සහල් මාෆියාව දුරදිග ගියොත් ඒ මෝල් හමුදා භාරයට ගන්නවා - ජනපති අනුර🔴🤩🔥

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,915
    3,438
    113
    බලය තියෙද්දි මොලේ නැති වෙනවා කියන්නේ ඇත්තද?
    නැති වෙන්න හරි මොලයක් තියෙන්න ඕන. බලය නැති කාලේ මුන්ට මොලයක් තිබ්බෙම නෑ. දැන් තමයි ටික ටික මොලේ පෑදීගෙන එන්නේ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    තව ඉතින් කොහේ දුරදිග යන්නද ? script ලියල දෙන්නේ සිරසේ උන්ද කොහෙද.

    අද හොරන ආනන්ද, සෙවන් සිටි දෙකේම තිබ්බේ සුදු කැකුලු + බාස්මතී විතරයි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    ඔව් එහෙම කළාම , හාල් ටෙන්ඩර් දාන හැටි ඉගෙන ගන්න යන්න ඕනෙත් නැහැනේ. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,208
    13,927
    113
    පෘථිවිය
    ට්‍රම්ප් එක පෑන් පහරින් විධායක නියෝග දෙසීයයි. "එක පෑන් පහරින්" ප්‍රශ්න විසඳන්න ආපු කයිතන් මාස හතරක් තිස්සේ මේසයට වැරෙන් පහර දෙමින් හාල් බක්කියෙන් එළියට එන්න බැරිව කෙඳිරි ගානවා.

    හාල් බක්කි අනුර
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ට්‍රම්ප් එක පෑන් පහරින් විධායක නියෝග දෙසීයයි. "එක පෑන් පහරින්" ප්‍රශ්න විසඳන්න ආපු කයිතන් මාස හතරක් තිස්සේ මේසයට වැරෙන් පහර දෙමින් හාල් බක්කියෙන් එළියට එන්න බැරිව කෙඳිරි ගානවා.

    හාල් බක්කි අනුර
    ආන්න පෑන් පාරවල්
    කොහොමද දිව එකේ ජනපති සහ දිවදෙකේ ජනපති ගෙ වෙනස

    Single tongue man vs dual tongue man
    😂😂😂
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    පව් යකෝ කව්රුවත් ගණන් ගන්නේ නෑ මූ සැර දැම්මට..
    ඔතන කොහෙද බන් සැර දැමිල්ලක්, ඕක ඇවිත් තනිකරම තමන්ගෙ audiance එකට ආතල් දීම විතරයි.
    මෝල් කාරයො ටික ඔඩොක්කුවේ තියාගන @#$%^