සසර සහ නිවන පිලිබඳ රහස්
සත්ත්වයා තෙරක් නොපෙනෙන සංසාරය තුල මැරි මැරි උපදියි.
මේ ක්රියාවලිය අනේකවාරයක් සිදුවේ. සංසාර්ය කොතෙක් දීර්ඝද යත් එහි අගක් හෝ මුලක් නොපෙනේ. සසරෙහි බියකරු බවෙහිද සීමාවක් නැත. මෙහි දැක්වෙන්නේ සසර පිලිබද උගැන්වීම් කිහිපයකි.
1. සත්ත්වයාගේ සසර ගමනේ වැඩි කාලයක් ගෙවෙනුයේ දුක් සහිත උත්පත්ති ස්ථාන වලය
2. ස්ථීර වුවද සදාකාලික වූ ද සැපතක් විදිය හැකි කිසිම තැනක් විශ්වයේ නොමැත.
3. මිනිස් ලොව ජීවත්ව මියයන සත්ත්වයෝ වැඩි වශයෙන් අපායේ උත්පත්තිය ලබති
සුගතිගාමී වන ප්රමාණය ඉතා අඩුය
4. වැඩිපුර පින් කරන අය පවා අපායේ ඉපදීමට ඉඩ ඇත.
5. අපායට වැටුනහොත් නැවත දිගින් දිගටම එහි ඉපදීමට ඉඩකඩ වැඩියි.
6. සසර දුකේන මිදීමට ඇති එකම මග නිවන් මගයි. ඒ හැර සදාකාලික සැපවිදින ස්වර්ගය පිලිබද කතාව මුලාවකි
7. නිවන් මග සෑම කල්හිම විවෘතය එහෙත් නිවනට මගපෙන්වන බුදුවරුන් පහල වන්නේ කලාතුරකිනි
8. යම් කෙනෙකුට තම නෑදෑ හිතමිතුරන්ට කල හැකි උසස්ම උපකාරය ඔවුනට නිවන් මග පෙන්වා දීමයි.
9. කිසියම් බාධාකාරී ධර්මතාවයක බලපෑමක් නොතිබී නම්, ආර්යමාර්ගයට (නිවනට අනුරූප වූ මාර්ගයට ) පිවිසෙන පුද්ගලයා මේ භවය තුල දීම එහි පල නෙලා ගනියි.
10. නිවන් සුවය සියලු සැප අතර අග්ර වේ. එහි ආරම්භයක් හෝ අවසානයක් නැත. එහි විඳිමක් නැත. උපතක්, වෙනස් වීමක් හෝ මරණයක් එහි නැත.
තවත් කෙනෙකුට බලලා යන්න බම්ප් එකක් වත් දාන්න