සහජීවනේ සහෝදරවරුනි ඇයි මේ තරම් කුහක..

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    සහජීවනේ සහෝදරවරුනි ඇයි මේ තරම් කුහක..

    1936469_159188431121463_4300040228469177_n.jpg
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    riginally Posted by ruchira55 View Post

    ඇනුම්පද කියව කියව නෙවෙයි උපේක්ෂාවෙන් අතඇරලා දාපන්.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.
    වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මේවට හිනාවෙන්න තැනකුත් නැහැ බන්... යකෝ අපේ ගම්වලට එහෙම අත තිබ්බොත් බලාගෙනයි හොදේ... ඔන්න එතකොටනම් ජාති තද තද තමයි :sorry::sorry::sorry:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    riginally Posted by ruchira55 View Post

    ඇනුම්පද කියව කියව නෙවෙයි උපේක්ෂාවෙන් අතඇරලා දාපන්.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.
    වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.

    මධ්‍යස්ථව බලන්න මොනවද බං හේතු කාරණා... උබම පැහැදිලි කරපන්කො...
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    riginally Posted by ruchira55 View Post

    ඇනුම්පද කියව කියව නෙවෙයි උපේක්ෂාවෙන් අතඇරලා දාපන්.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.
    වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.

    මධ්‍යස්තව *ම්බක් දිහා බලන් හිටපන් :angry::angry::angry:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙමලට එදා ඉදලා ඕනේ වුනේ රටෙන් කෑල්ලක් කඩා ගන්නනේ.

    ඒ කාලේ රට යන්තම් අස්ථාවර වෙච්ච දකුණු ඉන්දියාවේ ඇවිත් මේක මංකොල්ලකාගෙන යනවා.අල්ලගෙන ඉන්න පුලුවන් නම් ඒකත් කරනවා.සුද්දගේ කාලේ උන්ට සෙට් වෙලා ක්‍රිස්තියානිය වැළඳගෙන කෙලවන්න හැදුවෙත් අපිටම නේ.

    සිංහලයෝ ජාතිවාදියොලු.එහෙනම් මේක මොකක්ද ? ජාතිමාමකත්වය වෙන්න ඇති.

    ඊළාම යුද්ධය සමයේ ශ්‍රී ලංකාවේ දී මිනිස් ජීවිත අගයන්නේ ඔවුන්ගේ ජනවාර්ගිකත්වය අනුවය.මියගිය මිනිසා දෙමළ නොවේ නම් ඔහුගේ හෝ ඇයගේ මරණයට අගයක් නැත(එක්සත් ජනපද පශ්චාත් උපාධිඅපේක්ෂකයෙකුගේ නිබන්ධනයකට අනුව සිංහලයෙකුගේ ජීවිතය මෙන් අසූ ගුණයක් දෙමළ ජීවිතයක් වටින්නේය - කොටි විනිවිදයෑම )
     
    Respect bro +++