සසරේ_බිය_දැනි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙන්න බලාපල්ලා මේ බල්ලට වෙච්ච දේ , මූ කන්නේ සල්ලි විතරයි. නිකන් ද අපේ පැරැන්නෝ කිව්වේ මහජන දේපල හොරකම් කරන උන්ට වෙන්නේ බල්ලො කපුටො වෙලා ඉපදෙන්න කියලා.

     
    • Like
    Reactions: පැටියා

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මේ සතාට සල්ලි කන්න දෙන මේ ගොන් මීහරක් ටිකට කරුමේ පඩිසන් දෙනකොට ඔයිට වඩා විඳවන්න වෙයි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    muu giya athme amathi kenek.. :P

    ඔව් වෙන්න පුළුවන්, මේ කාලේ මහ පුරාජෙරුවට අපි ඕන තරම් හොරකම් කරලා ඉවරයි දැන් විපක්ෂේ ආවොත් හොරකම් කරන්න පටන්ගන්නව , එහින්ද එගොල්ලොන්ට දෙන්න එපා කියන අයයි ඒ අයෙගේ ෆයිල් එකතුකරන අයටයි මේ ආනිසංශේ තමයි. හැබයි එකෙකෙනෙක් විතරක් ලබන ආත්මේ වල් ඌරෙක් වෙලා උපදිනවා. ඒ කවුද කියලා මම කියන්නම ඔනේ නෑනේ