සහේළි

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තමාටම ගෞරවයක් පිණිස හිටං මාවත කියලත් පාරක් නම් කරන්න ජනාධිපතිතුමෝ :baffled: :baffled:

    ඕකත් කරලා මම දන්නෙ නෑ පත්තරෙන් දැක්කෙ කියයි :lol::lol::lol::lol:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දුක කියන්නේ මහින්ද open කරනකොට " ගරු ඉසුර දේවප්‍රිය මැතිතුමාගේ ඉල්ලීම පරිදි "..මෛත්‍රී open කරනකොටත් මෙන්න ඉන්නවා මහත්තයා ...:lol::lol:..
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    12924615_499144933625823_271774844758138912_n.jpg
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    තාම එක පාරයිද බන් විවුර්ත කලේ ඒකත් මහින්ද මහත්තයා හදපු එකක් වෙන්ට ඇති හිටන්.. එක බෝඩ් ලෑල්ලකට මෙහෙමනම්.. පාරවල් 10ක් විතර ඇරිය නම් බලන්න තිබ්බා වැඩේ.. බලන්නකො ඒකෙත් හැටි නේ...:D
     

    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    hitange paraval gananam mathak karanna epa. kariyo dan auruddak tisse 2 km hadanava kottawa parana para.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    anee yakoo oya hitann pabaya open karanne Mahinda hadapu parakma tamii

    මහින්දගෙ තාත්තගෙ සල්ලි වලින් නෙමෙයිනෙ.. අපි ගෙවන බදු වලින්නෙ.. :D:D
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මහින්දගෙ තාත්තගෙ සල්ලි වලින් නෙමෙයිනෙ.. අපි ගෙවන බදු වලින්නෙ.. :D:D

    Danuth api badu gewanne nadda? Karana magulakuth naa rate sallith naa.
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    hpfkx4p.jpg


    මේක දාපු එකාගේ නම් බලු ගතියක් පේනවා. පොඩ්ඩක් තාත්තව චෙක් කරගනින් කකුල් හතරේ එකෙක්ද කියලා