සහජීවනෙන් එළිවෙන රක්ෂිත
අලූත් ජනාවාස ඉදිකිරීමේ ක‍්‍රියාවලිය හරහා උතුර සහ නැගෙනහිර පළාත්වල ප‍්‍රදේශ 14 ක රක්ෂිත වනාන්තර තවදුරටත් විනාශ වෙමින් පවතින බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා. මේ පිිළිබඳව අනාවරණ වූයේ පරිසර සංවිධාන කිහිපයක් කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදියි. එම මාධ්‍ය හමුවට පරිසර යුක්ති කේන්ද්‍රය, පරිසර සංරක්ෂණ භාරය සහ ශ‍්‍රී ලංකා පරිසර සම්මේලනය යන සංවිධාන එක්ව සිටියා. මේ ඔවුන් එහිදී අප වෙත ලබාදුන් ඡායාරූපයි.
වැඩි දුර පින්තූර

Code:
http://www.hirunews.lk/sinhala/83198