සහරාවේ_මිනිසා

signshop

Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    කාන්තාරයක් වනාන්තරයක් කළ සහරාවේ මිනිසා

    cover14.jpg


    කාන්තාරක් ක්ෂේම භූමියක් බවට පත් කිරීමට තනි පුද්ගලයෙකුට හැකියාවක් තිබේදැයි විශ්වාස කරනවාද? බෝහෝ විට ඔබේ පිළිතුරු එය එසේ නොවන බවයි. එහෙත් සහරා කාන්තාර කලාපය වසර තිස් ගණනක් මුළුල්ලේ ක්ෂේම භූමියක් බවට පත්කිරීමට වෙර දරණ මිනිසෙකු පිළිබඳ නයිගර් රාජ්‍යෙයන් වාර්තා වෙනවා.

    ඔහු නමින් යුකෝබා සාවඩොගෝ. 1980 වසරේ සහරා කලාපයට බලපෑ දැඩි නියගයෙන් අප්‍රිකානු කලාපයට මහත් විනාශයක් සිදුවුණා. එම විනාශය සියැසින් දුටු යුකෝබා එසැනින් සිය කාන්තාකරණය වැලැක්වීමට තනි මෙහෙයුමක් දියත් කළේ කාන්තාරයේ ගස් සිටුවීමේ වැඩසටහනවක් ආරම්භ කරමින්ය.

    1980 වසරේදී සහරා කලාපයේ ගස්වැල් සියයට 80ක් විනාශ වී ගිය ඛේදවාචකය අතීතයට පමණක් මුසු කරමින් යුකෝබා මේ වන විට සහරා කලාපයේ බොහෝ ප්‍ර දේශ කොළ පැහැයෙන් බබලවන්නට සමත්වී තිබෙනවා.


    මේ 1975 වසරේදී හා වර්තමානයේදී නයිගර් රාජ්‍ය යේ ගුල්මා කලාපයේ වනාන්තර ප්‍රතිශතය ගුවනින් දිස්වන අයුරු.

    u2.jpg


    u3.jpg




    Derana

    ජාතිය මොකක් උනත් මෙන්න මිනිස්සු.. රිෂාඩ් බදුයුදීන් වගේද? ඌ රටේ ගස් ටික කනවා... මේ මිනිස්සු කාන්තාර වනාන්තර කරන්න උත්සාහ කරනවා
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පට්ට
    මෙහෙත් ඉන්නවා හැබැයි, වනාන්තර කාන්තාර කරන එවුන්
     
    • Like
    Reactions: signshop

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ

    ජාතිය මොකක් උනත් මෙන්න මිනිස්සු.. රිෂාඩ් බදුයුදීන් වගේද? ඌ රටේ ගස් ටික කනවා... මේ මිනිස්සු කාන්තාර වනාන්තර කරන්න උත්සාහ කරනවා


    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: signshop