සසරේ බියකරු බව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඔබගේ මීලඟ භවය "ප්‍රාණී කී ටැග්" එකක් වූවොත්!

    චීනයේ කීටැග් තුළ දමා විකුණන පණ තියෙන සතුන්ගේ මිළ (2021දී) ඩොළර් දෙකකටත් අඩුයි. ප්‍රමාදී බව නිසාම මීලඟ භවයකදී ඔබට, මට කී ටැග් කවරයක් තුළ පණ ගැහෙන කුඩා සත්ත්වයෙක් වෙන්නට සිදු වුවහොත් ඔබ මම අද ලබන නිදහස, ආශ්වාදය, සතුට, සැප, කුසල් වඩන්නට ඇති හැකියාව, මේ කිසිවක් අපට හමු නොවේවි. සල්ලි කොළයක් වෙනුවෙන් ප්ලාස්ටික් කවරයක් ඇතුළේ සිර වී පණ අදිමින් ඔහේ මියදෙන්නට සිදුවේවි. එදාට අපට මේ විපත කළ වෙළඳමහතාට මෙත් වඩන්න නම් සිතෙන එකක් නෑ. අතීත අකුසල් සංස්කාරයක් නිසාවෙන් මේ ප්‍රතිඵලය ලැබෙන්න ඇතැයි තේරුම් යන එකකුත් නෑ. තේරුම් ගන්න තරම් ප්‍රඥාවක් තියෙන එකකුත් නෑ. මැරෙනා තුරුම වෛරයට, කම්පාවට, ද්වේශයට, දුකට අදාළ සිතුවිලි පොදි ගසාගෙන, තවත් මහා දුරක් සසර දිගු කරගෙනම අපිට මැරෙන්නට වේවි. මේවා දැකීමෙන් එම වෙළඳ මහතුන් කෙරෙහි ද්වේශයෙන් ඇති කර ගන්න එපා. මේ කුඩා සත්ත්වයන්ටත්, වෙළඳමහතුන්ටත් මෙත් වඩනා අතරතුර සසරේ භයානකකම තේරුම් කරගන්නට නුවණ වඩවා ගන්න. නොදැනුවත් ව හෝ සිදුවෙන්නා වූ කුඩා පවකින්, වරදකින් පවා ඈත් වන්න. අප්‍රමාදීව නිවණ අප සැමට අවබෝධ වේවා!
    🙏
    🙏
    🙏



     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි මේ පෘථිවියේ පෘෂ්ඨය මත හිරවෙලා නේද ඉන්නෙ. එහෙම බැලුවම කුරුල්ලෝ අපිට වැඩිය පින් කරලා ඇති.

    පූර්ව ආත්මෙක මැස්සන්ගේ තටු කපපු පාපකර්මය මිනිස්සුන්ට පල දෙනවා වෙන්න බැරිද!

    බියකරුයි මෙව්වා
     
    • Like
    Reactions: Walter White

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    මේවා බොරු. මෙහෙම සීල් කරලා තියන පොඩි අවකාශයක මාළුන්ට තියා කුහුබියෙකුටවත් ඉන්න බැහැ .ඔක්සිජන් නැතිව මැරෙනවා. මේ ප්ලාස්ටික් මාළු . අනේ උබල වගේ උන්. බුකියේ තියන ඒවට රැවටෙනවනේ ගමේ ගොඩේ ඉන්න දයාවතීලා වගේ
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    මේවා බොරු. මෙහෙම සීල් කරලා තියන පොඩි අවකාශයක මාළුන්ට තියා කුහුබියෙකුටවත් ඉන්න බැහැ .ඔක්සිජන් නැතිව මැරෙනවා. මේ ප්ලාස්ටික් මාළු . අනේ උබල වගේ උන්. බුකියේ තියන ඒවට රැවටෙනවනේ ගමේ ගොඩේ ඉන්න දයාවතීලා වගේ
    මූට කෝමත් නින්ද යන්නෙ නෑ මුගෙ ම්හ එවුන්දෙන්නා මිනිස්සුන්ට බොරු බණ කියලා හූරන් කනවා මූ ප්‍රමෝට් කරනවා
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේවා බොරු. මෙහෙම සීල් කරලා තියන පොඩි අවකාශයක මාළුන්ට තියා කුහුබියෙකුටවත් ඉන්න බැහැ .ඔක්සිජන් නැතිව මැරෙනවා. මේ ප්ලාස්ටික් මාළු . අනේ උබල වගේ උන්. බුකියේ තියන ඒවට රැවටෙනවනේ ගමේ ගොඩේ ඉන්න දයාවතීලා වගේ
    https://www.google.com/search?q=liv...msung-gj-rev1&sourceid=chrome-mobile&ie=UTF-8

    Live animals keychain on Google

    Screenshot_20230220-084220_Chrome.jpg


    Screenshot_20230220-084628_Chrome.jpg
     
    Last edited: