සහජීවනය අපි අල්ලගත්තද? අහු උනාද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සහජීවනය අපි අල්ලගත්තද? අහු උනාද?

    එලකිරි මිතුරනි. ඊයේ ඇමෙරිකාවෙ ට්‍රම්ප් දිවුරුම් දෙන උත්සවය බැලුවම දෙයක් හිතට වැදුනා. උත්සවය සම්පූර්න ආගමික මුහුනුවරකින් තිබුනේ. ආරම්බකලේත්, අවසාන කලෙත් ඇමෙරිකානුවන්ගේ ආගමේ හැටියට. ඇමෙරිකාවේ සැලකිය යුතු මුස්ලිම්, හින්දු සහා චීන බෞද්ද පිරිසක් ජිවත් වෙනවා. ඇමෙරිකාවේ ආගමික නිදහස තියනවා. ඔනැ කෙනෙකුට ඔනැ ආගමක් ඇදහුවැකි. නමුත් ඇමෙරිකාව ක්‍රිස්තියානි රටක්. ඇමෙරිකාවේ මූලබීජය ක්‍රිස්තියානි. ඒ වගේම ලන්කාව බෞද්ද රටක්. ලන්කාවේ සන්ස්කෘතිය ජිවිතය පදනම් වෙලා තියෙන්නේ බෞද්ද උරුමය එක්ක. එහෙමනම් ඇයි අපි හැම රාජ්ය උත්සවයකටම (පාලමක් විවෘත කිරීමක් ඉදන් රාජ්ය උත්සවයක් දක්වා) සහජීවනය කියාගෙන හැම ආගමක නායකයින් ගෙන්නලා ලන්කාව බහු ආගමික රටක් වශයෙන් පෙන්නන්න හදන්නේ. අපි කොහේ හරි තැනක තදට වරද්දගෙන තියනවා නේද? ලන්කාවේ අනික් ආගම් තහනම් කරන්න කියනවා වත් ආගමික අන්තවාදී වීමක්වත් නෙමෙයි. මම අහන්නේ සහජීවනය එතකොට ඇමෙරිකාවේ නැද්ද? එලකිරියනි උබලා මොකො හිතන්නේ?
     
    • Like
    Reactions: pga

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුෆේ එකෙන් වගේ හැම වර්ගෙන්ම බෙදා ගන්නනෙ ඔය ආසාව. බෙදාගන්න ඔක්කොම කන්නේ නෑ හැබැයි පෙරේතකමට බෙදාගන්නව.
     
    • Like
    Reactions: pga

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපෝ කියලා වැඩක් නෑ බන් ඡන්දේ දවසකට ,මැච් එකක ප්‍රි ඩිස්කෂන් ඡාතික එක බලපන්කෝ සිංහලනෙයි ,දෙමලයි ,කලවන් කරගෙන දෙමල එකාට අහුවුනාම කියවනවා කියවනවා ඉවරයක් නෑ බලන එකාටත් එපා වෙනවා ඒ වගේම තමයි හැම රෙද්දම කලවම් කරගෙන කිසිම දෙයක් හරියට කරන්නේ නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපෝ කියලා වැඩක් නෑ බන් ඡන්දේ දවසකට ,මැච් එකක ප්‍රි ඩිස්කෂන් ඡාතික එක බලපන්කෝ සිංහලනෙයි ,දෙමලයි ,කලවන් කරගෙන දෙමල එකාට අහුවුනාම කියවනවා කියවනවා ඉවරයක් නෑ බලන එකාටත් එපා වෙනවා ඒ වගේම තමයි හැම රෙද්දම කලවම් කරගෙන කිසිම දෙයක් හරියට කරන්නේ නෑ.
    රටක් උනාම ප්‍රතිපත්තියක් තියෙන්න ඔනා බන්. ඒ අතින් අපි කොටුවෙලා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෝ කියලා වැඩක් නෑ බන් ඡන්දේ දවසකට ,මැච් එකක ප්‍රි ඩිස්කෂන් ඡාතික එක බලපන්කෝ සිංහලනෙයි ,දෙමලයි ,කලවන් කරගෙන දෙමල එකාට අහුවුනාම කියවනවා කියවනවා ඉවරයක් නෑ බලන එකාටත් එපා වෙනවා ඒ වගේම තමයි හැම රෙද්දම කලවම් කරගෙන කිසිම දෙයක් හරියට කරන්නේ නෑ.

    දෙමල චැනල්වල ඔය මගුල් නෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවේ ඉන්නේ බල තණ්හා කාරයෝ , බලයට තියෙන පෙරේත කමට තමයි , ඕන එකටයි , එපා එකටයි හැම එකටම පු* දෙන්නේ.
    ඇයි බන් අපිට මෙව්වා වෙනස් කරගන්න බැරි. පල්ලි කොවිල් කඩන්න කියනවා නෙමෙයි, නමුත් රාජ්ය පිලිගැනීම කියන දේ නොදුන්නම අහවරයි මේ ප්‍රශ්නේ. ඇමෙරිකාව කරන්නේ ඒක. ඇමෙරිකාවේ ඔනා තරම් මුස්ලිම් පල්ලි කොවිල් පන්සල් ඇති. ඒත් එවට රාජ්ය පිලිගැනිමක් නැ. අනුබල දීමක් නැ. අපේ රටේ පල්ලි පන්සල් කොවිල් ඔක්කොටම එක වගේ රාජ්ය පිලිගැනීමක් තියගෙන කොහොමද බෞද්දාගමට ප්‍රමුකස්තානයක් දෙන්නේ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oya de gana nalin de silva sir avurudu ganak tisse kiwwa...

    multiculturism doesnt work...

    ape rate kalavam achcharuwak vela tiyenne...konda panatiyena ratata adare sinhala nayakayekta vitarai oya venasa karanna puluwan...

    mulinma karanna tiyenne rajya uthsawa valata padiliyo, hindu, thambi agame pujakayo gena eka navattanna one....

    rajya nayakaya hamavelma sinhala baudda kamata anuwa vada karanna one...

    niragamikayo kiyanawa ape rata diunu natte ape baudda kama nisalu...americawa diunu un secular country ekak nisalu :D

    iye trump hamavelema "god" kenek gana kiyewwa...unge agama gana hama velema kiwwa...

    anika dollar bill eke tiyenne "in god we trust"

    eth ape radcal kiyana pons lata mewa penne na, mokada american embassy ekenne munta salli gewanne...
     
    • Like
    Reactions: pga

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඇමරිකා එක්සත් ජනපද අභිනව ජනාධිපති ලෙස ජන්දයෙන් තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රුම්ප් මහතා ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ රාත්‍රී වොෂින්ටන් නගරයේ දී දිවුරුම් දෙන ලදි. අත් මේස් පැළද සිටි සිය සුරූපී බිරිද රැගෙන ආ බයිබල් දෙකක් මත සිය වම් අත තබා හෙතම දිවුරුම ලබා දෙන ලදි. ඉන් එක් බයිබලයක් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති දිවුරුමට යොදා ගත් බයිබලයයි. අනෙක ට්‍රුම්ප් මහතා 1955 වසරේ දී ප්‍රේස්බෙටරියන් ඉරිදා පාසලින් සමත් වූ පසු සිය මව තෑගි කල බයිබලයයි. ඇමරිකා එක්සත් ජනපද නව ව්‍යවස්ථාව රැක ගනිමින් කටයුතු කිරීමට දෙවියන් වහන්සේගේ උදව්ව ඉල්ලීම මෙම දිවුරුමේ දී සිදු කෙරේ (help me god). මෙම දෙවියන් කවුද යන වග ගැන විවිධ අයට විවිධ අදහස් තිබිය හැකිය (මගේ විශ්වාසය නම් මේ මාර දිව්‍ය පුත්‍රයා නමින් බුදුදහමේ කියැවෙන අතිශය බලගතු ලෞකික දෙවියා බවයි).

    දිවුරුමෙන් පසු නව ජනාධිපතිවරයා සිදු කළ කතාව ඉතා වැදගත් ය. එය ඇමරිකානු ජනාධිපතිවරයකු සිදු කල කෙටිම පදවි ප්‍රාප්ත කතාවක් බව ද මාධ්‍ය වාර්තා කර තිබිණ( මේ සමග මිනිත්තු 17ක එම කතාව දක්වා ඇත). ඉංග්‍රීසි තේරුම් ගත හැකි සියල්ලන් මෙය හොඳින් ශ්‍රවණය කල යුතුය.එම හැකියාව නැති අයගේ යහපතට කවුරුන් හෝ මුළු කතාවම සිංහලයට පරිවර්තනය කරන්නේනම් අගනේය. මෙහිදී ට්‍රුම්ප් ජනාධිපතිවරයා ඇමරිකානු ජාතිකත්වයට ආමන්ත්‍රණය කළ අතර වෙනත් ජනාධිපති පත්වීමකට වඩා මෙය වෙනස් වන්නේ ඇමරිකානු ජනතාවට බලය ලබා දෙන කාල පරිච්ජේදයකට මුල පුරන නිසා බව අවධාරණය කළේය. වියැකී යන “ඇමරිකානු අභිමානය” ඇමරිකානු ජාතියට යලි ලබා දෙන බව ඔහු සපථ කලේ ඔබාමා ඇතුළු පෙර ජනාධිපතිවරු කිහිප දෙනකු අසලින්ම සිටියදී ය. අපගේ ජීවන ක්‍රමය අන් ජාතීන් මත බලෙන් නොපටවන බවත් අන් ජාතීන්ට අප අනුකරණය කිරීමට සිතෙන මට්ටමට ඇමරිකානු ජීවන රටාව බැබලවීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය. ඇමරිකානු අභිමානය රැක ගැනීමට දෙවියන් වහන්සේගේ රැකවරණය ලැබෙන බව ට්‍රුම්ප් මහතාට දැඩි විශ්වාසයක් විය. ඔහු ඉතා අභිමානයෙන් ඒ බව පැවසීය ( most importantly we will be protected by god).

    ට්‍රුම්ප් සිය මංගල කතාවෙන් කිවූ දේ සිදු කරතැයි අපට එතරම් විශ්වාසයක් නැත.ඔහු ඒ කියූ දේ කිරීමට ඇමරිකානු ඔත්තු සේවා සහ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඉඩ දේ දැයි සැක සහිතය. ඇතැම් විට ජෝන් එෆ් කෙනඩි ආකාරයේ ඉරණමකට ඔහුට මුහුණ දීමට සිදු වනු ඇත (කෙනඩිට එකී ඉරණමට මුහුණ දීමට හේතු වුයේ වෙනත් කරුණුය). කෙසේ වෙතත් ටුම්ප්ගේ කතාවෙන් අවධාරණය කල දේ මුළු ලෝකයටම වැදගත්ය. විශේෂයෙන් අනේක දුක් ගැහැටට තර්ජනයට ලක් වන සිංහල ජාතියට වැදගත්ය. ට්‍රුම්ප් මහතා ගේ යථාවාදී තථාකාරී ගුණය ඉස්මතු වේවා යැයි අපි ප්‍රර්ථනා කරමු.

    චන්න ජයසුමන
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඕක නිසා තමයි බන් අපේ රටට කෙලවෙලා තියෙන්නේ...

    ජාතිකත්වයක් නෑ.... ආගමක් නෑ.... භාෂාවක් නෑ.....

    දේශපාලන හා පුද්ගලික වාසි වලට මේ හැමදේම බල්ලට දාලා නිසා තමයි මේ රටට කෙලවෙලා තියෙන්නේ....

    ජාතිකත්වයක් නෑ - තිබ්බත් තියෙන්නේ චන්දටික කඩාගන්න

    ආගමක් නෑ - වැඩියෙන්ම ඉන්න ආගමේ එවුන් දෙපැත්තට බෙදිලා නිසා අනිත් ආගම් වාසි ගන්නවා

    භාෂාවක් නෑ - තමන්ගේ භාෂාව බල්ලට දාලා හැම රෙද්දටම ඉංග්‍රීසි ඉස්සරහට දාගන්නවා...

    ඉතින් සදාකල් වලේ...
     
    lankawe sinhala unta witaray sahajeewane one. anek unta one na.
    raten baagayak dunnath anik unta one mulu ratama bawa me gon ralata terenne na ban.
     
    100% agreed!!

    me rata diunu venna nam oya tika karana deshapalakayek janadipathi venna one...

    mahinda oya ganaye kenek neme....evunata godak un hitan inne ehema, eth unta mathaka na me ratama para thambiyonta vikunuve oya mahinda kiyala..

    1.halal
    2.sharia law
    3;sharia banking
    4. thambiyonge salli valata rate hamathanama thambiyo pakistan,afghanistan valin genath padinchi kara...
    5. law college ekata horen thambiyo patewwa..

    eth anthimata mahindata keliye para thambiyoi demalui...

    mahinda kiyanne molayak nathi harakek, ithihase dannavanam mahinda oya vage moda vada karanne na, senarath raja thambiyonva neganahira padinchi kare parampara 4 kin baudda venawa kiyala, eth thambiyo senarath rajavath ravattuwa....mahinda ithihase danne nathi nisai gon vada kare..

    btw mama sinhala bauddayan gana vitarai hitanne, ,mama baiyek vath toiyek vath neme, mahinda karapu lokuma varada thama mama uda damme, nattam danata hitapu hodama nayakaya mahinda :cool:
    :lol::lol:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    lankawe sinhala unta witaray sahajeewane one. anek unta one na.
    raten baagayak dunnath anik unta one mulu ratama bawa me gon ralata terenne na ban.

    sinhala bauddayo vitarai mchn...sinhala kurusa padiliyo me rata venuwen karapu eka deyak kiyapan, un hama velema LTTE ekata kade giya...

    avurudu dahas ganak tisse me rata beragatte sinhala bauddayoi+ape hamuduruvo vitarai mchn... .

    samnya kurusa ungeth bahutaraya hodai, eth mchn unge catholica sabava LTTE ekata vada karana sinhala baudda virodi kalliyak...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඇමරිකා එක්සත් ජනපද අභිනව ජනාධිපති ලෙස ජන්දයෙන් තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රුම්ප් මහතා ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ රාත්‍රී වොෂින්ටන් නගරයේ දී දිවුරුම් දෙන ලදි. අත් මේස් පැළද සිටි සිය සුරූපී බිරිද රැගෙන ආ බයිබල් දෙකක් මත සිය වම් අත තබා හෙතම දිවුරුම ලබා දෙන ලදි. ඉන් එක් බයිබලයක් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති දිවුරුමට යොදා ගත් බයිබලයයි. අනෙක ට්‍රුම්ප් මහතා 1955 වසරේ දී ප්‍රේස්බෙටරියන් ඉරිදා පාසලින් සමත් වූ පසු සිය මව තෑගි කල බයිබලයයි. ඇමරිකා එක්සත් ජනපද නව ව්‍යවස්ථාව රැක ගනිමින් කටයුතු කිරීමට දෙවියන් වහන්සේගේ උදව්ව ඉල්ලීම මෙම දිවුරුමේ දී සිදු කෙරේ (help me god). මෙම දෙවියන් කවුද යන වග ගැන විවිධ අයට විවිධ අදහස් තිබිය හැකිය (මගේ විශ්වාසය නම් මේ මාර දිව්‍ය පුත්‍රයා නමින් බුදුදහමේ කියැවෙන අතිශය බලගතු ලෞකික දෙවියා බවයි).

    දිවුරුමෙන් පසු නව ජනාධිපතිවරයා සිදු කළ කතාව ඉතා වැදගත් ය. එය ඇමරිකානු ජනාධිපතිවරයකු සිදු කල කෙටිම පදවි ප්‍රාප්ත කතාවක් බව ද මාධ්‍ය වාර්තා කර තිබිණ( මේ සමග මිනිත්තු 17ක එම කතාව දක්වා ඇත). ඉංග්‍රීසි තේරුම් ගත හැකි සියල්ලන් මෙය හොඳින් ශ්‍රවණය කල යුතුය.එම හැකියාව නැති අයගේ යහපතට කවුරුන් හෝ මුළු කතාවම සිංහලයට පරිවර්තනය කරන්නේනම් අගනේය. මෙහිදී ට්‍රුම්ප් ජනාධිපතිවරයා ඇමරිකානු ජාතිකත්වයට ආමන්ත්‍රණය කළ අතර වෙනත් ජනාධිපති පත්වීමකට වඩා මෙය වෙනස් වන්නේ ඇමරිකානු ජනතාවට බලය ලබා දෙන කාල පරිච්ජේදයකට මුල පුරන නිසා බව අවධාරණය කළේය. වියැකී යන “ඇමරිකානු අභිමානය” ඇමරිකානු ජාතියට යලි ලබා දෙන බව ඔහු සපථ කලේ ඔබාමා ඇතුළු පෙර ජනාධිපතිවරු කිහිප දෙනකු අසලින්ම සිටියදී ය. අපගේ ජීවන ක්‍රමය අන් ජාතීන් මත බලෙන් නොපටවන බවත් අන් ජාතීන්ට අප අනුකරණය කිරීමට සිතෙන මට්ටමට ඇමරිකානු ජීවන රටාව බැබලවීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය. ඇමරිකානු අභිමානය රැක ගැනීමට දෙවියන් වහන්සේගේ රැකවරණය ලැබෙන බව ට්‍රුම්ප් මහතාට දැඩි විශ්වාසයක් විය. ඔහු ඉතා අභිමානයෙන් ඒ බව පැවසීය ( most importantly we will be protected by god).

    ට්‍රුම්ප් සිය මංගල කතාවෙන් කිවූ දේ සිදු කරතැයි අපට එතරම් විශ්වාසයක් නැත.ඔහු ඒ කියූ දේ කිරීමට ඇමරිකානු ඔත්තු සේවා සහ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඉඩ දේ දැයි සැක සහිතය. ඇතැම් විට ජෝන් එෆ් කෙනඩි ආකාරයේ ඉරණමකට ඔහුට මුහුණ දීමට සිදු වනු ඇත (කෙනඩිට එකී ඉරණමට මුහුණ දීමට හේතු වුයේ වෙනත් කරුණුය). කෙසේ වෙතත් ටුම්ප්ගේ කතාවෙන් අවධාරණය කල දේ මුළු ලෝකයටම වැදගත්ය. විශේෂයෙන් අනේක දුක් ගැහැටට තර්ජනයට ලක් වන සිංහල ජාතියට වැදගත්ය. ට්‍රුම්ප් මහතා ගේ යථාවාදී තථාකාරී ගුණය ඉස්මතු වේවා යැයි අපි ප්‍රර්ථනා කරමු.

    චන්න ජයසුමන

    bump
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඇමෙරිකන් ජනාධිපති Trump මෙහෙමයි කිව්වේ-
    You will never be ignored again. Your voice, your hopes and your dreams will define our American destiny. Your courage and goodness and love will forever guide us along the way.

    Together we will make America strong again. We will make America wealthy again. We will make America proud again. We will make America safe again - and yes, together, WE WILL MAKE AMERICA GREAT AGAIN!

    ශ්‍රී ලංකා ජනාධිපති මෙහෙමයි කිව්වේ-
    මහින්ද හොරා කෑවා, අපි ණය අරන්, රට නැවත හදන්න අමාරුයි, රාජ්‍ය දේපල විකුණන්නම වෙනවා, ඉන්දියාවේ ශ්‍රමබළකාය ගේනවා, ඉන්දියාවෙ හාල් ලාභයි
    Trump සුද්දා වුනත් ඒකගෙ රට ගැන හිතනවා, ඒකට මෙහි ඉන්න කළු සුද්දො තමාගෙ රටේ උන්ට හෙන ගැහුනත් කමක් නැහැ සුද්දො ගැන හිතනවා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය විදිහට දිවුරුම් දුන්නනෙ ගොබ්බ ට්‍රම්ප් දිනපු හින්ද. හිලරි දිනුවනම් කවදාවත් ඔහොම කරන්නෙ නෑ. හිලරි කියන්නෙ ලිබරල් නායිකාවක්. බලපන්කො ඇමරිකන් කාරයින්ට විදවන්න වෙනව ට්‍රම්ප් කාරයව දිනෝපු එකට.