සහජීවනෙන් එළිවෙන රක්ෂිත

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සහජීවනෙන් එළිවෙන රක්ෂිත

    10312399_844566395557081_2287646130192265299_n.jpg

    අලූත් ජනාවාස ඉදිකිරීමේ ක‍්‍රියාවලිය හරහා උතුර සහ නැගෙනහිර පළාත්වල ප‍්‍රදේශ 14 ක රක්ෂිත වනාන්තර තවදුරටත් විනාශ වෙමින් පවතින බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා. මේ පිිළිබඳව අනාවරණ වූයේ පරිසර සංවිධාන කිහිපයක් කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදියි. එම මාධ්‍ය හමුවට පරිසර යුක්ති කේන්ද්‍රය, පරිසර සංරක්ෂණ භාරය සහ ශ‍්‍රී ලංකා පරිසර සම්මේලනය යන සංවිධාන එක්ව සිටියා. මේ ඔවුන් එහිදී අප වෙත ලබාදුන් ඡායාරූපයි.

    වැඩි දුර පින්තූර

    Code:
    http://www.hirunews.lk/sinhala/83198
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    මේවා දැක්කම කඳුළු එනව බන්..මරාගෙන මැරෙන්න හිතෙනවා කාලකන්නි හැත්ත.!
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    kawuda ithin mewata waga kiyanna ona.ratakata nayakayek path karala inne mewa daka daka nodakka wage inna neme ne.mewata apita karanna deyak naha.apita balayak naha.lankawa naththatama nathi karala thama kawada hari oya miniha marenne.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හා..හා.. මේ වෙසක් දවස් වල ඕවා කියන්න එපා.. අපි බෞද්දයෝ හෑටියට හම්බයෙක් පු* ඈරලා ගියත් සියලු සත්වයන්ට මයිත්‍රී කරගෙන සහෝදරත්වෙන් සහජීවනෙන් පන්සිල් රෑකගෙන ජීවත් වෙන්න ඕන. නෑත්තන් සින්හලයෝ ම අපිට ජාතිවාදීයෝ ආගම්වාදීයෝ කියන්වනේ..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හා..හා.. මේ වෙසක් දවස් වල ඕවා කියන්න එපා.. අපි බෞද්දයෝ හෑටියට හම්බයෙක් පු* ඈරලා ගියත් සියලු සත්වයන්ට මයිත්‍රී කරගෙන සහෝදරත්වෙන් සහජීවනෙන් පන්සිල් රෑකගෙන ජීවත් වෙන්න ඕන. නෑත්තන් සින්හලයෝ ම අපිට ජාතිවාදීයෝ ආගම්වාදීයෝ කියන්වනේ..

    :growl::growl::growl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හා..හා.. මේ වෙසක් දවස් වල ඕවා කියන්න එපා.. අපි බෞද්දයෝ හෑටියට හම්බයෙක් පු* ඈරලා ගියත් සියලු සත්වයන්ට මයිත්‍රී කරගෙන සහෝදරත්වෙන් සහජීවනෙන් පන්සිල් රෑකගෙන ජීවත් වෙන්න ඕන. නෑත්තන් සින්හලයෝ ම අපිට ජාතිවාදීයෝ ආගම්වාදීයෝ කියන්වනේ..

    යකො රක්ශිත ටිකට කෙලවන්නෙ හම්බයො විතරක් නෙවෙයි , ඔය රක්ශිත එලි කරල හඩන ගම්මාන ඔක්කොම මුස්ලිම් එව නෙවෙයි ....රක්ශිත එලි කරල හදන ගම්මාන , කොමිස් වලට කරන මැටි මොල් සන්වර්දන ව්යාපෘති ,නිතියක් නැති දෙශපලුවොන්ගෙ හොටල් , ඇදුනුම් කම් වලට අයිතිකර ගන්න ඉඩම් ,රක්ශිත වල කෙරෙන ජාවරම් ,හෙන් ගොවිතැන් ඔය ඔක්කොම එක්ක වෙගයෙන්ම රක්ශිත විනාස වෙන රටවල් 10 අස්සෙ ලන්කාව ඉන්නව
     
    May 9, 2014
    106
    9

    :shocked::shocked::shocked: