සසරෙන් ආ මිතුරා.......

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    patta machan

    My son is 2 years now and we are like friends playing together and I was crying while watching this. Let me share this on Facebook too and I am so sure that my wife will really hate me sharing this kind of a sad scene.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    E podi eka marila machan. Eya wenuwen daanayak denawa. E athara, thaththata eyawa mathak wenawa.

    ඔහ් මම හිතුවේ හොදම යාළුවා මැරිලා තමන්ගේ පුතා වෙලා ඉපදිලා කියල, ඒත් පස්සේ ටිකක් ඔහොමත් හිතුන. අර විදිහට හිතුනේ සසරෙන් ආ මිතුර කියල තිබ්බ නිසා
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    මචන්, මේ මගෙ යාලුවෙක් ලියපු, ඌම කියන සින්දුවක්. බිමල් ජයකොඩි කියන කලාකරුවා පෙනීසිටින, ඉතාම සුලුතරයක් වූ රූපරචනා වලින් එකක්.

    P.S. - බිමල් ජයකොඩි කලාකරුවා මෙම රූපරචනය වෙනුවෙන් කිසිම මුදලක් අය නොකෙරුවේය. ඒ මෙම රූපරචනය සැබෑ සිදුවීමක් ඇසුරින් නිර්මානය වී ඇති, ඉතාම සංවේදී කතාවක් නිසාය.



    හදවතට දැනුණ ඉතාමත් සංවේදී රූප කාව්‍යක්. තනුව, රූප පෙළ, යොදාගෙන ඇති නළුවන් හුගාක් හොදින් ගලපලා තියෙනවා. දැනුන හුගක්.