සහල් මාෆියාව දුරදිග ගියොත් ඒ මෝල් හමුදා භාරයට ගන්නවා - ජනපති අනුර🔴🤩🔥

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    අන්න වහිනවා , කුඹුරු යටවෙලා කන්නේ ඉවරයි
    වී නෙමේ හම්බවෙන්නේ
    Yes, during the pollination period, if it rains, there will be those unpollinated seeds, which means most of the rice yield will only be the husks. Singhalese used to say, "Vee bol wenawa.".
     
    • Sad
    Reactions: sandaru1rox

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    අන්න වහිනවා , කුඹුරු යටවෙලා කන්නේ ඉවරයි
    වී නෙමේ හම්බවෙන්නේ
    දැක්කද පරන ගබඩා සුද්ද කරනවා කියලා share කරන post එක බුකියේ ?
    එහෙම ගබඩා කරලා ඉතින් ගන්න වෙන්නේ ඕවා beer හදන්න තමයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔතන කොහෙද බන් සැර දැමිල්ලක්, ඕක ඇවිත් තනිකරම තමන්ගෙ audiance එකට ආතල් දීම විතරයි.
    මෝල් කාරයො ටික ඔඩොක්කුවේ තියාගන @#$%^
    තව රුපියල් 10 කින් වෑඩි කරලා දෙයි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පොල්ගහවෙල සකුනි මෝලෙන් එන සුදු කැකුලු මිල කිලෝ එක පැකට් එකේ 220, කඩේ බිල් කරන්නේ කිලෝ එක 250. ඔන්න අල්ලපල්ලා. මහ මෝල් කාරයෝ නෙමෙයි කැරි වැඩ කරන්නේ පොඩි මෝල් කාරයෝ.:dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    මට ඕන නං හමුදාවේ වගෙත් කරන්න පුළුවන් කියල කතාවක් කලින් එකෙක් කිව්වා වගේ මතකයි
     
    • Haha
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    මෝඩ හරකෙක් :lol:

    හමුදාව දාල පාරවල් හදනව , හමුදාව දාල වැලි කොට්ට අදිනවා කියල කෑගහපු උන් දැන් හමුදාව දාල කානු සුද්ද කරන්න හාල් කොටන්න දාන්න යන්නේ . :lol:🤌

    ඔය පොර ටෝක් කරන්න පුලුවන් නම් ගෝටා අරගලේ උන් ව හමුදාව දාල ගහල පන්නනවා !!!
    මේ හරක විධායක බලේ අයින් කරන ටෝක් දීගෙන ඇවිත් ඔක්කොම උන්ට වඩා විධායක බලේ ඔලුවට ගහල කෙලව ගන්න හදන්නේ . :rofl:
     
    • Haha
    • Like
    Reactions: supun_sg and AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    ගොවියෝ මෝල් කාරයන් ට වී දෙන එක නවත්තන්න කියලා මේ මෝඩයා කුබුරු ටිකත් හමුදාවට පවර ගන්නවා කියලා කියන්න ඉඩ තියනව ! :lol:




    He has a valid point
    මොන valid point ද යකෝ . .
    ඔහොම පාලන මිල වල් දාගෙන හාල් විතරක් පාලනය කරන්න බෑ . ඕකෙන් වෙන්නේ රටේ නිෂ්පාදනයත් නැති වෙන එක වගා කරන උන්ට ලාබ නැති උනාම . ආයෝජනය කරන උන් කරන්නේ නෑ මේ වගේ වල් බුරු පාලනයක් තියනකොට .

    මේ යකා විධායක බලේ අයින් කොරනවා කියලා නේද ආවේ ?
    දැන් මොකද මූට හමුදාව හාල් ටිකවත් දිගන්න බැරි වෙලා . මූ හිතන් ඉන්නේ මූ හමුදා පාලනයක නායකයා කියලා ද ?
    මෝඩ ජෙප්පෝ අවුරුදු 30ක් සිල් අරගෙන වගේ හිටියට ඕකුන් ගේ ජන්ම ගති ගිහින් නෑ .
    ------ Post added on Jan 22, 2025 at 8:55 AM
     
    • Haha
    Reactions: supun_sg and monson

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    පොල්ගහවෙල සකුනි මෝලෙන් එන සුදු කැකුලු මිල කිලෝ එක පැකට් එකේ 220, කඩේ බිල් කරන්නේ කිලෝ එක 250. ඔන්න අල්ලපල්ලා. මහ මෝල් කාරයෝ නෙමෙයි කැරි වැඩ කරන්නේ පොඩි මෝල් කාරයෝ.:dull:
    හැම තැනම කඩවල් වල ඉන්දියන් ජරාවක් නම් තියෙනව 220 ටද කොහෙද, ඒකෙන් ගන්න හැදද්දි කිරිබත් වගේ ඒවටනම් ගන්න එපා කියලා කඩේ එකාම කිව්වා. එහෙහෙම කියල 250 ගානේ ලන්කාවේ එකක් දුන්නා. හන්ගන් ඉන්නේ ඔක්කොම වගේ
     
    • Like
    Reactions: Cypress

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    හැම තැනම කඩවල් වල ඉන්දියන් ජරාවක් නම් තියෙනව 220 ටද කොහෙද, ඒකෙන් ගන්න හැදද්දි කිරිබත් වගේ ඒවටනම් ගන්න එපා කියලා කඩේ එකාම කිව්වා. එහෙහෙම කියල 250 ගානේ ලන්කාවේ එකක් දුන්නා. හන්ගන් ඉන්නේ ඔක්කොම වගේ
    ඔව්ව ඉතින් හංගන් ඉඳලා කාට විකුනන්නද බන්? එක්ස්පයර් වෙනවනෙ හංගන් ඉඳලම.
     
    • Like
    Reactions: Yin And Yang

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඔව්ව ඉතින් හංගන් ඉඳලා කාට විකුනන්නද බන්? එක්ස්පයර් වෙනවනෙ හංගන් ඉඳලම.
    කඩ කාරයෝ හන්ගන් ඉන්නේ තියගන ඉන්න නෙවෙයි බන්. වැඩිපුර ගානක් කඩා ගන්න. උන්ට නිකන්ම දීලා දානවට වඩා ඕකෙන් හොයන්න පුලුවන්නේ.
    පොඩි පොඩි කඩ කාරයෝ ඔය ගේම් දෙන්නේ නිතර ගන්න එන උන්ට තමයි ගොඩක්. අදුරන්නේ නැත්තම් කෙලින්ම නැහ් කියලා නිකන් ඉන්නවා.


     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ආමි එකේ එවුන්ට managment පුළුවන් ද? සිවිල් එවුන් එක්ක වැඩ කරද්දී පට්ට වාත ආමි අය.