සහරාන්ට අපි ස්තුති කරන්න එපෑයි

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    සහරාන්ට අපි ස්තුති කරන්න එපෑයි

    මම දෑක්කා facebook එකෙ දාලා තියනව 21 මෑරුන ලමයි දෑන් ජෙසු එක්ක මෙහෙම දිවියලොකෙ ඈති නෙද කියලා දාලා එකට දහස් ගනන් ක්‍රරිස්තියානි උන් like කරනව comment කරනව ඔව් කියලා

    එහෙනම් සහරාන්ට අපි ස්තුති කරන්න එපෑයි බන් උන්ව ඉක්මනට දිවියලොකෙ යෑව්වට:lol:

    මොන මොඩ අගමක්ද බන් මෙ

    jesus_w_children_6005b15d.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ බන්.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    2004 tsunami එක වෙලාව බුදු පිළිම බේරුනා කියලා කොච්චර දේවල් කිව්වා ද. හැම ආගමේ ම මොඩ මිනිස්සු ඉන්නවා. ඒකට කරන්න දෙයක් නැ.

    අනුන්ගේ ආගම වලට වැරදි හොයන්න නැතුව තමන් පිළිගන්න දහම /දර්ශනය හරියට පිළි පදින එක නේද කරන්න ඕනේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ වගේ හැමෝම බුද්ධිමත් නෑ බං. උඹේ බුද්ධි මට්ටමට අනික් මිනිස්සුන්ට ලඟා වෙන්න තව සියවස් ගානක් යයි :( උඹේ අදහස් මේ ලෝකෙට ගැලපෙන්නෑ බං. තව අවුරුදු 300කිං විතර මිනිස්සු උඹේ අදහස් ගැන කතා කරයි. මිනිස්සු උඹේ මට්ටමට බුද්ධීමත් වෙනකං පොඩ්ඩක් ඉවසල ඉන්න. උඹ වගේ අය සෑහෙන කලාතුරකිං බිහිවෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    හැම දේම දේවකැමැත්ත නන් ඕක විතරක් වෙන කෙනෙක්ගෙ කැමත්ත කියන්නෙ කොහොමද?
    කියල කවුරු හරි කියයි කියල හිතුන විතරයි මෙන්න යකෝ නූලක් ඇරිල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    බෞද්ධයොන්වයි කතෝලිකයොන්වයි හින්දුන්වයි කොටවන්න දැන් ටිකක් අමාරුවෙයි.

    කොටා ගන්න එකක නෑ කියලා මම කියන්නෙ නෑ. ඒත් හම්බයෝ ඉවර කරන්න සියළු දෙනාම පිලිවෙතින් පෙලගැහිලා ඉන්නෙ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    බෞද්ධයොන්වයි කතෝලිකයොන්වයි හින්දුන්වයි කොටවන්න දැන් ටිකක් අමාරුවෙයි.

    කොටා ගන්න එකක නෑ කියලා මම කියන්නෙ නෑ. ඒත් හම්බයෝ ඉවර කරන්න සියළු දෙනාම පිලිවෙතින් පෙලගැහිලා ඉන්නෙ.

    :)
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම දෑක්කා facebook එකෙ දාලා තියනව 21 මෑරුන ලමයි දෑන් ජෙසු එක්ක මෙහෙම දිවියලොකෙ ඈති නෙද කියලා දාලා එකට දහස් ගනන් ක්‍රරිස්තියානි උන් like කරනව comment කරනව ඔව් කියලා

    එහෙනම් සහරාන්ට අපි ස්තුති කරන්න එපෑයි බන් උන්ව ඉක්මනට දිවියලොකෙ යෑව්වට:lol:

    මොන මොඩ අගමක්ද බන් මෙ

    jesus_w_children_6005b15d.jpg

    ඒකට කමක් නෑ, කතෝලිකයෝ එයාලගේ පාඩුවේ ආගම අදහගෙන ඉදපුදෙන්, එයාල අනිත් ආගම් අදහන අයගේ බෙලි කපන්න, රට අල්ලන්න එන්නේ නෑ නේ. ඔයා මුල්සිම් නේද? බවුද්ද කතෝලික දෙපාර්ශවය කොටවන්න නේද මේවා දාන්නේ
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඒකට කමක් නෑ, කතෝලිකයෝ එයාලගේ පාඩුවේ ආගම අදහගෙන ඉදපුදෙන්, එයාල අනිත් ආගම් අදහන අයගේ බෙලි කපන්න, රට අල්ලන්න එන්නේ නෑ නේ. ඔයා මුල්සිම් නේද? බවුද්ද කතෝලික දෙපාර්ශවය කොටවන්න නේද මේවා දාන්නේ
    අවුරුදු 500කට කලින් කුරුසයොත් ඔහොම තමයි. බෙලි කපනවා වගේ දේවල් උපරිමයෙන්ම තිබ්බා
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මිනිස්සු තමන් අදහන ආගමකට අනුව ඕන දෙයක් අදහ ගත්දෙන්. විරුද්ද වෙන්න ඕන මුස්ලිම් අන්තවාදේට/ව්‍යාප්තවාදයට . :)
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කඩවලට බිස්නස් අඩුද නානා. සෙට් ඒකත් බස්සගෙන ආගම් දෙක කොටවන්න ආවේ. ටිකක් අමාරැවෙයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උඹ වගේ හැමෝම බුද්ධිමත් නෑ බං. උඹේ බුද්ධි මට්ටමට අනික් මිනිස්සුන්ට ලඟා වෙන්න තව සියවස් ගානක් යයි :( උඹේ අදහස් මේ ලෝකෙට ගැලපෙන්නෑ බං. තව අවුරුදු 300කිං විතර මිනිස්සු උඹේ අදහස් ගැන කතා කරයි. මිනිස්සු උඹේ මට්ටමට බුද්ධීමත් වෙනකං පොඩ්ඩක් ඉවසල ඉන්න. උඹ වගේ අය සෑහෙන කලාතුරකිං බිහිවෙන්නෙ.

    :lol::lol:
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    උඹ වගේ හැමෝම බුද්ධිමත් නෑ බං. උඹේ බුද්ධි මට්ටමට අනික් මිනිස්සුන්ට ලඟා වෙන්න තව සියවස් ගානක් යයි :( උඹේ අදහස් මේ ලෝකෙට ගැලපෙන්නෑ බං. තව අවුරුදු 300කිං විතර මිනිස්සු උඹේ අදහස් ගැන කතා කරයි. මිනිස්සු උඹේ මට්ටමට බුද්ධීමත් වෙනකං පොඩ්ඩක් ඉවසල ඉන්න. උඹ වගේ අය සෑහෙන කලාතුරකිං බිහිවෙන්නෙ.

    ඒක යකෝ:lol:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    machan math buddhist... but that picture watinne e marunu lamainge dema piyanta :(:(... egol lanta hitha sanasa ganna :sorry::sorry: ... oka kiya wenne de thrum ganna puluwan matured manasak hada ganin macho;);)
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බෞද්ධයොන්වයි කතෝලිකයොන්වයි හින්දුන්වයි කොටවන්න දැන් ටිකක් අමාරුවෙයි.

    කොටා ගන්න එකක නෑ කියලා මම කියන්නෙ නෑ. ඒත් හම්බයෝ ඉවර කරන්න සියළු දෙනාම පිලිවෙතින් පෙලගැහිලා ඉන්නෙ.

    :love::love::love:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මනුස්සයෝ වෙච්ච අපි.. අපි ගොඩක් ආදරය කරන කෙනෙක් අපි අතරින් වෙන් වුනාම... "එයා අපෙන් වෙන් වුනත් එයා දැන් හොද තැනක ඇති" කියලා හිතලවත් හිත පොඩ්ඩක් හදාගන්න බලනවා. ඒකට ආගමක් ජාතියක් අදාල නෑ.

    පසු ගිය අප්‍රේල් 21වැනි දින අප අතරින් වෙන්වූ සියලු දරුවන්ට ඔවුන් ඇදහු ආගමට අදාලවූ උත්තරීතර ඵ්ලයට ලගා වීමට හැකි වේවා!
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ඒකට කමක් නෑ, කතෝලිකයෝ එයාලගේ පාඩුවේ ආගම අදහගෙන ඉදපුදෙන්, එයාල අනිත් ආගම් අදහන අයගේ බෙලි කපන්න, රට අල්ලන්න එන්නේ නෑ නේ. ඔයා මුල්සිම් නේද? බවුද්ද කතෝලික දෙපාර්ශවය කොටවන්න නේද මේවා දාන්නේ

    :yes::yes:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    උඹ වගේ හැමෝම බුද්ධිමත් නෑ බං. උඹේ බුද්ධි මට්ටමට අනික් මිනිස්සුන්ට ලඟා වෙන්න තව සියවස් ගානක් යයි :( උඹේ අදහස් මේ ලෝකෙට ගැලපෙන්නෑ බං. තව අවුරුදු 300කිං විතර මිනිස්සු උඹේ අදහස් ගැන කතා කරයි. මිනිස්සු උඹේ මට්ටමට බුද්ධීමත් වෙනකං පොඩ්ඩක් ඉවසල ඉන්න. උඹ වගේ අය සෑහෙන කලාතුරකිං බිහිවෙන්නෙ.

    :lol::lol:
     
    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    උඹ වගේ හැමෝම බුද්ධිමත් නෑ බං. උඹේ බුද්ධි මට්ටමට අනික් මිනිස්සුන්ට ලඟා වෙන්න තව සියවස් ගානක් යයි :( උඹේ අදහස් මේ ලෝකෙට ගැලපෙන්නෑ බං. තව අවුරුදු 300කිං විතර මිනිස්සු උඹේ අදහස් ගැන කතා කරයි. මිනිස්සු උඹේ මට්ටමට බුද්ධීමත් වෙනකං පොඩ්ඩක් ඉවසල ඉන්න. උඹ වගේ අය සෑහෙන කලාතුරකිං බිහිවෙන්නෙ.

    SecondhandShadowyFirebelliedtoad-small.gif