සසරෙන් එතර උනා.ගොඩ ගියා

Molligoda

Banned
Apr 5, 2012
52
3
0
Ithin apitath kiyapanko password eka.

පාස්වර්ඩ් එක කීව ගමන් නිවන් දොරක් ඇරෙන්නේ නෑ.මේක හොලිවුඩ් බ්ලොක් බස්ටර් එකක් නෙවෙයි:rofl:
 

Molligoda

Banned
Apr 5, 2012
52
3
0
krapu widiya poddak explain karapan...
rahath wenawa kiyanne desires mukuth na kiyana eka.
eth ubata desire ekak thiyanawa heavens walata yanna..:baffled:

i think u are just high.... :sorry:

ඩිසායර්. හහා.ඒ කියනේ ආශාවන්.මේක නැත්නම් නිවන. කවුද බන් ඔය ගොන් කතාව කියන්නේ.
වැරදියි තනිකර වැරදියි.නිවන කියන්නේ තමන්ගේ අනාගතය,දෛවය තාම තීරනය කිරීම
 

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
38
IN YOUR HEART
~ මළ පන්නගන්න පෙර සිතා බලන්න! ~

(කාලීන ඔන්ලයින් ධර්ම දේශනාව.)

මචං උඹට තියෙන්නේ මානසික ලෙඩක්.

මං වගේ කොහෙවත් යන මෙලෝ රහක් නැති ජිල්පිට්කැරියෙක් දාන මොකක් හරි නොවැදගත්තුත්තක් නිසා රට ජාතිය ආගම වගේ උඹට අම්බානක වැදගත්, හැබැයි මට පඩේකට නොවැදගත්, තිබ්බටුපයියක් නැතිවෙනවයි කියලා ලේ කෝප කරගෙන, පක උල් කරගෙන, මූව මරං කන්නෝනෞත්තො කියලා මෙසේජ් කරනවා.

දැං බලහං උඹ දිවහපාගෙන, පුකේ පොරවක් ඔබාගෙන, කීබෝඩ්ඩෙක උඩ නැගලා, කීස් පාග පාග කොටලා, ලේධාතුව රත්කරං දාපු, මෙසේජ් එකෙං කමෙන්ට්ටෙකෙං මොනා හරි වෙනස් වුණාද?

මං දාපු පෝස්ට් එකෙං, මං ලියපු පොතෙං, මං ඇඳපු චිත්‍රෙං, මං අඹපු පිළිමෙං, මං කියපු සිංදුවෙං, උඹේ රටජාතියආගමට කෙළ වුණා ද?

මං බුදුන්ට, ජේසුට, නබිට, හුකහං කිව්වත් ඒ මනුස්සයන්ටවත් (සර්වබලධාරී දෙයියංට හෝ අල්ලා දෙයියංට හෝ කතරගම දෙයියංට හෝ ශිව දෙයියංට හුකහං කිව්වට උංට කොහොමත් මොකුත් වෙන්නේ නෑ, උං දෙයියොනෙ බං!) උඹටවත් බුද්ධ දර්ශනයට/ආගමටවත්, ඉස්ලාම් හෝ කතෝලික ආගමටවත්, රටට ජාතියටවත් කිසිම දෙයක් වෙන්නේ නෑ.

හැබැයි පුතෝ උඹේ ඊගො එකට නං සෑහෙන හර්ට් වෙනවා. උඹට එකපාරටම හිතෙනවා "අඩෝ මුගෙ අම්මට දාලා, මේ කැරි දුම්බටහුකන්නා කොහොමද "මගේ" රටේ ඉඳගෙන "මගේ" ජාතියට "මගේ" ආගමට මෙහෙම කියන්නේ හුත්තො? මරාගෙන මැරෙනවා පකෝ!" කියලා මළ පනිනවා.

(මං හිතනවා උඹ බෞද්ධයෙක් කියලා, නැත්තං උඹේ ආගමේ දහමේ විදිහට මේ ඊළඟට කියන හුත්තවල් වෙනස් කරගනිං)

උඹේ ධර්මයට අනුවම උඹේ හිතේ ද්වේශය වැඩෙනවා. උඹ අකුසලයක් සිද්ධ කරගන්නවා.

බලපං මගේ අතිශය සරළ ආතල් එකක් නිසා උඹට කෙළ වුණ හැටි.

මේක විහිළුවක් නෙමෙයි. වෙලාව අරගෙන කල්පනා කරපං;

මං මාරයා. (උඹ කතෝලික ඉස්ලාම් භක්තිකයෙක්නං සාතන් කියලා වෙනස් කරගනිං) මං ද්වේශය වඩවලා උඹලගෙ සසර දික් කරනවා. උඹලා මට අහුවෙනවා. හා ද?

ඒක එහෙම ම තමයි වෙන්නේ, උඹලගෙ සසර දික් වෙනවා, මට මොනා වුණත් මට අවුලක් නැති නිසා මං සදාකල් සැපේ ඉන්නවා. (ඔව් ඔව් එහෙම තමයි හිතං ඉන්නේ)

හිතලා බලපං බං, මාරයාට ආතල් උඹලගෙ සසර දික් වෙනවට නෙ. දැන් බලපං. උඹ තාම උඹේ හිත එකඟ කරගන්න බැරි එකට මේක කියවනගමන් මට බණිනවා.

ගෞතම බුදුන් කිව්වේ එහෙමද?

"අත්ථාහි අත්ථනෝ නාථො!"

හරිම සරලයි නෙ. තම හිසට තම අතමය සෙවණැල්ල. ඒක අමතක වෙච්ච උඹ මට බැණ බැණ උඹේ සසර දික් කරගන්නවා.

මං වගේ උංට අහුවෙන්න එපා මචං!

කවුරු මොනවා කිව්වත් කළත් ධර්මය පිළිපදින අන්තිම එකා ඉන්නකං උඹගෙ ඔය අංක එකේ ශාසනය නැතිවෙන්නේ නෑ. හැබැයි උඹම පිස්සු කෙළලා කහකඩ කැරියොත් එක්ක උංගෙ බිස්නස් බේරගන්න පයි උල් කරන් දැඟලුවම ශාසනේ හුකාපලා වෙලා යනවා. මොකද ධර්මය පිළිපදින්න ඕන උං සදාකල් කිකිළියො වගේ රටජාතිආගං බිත්තර රකින්න පිස්සු කෙළින නිසා.

අන්තිමට බලාගෙන යද්දි බුදුන්ට බුද්ධ දේශනාවට කෙළවලා තියෙන්නේ උඹමයි. පූජාසනේක තියලා, දුං අල්ලලා, පුකේ ගහං, අතේ ගගහා, අම්මනා මේ මගේ ආගංසංගලකූටියා කියලා කරේ තියං ආදරේ කරන්න නෙමෙයි හුත්තො ඕක තියෙන්නේ. උඹගෙම ශාස්තෲ තමයි දෙසුවෙ මේක පහුරක් මේක තියෙන්නෙ එතෙර වෙන්න මිසක් කරතියාගෙන යන්න නෙමෙයි කියලා. උඹමයි කරේ තියාගෙන යන්නෙ. උඹමයි අතහැරගන්න බැරුව අතහරින්න ක්‍රම හොයන්නේ. ඒ ක්‍රමේ පැත්තක තියලා "මේක තමෞත්තො ලෝකේ හොඳම ආගම/දර්ශනය, අංක එකෞත්තො, අංක එක!" කියලා කෑ ගහන්නේ.

අන්තිමට කොහෙවත් ඉන්න මං වගේ උංට බැණලා, ගහලා, මරලා, ගිනිතියලා, උඹ හිත හදාගන්නවා, "දුන්නා අරූට කොහොමද දන්නවද? රෙවෙන්න දුන්නා ආයේ, අම්මටමහුකන්නදාලා පවුල පිටින් කපලා ගොඩකට ගහලා ගමටම ගිනි තිබ්බා පකයො! දැනගනිං දැක්කනේ දැංනං අපේ ආගම දහම රට ජාතිය ගොඩ!" කියලා.

දැන්වත් තේරුම් ගනිං, උඹ හැදුණොත් මගේ ආතල් කුඩු, මං කිංඩි දැම්මම උඹට රිදෙන්නෙ නැති දවසට මගේ ආතල් කුඩු. එතකොට මං ෆේල්. උඹ ගොඩ!

ඕක තමයි සරළවම සංසාරේ කියන්නේ මචං. බැඳීම් වැඩි වුණාම සංසාරේ දික් වෙනවා කියන්නේ ඕකටම තමයි

මට අනුව මං ගොඩ, උඹට අනුව උඹ තාම සංසාරේ. විශ්වාසය සහ ඇදහීම් පිළිබඳ ප්‍රශ්නයක් නෙ. මං විශ්වාස කරන්නේ මරණෙන් මතු මොකුත් නෑ කියලා. ඉතිං ගොඩ යන්නෝන උඹ. බලහං තාමත් මං ගැනනෙ හිතන්නේ, යකෝ උඹ ගැන හිතපං! උඹලා ගැන හිතපං! උඹලා එකතුවෙලා හරි ගොඩ පලයං! මගේ ආතල් කුඩු කරපං!

මං මාරයා කිව්වෙ නිකං නෙමෙයි! 😉

#මේකකියවලාවැරදිලාවත්රහත්වුණොත්මටමෙසේජෙකක්දාපං

© 2018 Pamuditha Zen Anjana
FB dakke

හම්මේ ඔලුවට පොල්ලකින් ගැහුවා වගේ.
 

M-M-S

Member
Aug 5, 2018
176
20
0
හිරේ
මචං හොඳ දොස්තරලා ඉන්නවා. ප්‍රයිවට් චැනල් කරනවා නම් ටිකක් වියදම් කරන්න වෙයි. එහෙම උනත් කමක් නෑනෙ ලෙඩේ හොඳ වෙනවනං. තාම උඹට හිස්ටීරියාවෙ මුල් අවධිය වගේ තියෙන්නෙ. මුලදිම බෙහෙත් අරන් හොඳ කරගනින්. ඕක වැඩි උනොත් ඇඩ්මිට් වෙලා බෙහෙත් ගන්න වෙයි.
 
  • Like
Reactions: other guy

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Current World Population
    7,653,488,579

    TODAY
    Births today
    315,050
    Deaths today
    130,491
    Population Growth today
    184,559
    THIS YEAR
    Births this year
    105,264,923
    Deaths this year
    43,599,921
    Population Growth this year
    61,665,002
    මේ දැනට විනාඩියකට කලින් ලෝක ජනගහනය....
    බිලියන 7.6....

    බිලියන 100කින් එකෙක් රහත් වෙනව කියන්නෙ....??
    අනික සමන්ත බඩ්ද ????තව ඉන්නව
    රහතුන්ටත් ගනන් බෑ වගෙ....
    :P:P
     
    Last edited:

    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    Current World Population
    7,653,488,579

    TODAY
    Births today
    315,050
    Deaths today
    130,491
    Population Growth today
    184,559
    THIS YEAR
    Births this year
    105,264,923
    Deaths this year
    43,599,921
    Population Growth this year
    61,665,002
    මේ දැනට විනාඩියකට කලින් ලෝක ජනගහනය....
    බිලියන 7.6....

    බිලියන 100කින් එකෙක් රහත් වෙනව කියන්නෙ....??
    අනික සමන්ත බඩ්ද ????තව ඉන්නව
    රහතුන්ටත් ගනන් බෑ වගෙ....
    :P:P

    මම කීවේ ඒකේ තියෙන දුර්ලභත්වය පෙන්වන්න උදාහරනයක්නේ.දැන් ඉන්න බිලියන හතෙන් මම විතරනේ අරහත්. වසර දෙදහකට කලින් රහත් උන කෙනෙක් ඉදලා නෑ.තව වසර දෙදහට කවුරුත් රහත් වෙන්නෙත් නෑ.පරම සත්‍ය ඒකයි
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඒක ලෝකෝත්තර නිවනක් නෙමෙයි, ලෞකික නිවනක් වගේ.
     

    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    ඒක ලෝකෝත්තර නිවනක් නෙමෙයි, ලෞකික නිවනක් වගේ.

    ලෝකොත්තර නිවන අහිංසක උපාසක උපාසිකාවන්ගේ දේවල් කොල්ලකන්න හමුදුරුවරු හදාගත්ත අමුම අමු බේගලයක්.සියලුදේම අතහරින්න.ඒ දේවල් පන්සලකට දෙන්න .එතකොට නිවනට ලඟයි කියලා මිනිස්සු රවට්ටල උන්ගේ තියෙන දේවල් කොල්ලකන එකනේ අරමුන.ඕවට අහුවෙන ගොන් හැත්තට අන්තිමට නිවනත් නෑ.ඒ ලොකෙත් නෑ.මේ ලොකෙත් නෑ
     

    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    hondai machan, dan ethakota monavada oyaage venas velaa thiyenne. hithana pathana vidiya mona vidiyatada venas velaa thiyenne?

    වෙනස් වෙලා මේ ලොකේ ඉන්න පුලුවන්ද?
    ඔයාල දෙයියො මේ ලොකේ ඉන්නව කියල හිතනවද? ගෝඩ්ස්ලට ඩීමන්ස්ලට මේ ලොකේ හරහා යන්න බෑ. ඔයාලට වෙන ග්‍රහලෝකෙක ගිහින් ඉන්න පුලුවන්ද? අඟහරු ලොකේ ගියොත් සනිකව මැරෙනවා.හුස්ම ගන්න බැරුව.තප්පරයයි.අඩුම ගානේ වෙන ග්‍රහලෝකයක ජැඉවගෝලයක් තිබුනත් ඒකේ ඉන්න පුලුවන්ද.ඒඑකි වාතාශ්‍රය වෙනස්.ගහ කොල වෙනස්. යන්තන් හුස්ම ගත්තත් කන්න බොන්නෙ මොනාද? අඩුම ගානේ ඩයිනොසර කාලෙට ගියත් ඔයාලා මැරෙනවා.මොකො හුස්මගන්න තියෙන වායුගෝලය ඔයාලට ගැලපෙන්නේ නෑ.ඒ වගේ දෙවියො මෙහේ ඇවිල්ලා එයාලට ජීවත් වෙන්න සුදුසු තත්වයන් නෑ.එයාලගේ ක්‍රමය සහ ඔයාලගේ ක්‍රමය වෙනස්
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පිස්සෝ ෆෝම් කරන්න එපා! මේවට රිප්ලයි කරන්න කරන්න ඌට ආතල්.
     

    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    මචං හොඳ දොස්තරලා ඉන්නවා. ප්‍රයිවට් චැනල් කරනවා නම් ටිකක් වියදම් කරන්න වෙයි. එහෙම උනත් කමක් නෑනෙ ලෙඩේ හොඳ වෙනවනං. තාම උඹට හිස්ටීරියාවෙ මුල් අවධිය වගේ තියෙන්නෙ. මුලදිම බෙහෙත් අරන් හොඳ කරගනින්. ඕක වැඩි උනොත් ඇඩ්මිට් වෙලා බෙහෙත් ගන්න වෙයි.

    බුදුන් වහන්සේට මොලේ අමාරුවක් තිබුනේ නෑනේ. එහෙමනම් මටත් තියෙන්න කොහොමත් විදිහක් නෑ.