ඉඳපන්

    uba oyawage dewal tread dannatuwa ghin psycatrist kenkwa hamba weyann mulinma..elakiri kiyanne aladinge puduma paha neweiiii bann..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo
    math dakka oya wage unn hamatanama innawa bann, uba gann ganna epa, unge molee auwlak apii ekaii hamadama ratak widiyata eka tana inne, minusse anith ekata waradinkam inne uta kelawanna, ubata owa iwasanna barinamm lankawee jeewath wena eka mara amaru wadak, mm kiyanna hama widiyakinma natuwa ubee prsahnayata adalawa newee.

    uba psychiatrist kenek gawata palayan treatment ganin

    ඔව් බන් ඒක ඇත්ත සමහර උන්ට හැම එකක්ම ජෝක්