සහජීවනය @ මඩවල පාසල මහනුවර

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    අපි මොහොතකට හිතුවත් ඔය සිද්ධිය ජාතිවාදී සුළුතරයේ වැඩක් කියලා, එහෙම නැත්නම් පරණ ජනාධිපති බලයට ගේන්න කරන කුමන්ත්‍රණයක් කියලා, ඇයි එහෙනම් මුස්ලිම් බහුතරය නිහඬ මේක ගැන ???

    හේතුව තමයි සද්දෙ වහල ඉන්න බහුතරය මේකට කැමතියි. ඔය සහජීවන ඔස්තාද්ලා මේක තේරුම් ගත්තොත් හොඳයි. මේක තමයි අනාගතයේ ඉරණම. ඌරා පැටව් ගහනවා වගේ වෙන ජනගහන වර්ධනය නීතියෙන් පාලනය කළේ නැත්නම් ?????

    anagathaya gena nohitha, ewele vaasiyata thiirana ganna ape lokkala kawada therum ganida manda meva
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නම් කියන්නේ ලංකාවේ සියලුම පාසල් නිර්ආගමික පාසල් කරන්න ඕන කියලයි. ඉස්කෝල සිංහල පාසල්, දමිල පාසල්, හින්දු පාසල්, මුස්ලිම් පාසල්, පිරිමි පාසල් ගැහැණු පාසල් වශයෙන් වෙන් නොකල යුතුයි. ආගමික කටයුතු පාසල්වලින් ඉවත් කොට ඒවා දහම් පාසල් වලට භාර දිය යුතුයි. සියලුම පාසල් ඉංග්‍රීසි භාශාවෙන් ඉගැන්වීම කලයුතු අතර සිංහල හා දමිල භාශා අනිවාර්ය කලයුතුයි. සිංහල දමිල භාශා දෙකම සමත් උනොත් විතරක් සාමාන්‍ය පෙල විභාගය සමත් යැයි සැලකිය යුතුය.
    මේ මාගේ අදහසයි

    ඇයි අපි දෙමල ඉගෙනගන්න ඕනි?
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    monson's සංවර්ධන news.

    avatar30005_1.gif

    1250181970_cat_doing_the_laundry.gif

    :lol: