සිංහල YOUYBE CHANNEL කරන කවුද ඉන්නේ? තමන්ගේ වීඩියෝ ලින්ක් ශෙයා කරගෙන FACEBOOK පේජ් වල දාගන්න කැමතිද? මගේ තියෙනවා ලයික්ස් 2800 ක පේජ් එකක් මගේ ලින්ක් එක උබලගේ එකේ දානවනම් උබලගේ ලින්ක් එක මගේ පේජ් එකේ දානවා.
කැමති උන් කරපන්
කැමති උන් කරපන්
මාත් සහයෝගයක් දෙන්නං....චැනල් එකේ නම මෙතන දාන්න. රිපෝට් කරලා සහයෝගයක් දෙන්නම්. යූටියුබ් හිගන්නෝ..
චැනල් එකේ නම මෙතන දාන්න. රිපෝට් කරලා සහයෝගයක් දෙන්නම්. යූටියුබ් හිගන්නෝ..
මාත් සහයෝගයක් දෙන්නං....
ohoma thamai bn kelawanna thamai balan inne, meke video share karana youtube channel thiyena un innwa puluwna nm issella unge report karala waren podi unta kelawann, loku ekata walk na, podi ekata thamai okkoma arinna enneතෑන්ක්ස් මචන් වචනෙට මේ ගමනෙදි උබල වගේ උන් තමයි වැඩිපුර හම්බ වෙන්නෙ. මොකද හිගන්නො අඩු නිසා. උබල වගේ උන් ඉන්න නිසා තමයි අපි හිගන්නො විදියටත් පේන්නෙ. උබලට ජය.

නෑනෙ බන් මන් එහෙම සබ් කරගන්න නෙමෙනෙ කියල තියෙන්නෙ. පෙජ් වල ශෙයා කරගන්න. එකෙන් වෙන්නෙ රීච් එක වැඩි වෙන එක විතරනෙ. කැමති උන් බලයි අකමැති උන් නොබල ඉදියි.යූටියුබ් හිඟන්නො කියන්නෙ සල්ලි නැති යූටියුබ් කරන එවුන්ට නෙමෙයි
ලයික්ස්, susbscribers හිඟා කන එවුන්ට, අර ෆේමස් චැනල් එකක වීඩියෝ එකක් දැම්මම සබ්ස් හිඟා කාල කමෙන්ට් කරන්නෙ, ඇති මඟුලකුත් නැතුව හැම තැනම ශෙයා කරගෙන දඟලන සබ්ස් ඉල්ලන්නෙ, අන්න උන්ට තමයි යූටියුබ් හිඟන්නො කියන්නෙ.
පරම්පරාවෙන් සල්ලි කාරයො උනත් චැනල් හදාගෙන මේව කරනවා නං යූටියුබ් හිඟන්නො තමයි
අනික ඔහොම දෙන්න තුන්දෙනා හවුලෙ සබ්ස්කරයිබ් කරගත්තා කියලා වීව්ස් එන්නෙ නැහැනේ, එතකොට ඉතින් ගොඩ යන්න හම්බෙන්නෙ නැහැ.
අනේ නෑ බන් හොදට මම දාපු පෝස්ට් එක කියවපන් මං කියල නෑ සබ් කරන්න කියලවත්. මන් කිව්වෙ මගේ පේජ් එකේ ශෙයා කරනවා උන්ගෙ පෙජ් එකෙ මගෙ ලින්ක් එක ශෙයා කලොත් කියල. ඒකෙන් කාටවත් බලකිරීමක් නෑ හිගා කාල නෑ කැම්ති උන් ලින්ක් එක ශෙයා කරගනීවි. මම් මගේ චැනල් එකෙ ලින්ක් එකවත් පේජ් එකෙ ලින්ක් එකවත් මෙ පොස්ට් එකෙ දැම්මෙ නෑනෙ. කලින් පොස්ට් වල වීඩියො දාල තියෙනවා. එච්චරයි ඔතන කිසි හිගන වැඩක් නෑනෙ බන්. මුන් නිකන් කතා කරන්නෙ අනුන්ගෙ දේවල් පාවිච්චි කරල නෑ වගෙනෙ.කුහක සිංහලු
Mawitha uba aththa eken ubatama banagaththaada negative markating wage api ube paththa gani kiyala![]()