සහල් හිගය තදින්ම එක් කෙනෙක් ට කිලෝ 5 ක් විතරයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    සහල් අලෙවියට සීමා.. අයෙකුට කිලෝ පහයි..

    මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළදසැල් ජාලයක නාඩු සහල් අලෙවි කිරීම සඳහා සීමා පනවා ඇත.

    ඒ අනුව එක් පාරිභෝගියෙකුට එක් වරකට ලබා ලබාගත හැක්කේ කිලෝ පහක් පමණි.

    වෙලදපලේද මේ දිනවල නාඩු සහල්වල හිගයක් දක්නට ඇත.

    වෙලදුන් සඳහන් කරන්නේ මහා පරිමාණ මෝල් හිමියන් නාඩු සහල් නිකුත් කිරීම සීමා කර ඇති නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

    ඇතැම් මහ පරිමාණ තොග මෝල් හිමියන් නාඩු සහල් කිලෝ 5000ක් ලබා ගැනීමට නම් කීරි සම්බා කිලෝ 15,000ක් ලබා ගැනීම අනිවාර්ය කර ඇති බවද ඔවුන් කියා සිටිති.

    මෙවන විට වෙළඳපළේ නාඩු සහල් කිලෝවක් අලෙවිවෙමින් ඇත්තේ රුපියල් 220 ඉක්මවූ මිලකටය.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    samba , nadu rs10 da koheda wenasa
    haal nam lankawe ganan wadi. 150 wath unoth hoda
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනිත් ඒවා ගන්න වැඩියි එකයි මිනිස්සු නාඩු කන්නේ
    අනිත් එක කැකලු හාල් එහෙම උෂ්ණයි ඇගට
    රුපියල් 10යි හුට්ටො වෙනස . කාපන් සම්බ . සීනි නම් රතු නාඩු කාපන් . උබලෑ මහ උන් තමා කාබනික පොහොර දැම්මහම බෝම්බ ගැහුව වගේ පලදාව කියල කුබුරු වලට ගූ ගස්සල කුබුරු ගොඩ වෙනකන් පොහොර පිරෙව්වෙ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,204
    13,919
    113
    පෘථිවිය
    GadeQSVXkAAzwyp
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ලාෆ් වල තියෙනව නාඩු ඕනෙතරම් ගනිල්ලා, ඕක කොහොමත් කන්නෙ නැති නිසා ගත්තෙ නෑ. සීදූව , රද්දොලුව දෙකේම
     
    • Like
    Reactions: thilangr8

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    සහල් අලෙවියට සීමා.. අයෙකුට කිලෝ පහයි..

    මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළදසැල් ජාලයක නාඩු සහල් අලෙවි කිරීම සඳහා සීමා පනවා ඇත.

    ඒ අනුව එක් පාරිභෝගියෙකුට එක් වරකට ලබා ලබාගත හැක්කේ කිලෝ පහක් පමණි.

    වෙලදපලේද මේ දිනවල නාඩු සහල්වල හිගයක් දක්නට ඇත.

    වෙලදුන් සඳහන් කරන්නේ මහා පරිමාණ මෝල් හිමියන් නාඩු සහල් නිකුත් කිරීම සීමා කර ඇති නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

    ඇතැම් මහ පරිමාණ තොග මෝල් හිමියන් නාඩු සහල් කිලෝ 5000ක් ලබා ගැනීමට නම් කීරි සම්බා කිලෝ 15,000ක් ලබා ගැනීම අනිවාර්ය කර ඇති බවද ඔවුන් කියා සිටිති.

    මෙවන විට වෙළඳපළේ නාඩු සහල් කිලෝවක් අලෙවිවෙමින් ඇත්තේ රුපියල් 220 ඉක්මවූ මිලකටය.
    කාලයක් "කීරි කන්න එපා" නාඩු කාපන් ඇඟට ගුනයි ගගා හෑලි ලියපු උන් හිටියා නේද?

    දැන් උන්ට "කීරි කාපන්" සාක්කුවට ගුනයි වගේ එකක් තමා කියන්න වෙන්නෙ.

    හොඳ වෙලාවට supermarket එකේ උන්ව ගොඩ දාගෙන ඉන්නෙ. ඕන ගානක් ගන්න පුලුවන් stock තිබ්බොත්. කාර් එක පිටිපස්සට ගිහින් ඩිකිය අරින්න විතරයි තියෙන්නෙ, උන් පටවනවා
     
    • Like
    Reactions: Gingy

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,990
    113
    කොඩිගහයට ලොකු හාමුදුරුවෝ 😎

    රවී සහා ශානි වෙනුවෙන් උසාවියෙ පෙනී සිටි පෙරකදෝරුවා

    සරත් ජායමාන්න වගේ සුපිරි නීතිනිලධාරින් එක්ක වැඩ කරපු චෝදනා නැති නියම පොරක්

    හිටපු ජාතික ලැයිස්තු නෙමේ මේ පාර ඡන්දෙම ඉල්ලනවා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    කඩවල් වල ඉඳි අාප්ප පිටිත් නෑ..හාල් හිඟ නිසා ඉඳි අාප්ප පිටි හදන්න හාල් නැහැලු..පුනුරුද යුගයකට යනකොට ඵහෙම වෙන්න අැති...
     
    • Haha
    • Wow
    Reactions: 2osama and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    2025 සැප්තැම්බර් ඉඳන් වෙන්න අැති..😼

    fMwHVBx.jpeg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,990
    113
    මේ වසරේ පෙබරවාරි හා මාර්තු මාසවලදී වි මේට්‍රික් ටොන් ලක්ෂ 28කට ආසන්න අස්වැන්නක් හා පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර්වලදී වී මේට්‍රික් ටොන් ලක්ෂ දහසයක අස්වැන්නක් ලැබී තිබෙන බව

    ලොවෙ ත් හන්ගල තමා ඉතිං.. 🤣 ඔන්න එහෙම නෑ නම් පෙබරවාරි, මාර්තු, සහ සැප්තැම්බර් වල පාලනේ කරපු කට්ටිය හරියට කරල නෑ කියල කෙනෙකුට හිතෙන්න පුලුවන් 🤣😜
     
    gama22

    Well-known member
  • මේ වසරේ පෙබරවාරි හා මාර්තු මාසවලදී වි මේට්‍රික් ටොන් ලක්ෂ 28කට ආසන්න අස්වැන්නක් හා පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර්වලදී වී මේට්‍රික් ටොන් ලක්ෂ දහසයක අස්වැන්නක් ලැබී තිබෙන බව

    ලොවෙ ත් හන්ගල තමා ඉතිං.. 🤣 ඔන්න එහෙම නෑ නම් පෙබරවාරි, මාර්තු, සහ සැප්තැම්බර් වල පාලනේ කරපු කට්ටිය හරියට කරල නෑ කියල කෙනෙකුට හිතෙන්න පුලුවන් 🤣😜
    අනිවා දෙකේ ඔසාමලා අද නානවා හොදටම.
    මණ්ඩලයේ කචල්ද කොහෙදෝ........