සසර

Kevi jay

Junior member
  • Jul 31, 2020
    30
    29
    18
    සසරක් ඇතිකරන්නත්
    සසරක් නැති කරලා දාන්නත්
    හිතකට එන
    සිතුවිලි වලට පුලුවන් !
     
    • Like
    Reactions: D_Mad

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සසරක් ඇතිකරන්නත්
    සසරක් නැති කරලා දාන්නත්
    හිතකට එන
    සිතුවිලි වලට පුලුවන් !


    ඇතිකරන්න හෝ නැතිකරන්න , සසරක් ඇත්තටම තියනවද? එහෙමත් නැත්තන්

    මෝඩකම මුලාව (අවිද්‍යාව ) තියනකම් සසරක් තියනව කියල හැගෙනවද ?
    සසරක් තියනවා කියල හැගෙනකන් මෝඩකම මුලාව (අවිද්‍යාව ) තියනවද?

    (හරියට නිකන් , ගමනක් තියන නිසා ගමන්කරන්නෙක් බිහිවෙනද? නැත්තන් ගමන් කරන්නෙක් ඉන්නකන් ගමනක් තියනවද ? ///// කලින් අවේ කිකිලිද බිත්තරේද වගේ )

    ටිකක් හොදට කල්පනා කරලා බලල බුදු වදන් උපයෝගී කරගෙන, උන්වහන්සේ කියල තියන උදාහරණ තේරුම් ගන්න try එකක් දෙන්න , දවසක තේරෙයි