සහල් මිල තවත් ඉහළ යයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සහල් මිල තවත් ඉහළ යයි

    ඉදිරි මාස කිහිපය ඇතුළත සහල් කිලෝවක මිල රුපියල් 100 දක්වා ඉහළ යා හැකි බව වී මෝල් හිමියන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අස්වනු නෙළීමේ කාලය එළඹිය ද වී මිලදී ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් මෙතෙක් ආරම්භ වී නොමැති බවයි.

    වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් නියම කර තිබුණ ද සෙසු වියදම් හා සැසඳීමේදී සහල් කිලෝවක මිල මෙලෙස ඉහළ යා හැකි බවයි පොළොන්නරුව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිිමියන්ගේ සංගමයේ සම සභාපති ගාමිණී කුමාරසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

    වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුව මෙතෙක් නිසි ක‍්‍රමවේදයක් සකස් කර නොතිබීම ද බරපතළ ගැටලූවක් බවයි ගාමිණී කුමාරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

    logo.png
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අලුත් ආණ්ඩුවෙන් මිනිස්සු ලබාපොරොත්තු වුනේ අඩු මිලට හාල්, සීනි, කරවල, පිටි, කිරිපිටි, පරිප්පු වගේ අත්‍යවශ්‍ය දේවල්.
    මේවා ගොඩක් වැඩි මිලට විකුණනවා අපි ආපු ගමන් මේවගේ තියන අධික බදු අඩුකරල සහන මිලට දෙනව කියල තමයි ඒ ගොල්ල මුලදී කීවේ.
    ඒත් මිල අඩුවුනේ මොනවගෙද. පෙට්රල්, ඩීසල්, කොත්තමල්ලි, සිමෙන්ති........
    ඒ්ත් පෙට්රල් ඩීසල් අඩුවීමේ සහනය මිනිස්සුන්ට ලැබුණද. නැත බස් ගාස්තුව රැ 2-3 කින් අඩුවුනා. පිටිකැම කිසි දේක මිල අඩුවෙලා නැ. සිමෙන්ති මිළ අඩුකරන්න බැලු.
    අන්තිමට මිනිසුසු කබලෙන් ලිපට වැටුනා
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනේ බන් උඹල වගේ ප්‍රතිගාමියෝ..
    ආණ්ඩුවෙන් අඩුකරපු උඳු පිටිවලින් හදන තෝසේ කන්න බැරිද උඹලට??
    උඹලට බත්ම කන්න ඕනිද?
    මාර බත් බැලයො ටිකක්නේ

    දවල්ට හාල්මැස්සො හොද්දක් එක්ක තෝසෙ දෙකක් කාල කොත්තමල්ලි වීදුරුවක් ගහල ආතල් එකේ හිටපියව්..

    බත් බැලයො
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    අනේ බන් උඹල වගේ ප්‍රතිගාමියෝ..
    ආණ්ඩුවෙන් අඩුකරපු උඳු පිටිවලින් හදන තෝසේ කන්න බැරිද උඹලට??
    උඹලට බත්ම කන්න ඕනිද?
    මාර බත් බැලයො ටිකක්නේ

    දවල්ට හාල්මැස්සො හොද්දක් එක්ක තෝසෙ දෙකක් කාල කොත්තමල්ලි වීදුරුවක් ගහල ආතල් එකේ හිටපියව්..

    බත් බැලයො

    :yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    අනේ බන් උඹල වගේ ප්‍රතිගාමියෝ..
    ආණ්ඩුවෙන් අඩුකරපු උඳු පිටිවලින් හදන තෝසේ කන්න බැරිද උඹලට??
    උඹලට බත්ම කන්න ඕනිද?
    මාර බත් බැලයො ටිකක්නේ

    දවල්ට හාල්මැස්සො හොද්දක් එක්ක තෝසෙ දෙකක් කාල කොත්තමල්ලි වීදුරුවක් ගහල ආතල් එකේ හිටපියව්..

    බත් බැලයො
    man nan 3 velatama kanne bath ban oya eka eka piti valin hadapuwa kanne na kalathurakin thama kawenne :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බත් බැලය..
    අපේ රවී උත්තමය අඩු කරපු තෝසෙ කාපිය..

    ඔව් නේ? වෙන රටකින් අඩුවට හාල් ගෙනල්ල විකුනන්න ඕනේ එතකොට බයියෝන්ට පුළුවන්නේ අයියෝ වී ගොවියා විනාසයි සිංහලය විනාසයි අයියෝ අප්පච්චි ඕනේ කියල අඬන්න :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔව් නේ? වෙන රටකින් අඩුවට හාල් ගෙනල්ල විකුනන්න ඕනේ එතකොට බයියෝන්ට පුළුවන්නේ අයියෝ වී ගොවියා විනාසයි සිංහලය විනාසයි අයියෝ අප්පච්චි ඕනේ කියල අඬන්න :lol:

    අනේ ඕනි නෑ.. හාල් මිල වැඩි වෙලා ඩඩ්ලි සිරිසේන අප්පච්චී දියුණු වෙනකොට රජරටට කොච්චර අභිමානයක්ද
     
    • Like
    Reactions: erozan

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ ඕනි නෑ.. හාල් මිල වැඩි වෙලා ඩඩ්ලි සිරිසේන අප්පච්චී දියුණු වෙනකොට රජරටට කොච්චර අභිමානයක්ද

    ඔව් නේද එක පාරින් මිල අඩු කරන්න හාල් වලටත් බදු තිබ්බනේ අයින් කරන්න :lol: බයියන්ගේ ලොජික් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඕනි නෑ.. හාල් මිල වැඩි වෙලා ඩඩ්ලි සිරිසේන අප්පච්චී දියුණු වෙනකොට රජරටට කොච්චර අභිමානයක්ද
    :yes::yes::yes::yes: ඩඩ්ලි වි කිලො එක 25ට අරගෙන 100 විකුනනව කොහොමද යහපාලනේ.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය