සසර සහ නිවන පිලිබඳ රහස්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සසර සහ නිවන පිලිබඳ රහස්

    සත්ත්වයා තෙරක් නොපෙනෙන සංසාරය තුල මැරි මැරි උපදියි.
    මේ ක්‍රියාවලිය අනේකවාරයක් සිදුවේ. සංසාර්ය කොතෙක් දීර්ඝද යත් එහි අගක් හෝ මුලක් නොපෙනේ. සසරෙහි බියකරු බවෙහිද සීමාවක් නැත. මෙහි දැක්වෙන්නේ සසර පිලිබද උගැන්වීම් කිහිපයකි.

    1. සත්ත්වයාගේ සසර ගමනේ වැඩි කාලයක් ගෙවෙනුයේ දුක් සහිත උත්පත්ති ස්ථාන වලය

    2. ස්ථීර වුවද සදාකාලික වූ ද සැපතක් විදිය හැකි කිසිම තැනක් විශ්වයේ නොමැත.

    3. මිනිස් ලොව ජීවත්ව මියයන සත්ත්වයෝ වැඩි වශයෙන් අපායේ උත්පත්තිය ලබති
    සුගතිගාමී වන ප්‍රමාණය ඉතා අඩුය

    4. වැඩිපුර පින් කරන අය පවා අපායේ ඉපදීමට ඉඩ ඇත.

    5. අපායට වැටුන‍හොත් නැවත දිගින් දිගටම එහි ඉපදීමට ඉඩකඩ වැඩියි.

    6. සසර දුකේන මිදීමට ඇති එකම මග නිවන් මගයි. ඒ හැර සදාකාලික සැපවිදින ස්වර්ගය පිලිබද කතාව මුලාවකි

    7. නිවන් මග සෑම කල්හිම විවෘතය එහෙත් නිවනට මගපෙන්වන බුදුවරුන් පහල වන්නේ කලාතුරකිනි

    8. යම් කෙනෙකුට තම නෑදෑ හිතමිතුරන්ට කල හැකි උසස්ම උපකාරය ඔවුනට නිවන් මග පෙන්වා දීමයි.

    9. කිසියම් බාධාකාරී ධර්මතාවයක බලපෑමක් නොතිබී නම්, ආර්යමාර්ගයට (නිවනට අනුරූප වූ මාර්ගයට ) පිවිසෙන පුද්ගලයා මේ භවය තුල දීම එහි පල නෙලා ගනියි.

    10. නිවන් සුවය සියලු සැප අතර අග්‍ර වේ. එහි ආරම්භයක් හෝ අවසානයක් නැත. එහි විඳිමක් නැත. උපතක්, වෙනස් වීමක් හෝ මරණයක් එහි නැත.

    තවත් කෙනෙකුට බලලා යන්න බම්ප් එකක් වත් දාන්න
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේක පැහැදිලි කරන්න පුලුවන්ද?:confused:

    bump..

    වරද්දලා කියවන්න එපා
    මං කියලා තියෙන්නේ වැඩිපුර පිං කරන අය පවා අපායේ උපදින්න පුලුවන් කියලා
    පවා කියන වචනේ වැදගත්
    බොහෝ පිං කරන අය පවා අපායේ උපදින්න පුලුවන් කියන එකෙන්ම තේරැම් ගන්න පුලුවන් මේ සසරේ ඇති බියකරු කම
    කිරි කලයක් දොවලා ගොම බින්දුවක් දැම්මා වගේ වැඩ තමා වෙන්නේ

    ගොඩක් පිං කරපු කෙනෙක් පවා මැරෙන මොහොතේ කියාත්මක වන මානසික මට්ටම අනුව අපායේ පවා උපදින්න පුලුවන්
    ඒක නිසා තමයි පිං කිරීම මත්තෙම ඉන්නේ නැතුව කුසල් වඩන්න කියන්නේ
     
    FUC_

    Banned
    Nov 24, 2012
    250
    20
    0

    Uba neda ara maseta 1 lak hoyana , bawana vadasatahan karana dial eka?
     
    • Like
    Reactions: Hood

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේක පැහැදිලි කරන්න පුලුවන්ද?:confused:

    bump..
    ගොඩක් පින් කරන කෙනෙක් ඉන්නවා. ඒත් මෙයා මැරෙන මොහොතේ මෙයාට මතක් වෙන්නේ මෙයා කරපු පව් වැඩක් ගැනයි. ඒ නිසා මෙයා දුගතිගාමි වෙනවා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Buddhism wala thiyena serama eva Budun wahanse kiyapu eva newe. Pasu kalinawa eka eka Rahath Nathi samahara Hamuduruwo ekathu karapu evath thiyenawa.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea question ekata answer ekak denna. Human life eka laba ganima duskara nam human population eka wadi wenne why ??
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Mea question ekata answer ekak denna. Human life eka laba ganima duskara nam human population eka wadi wenne why ??

    මං ඔයාට මේක ගැන කොහොමද උත්තරයක් දෙන්නේ........

    ම් ම් ම්..

    මෙහෙම කියන්නම්කෝ

    මේක 100% නිවැරදි උත්තරයක් නෙවෙයි දල අදහසක් ගන්න

    අපි හිතමු මේ ලෝකයේ කෝටි දෙසීයක් ඉන්නවා කියලා
    ඒකෙන් කෝටි එකසිය අනූවක් මැරිලා අපායේ ගියත්
    ඊලග මේ ලෝකයේ උත්පත්තිය ලබන්න සුදුසු ආත්ම කෝටි කෝටි ගානක් මේ විශ්වයේ ඉන්නවා
    සුදුසු අවස්ථාව ආවම ‍ඒ අය උත්පත්තිය ලබනවා

    මේ විශ්විය තුල සියලුම ආත්ම මනුස්සයෝ වෙලා උත්පත්තිය ලැබුවොත්
    උරෙන් උර ගැටීඑකා පිට එකා නැගල හිටියත් නෙප්චූන්ටත් වැඩිය උසක් හැදෙයි

    මේ උත්තරය 100% ක්ලියර් නෑ
    ඒත් දල අයිඩියා එකක් ගන්න
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Mea question ekata answer ekak denna. Human life eka laba ganima duskara nam human population eka wadi wenne why ??
    මේ විශ්වයේ තිබෙන්නේ පෘථිවිය පමණයි කියල නෙමෙයි බුදු දහමේ කියන්නේ. අනික පෘථිවියේ සිටින එකම සත්ව වර්ගය මනුෂ්‍යයෝත් නෙමෙයි. පෘථිවියේ අනිත් සියලුම සත්වයින්ගේ වර්ධන්ගේ එකතුවට සාපේක්ෂව බැලුවොත් මනුෂ්‍යයින්ගේ වර්ධනය ඉතාමත් අඩුයි.
    අපාය, දිව්‍යලෝක,ප්‍රේතලෝක වලත් සත්වයින් විශාල වශයෙන් ඉන්නවා.

    මේක හොඳට තේරෙන්න සැබෑ ලෝකේ අංක හරඹයකුත් මෙතෙන්ටම දාන්නම්.
    අපේ ලෝකේ එකිනෙකට වෙනස් කෘමින් වර්ග මිලියනයක් පමණ ඉන්නවා. කෘමින් සංක්‍යාව නම් දන්නේ නැහැ මම.
    අපේ ලෝකේ එකිනෙකට වෙනස් මුහුදු ජීවින් වර්ග 20,000ක් පමණ ඉන්නවා.
    අනිත් සත්තු වර්ග ගැන නම් හෙව්වේ නැහැ. මේ සාධක ඇති කියලා හිතෙනවා මනුෂ්‍යයින්ගේ වර්ධන වේගය අඩුයි කියල ඔප්පු කරන්න.

    මම ඔය උඩින් කියලා තියෙන්නේ අපි ජිවත් වන සෞරග්‍රහ මණ්ඩලය( චුලනි ලෝක ධාතුව) තුල ඇති රූපාවචර අරූපාවචර ලෝක ගැන පමණයි. මේ විශ්වයේ සිටින සියලු ජීවින් ගැන සලකලා තමයි බුදුන් වහන්සේ දේශනා කලේ මනුෂ්‍ය ආත්මභාවයක් ලබා ගැනීම දුර්ලභයි කියා.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Buddhism wala thiyena serama eva Budun wahanse kiyapu eva newe. Pasu kalinawa eka eka Rahath Nathi samahara Hamuduruwo ekathu karapu evath thiyenawa.

    වර්තමාන කාලයේ එහෙම දේවල් සිදුවෙමින් පවතිනවා. ත්‍රිපිටක හදාරන්න. ත්‍රිපිටකයේ තියෙන්නේ පිරිසිදු බුද්ද දේශනාව පමණයි.
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    වර්තමාන කාලයේ එහෙම දේවල් සිදුවෙමින් පවතිනවා. ත්‍රිපිටක හදාරන්න. ත්‍රිපිටකයේ තියෙන්නේ පිරිසිදු බුද්ද දේශනාව පමණයි.

    aththatama luxmen kiyala thibba de hari mokada. budda gosha kiyana hamuduruwo atuwa tika athin dala liyala thiyenawa wedagath kotas ain karala, ita passe atuwa lipu hamuduru waru thaman athin dala thamai atuwawa liyala
    thiyenne. udaharanayak widihata saptha wishuddi bawana kramaya budda deshanaa wisthara karapu deshanawak na treepitikae. seriuth maharahathan wahanse wisthara karapu saptha wishuddiya witharai thiyenne. ewagema niyama sathipattana bawana kramaya, samatha bawana karmasthana 40k thiyena ewa gena pehedili budda deshana threepitake na.
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15

    Thanks :)