ගේරි වේසිගෙ පුතාලා බලමු තව කොච්චර කාලයක් මේ විදිහට මිනිස්සු රවටි ටයි ද කියලා..නැති වෙන්න හරි මොලයක් තියෙන්න ඕන. බලය නැති කාලේ මුන්ට මොලයක් තිබ්බෙම නෑ. දැන් තමයි ටික ටික මොලේ පෑදීගෙන එන්නේ.බලය තියෙද්දි මොලේ නැති වෙනවා කියන්නේ ඇත්තද?
ආන්න පෑන් පාරවල්ට්රම්ප් එක පෑන් පහරින් විධායක නියෝග දෙසීයයි. "එක පෑන් පහරින්" ප්‍රශ්න විසඳන්න ආපු කයිතන් මාස හතරක් තිස්සේ මේසයට වැරෙන් පහර දෙමින් හාල් බක්කියෙන් එළියට එන්න බැරිව කෙඳිරි ගානවා.
හාල් බක්කි අනුර
ඔතන කොහෙද බන් සැර දැමිල්ලක්, ඕක ඇවිත් තනිකරම තමන්ගෙ audiance එකට ආතල් දීම විතරයි.පව් යකෝ කව්රුවත් ගණන් ගන්නේ නෑ මූ සැර දැම්මට..