වෙන එකෙක් එළකිරි එකේ වාහන විකුණන නිසා ඔයාගේ business අඩු වෙනකොට අමරුය් වගේ... කව්ද දන්නේ ඔයා කරපු හොරු බොරුද ඔය කියන්නේ කියල...![]()
ඔයා ගැනම බොරු හොඳ කියාගෙන මාට්ටු උන thread එකෙන් ලිස්සල ගිය නේද ? කෝ වාහන ගත්ත මිනිහත් නැහැ.මිනිස්සු හැමදාම බොරුවට බය කර කර සල්ලි හුරන් කන්න එපා...
http://www.elakiri.com/forum/showthread.php?t=1788158
අනේ යකෝ මට BUSINESS නැතිවුනන් මම වෙන මොනවා හරි කරනවා . මම කාටවත් කෙලින්නේ නැහැ . ගොඩක් උන්ට මගේ BUSINESS එකට කෙලින්න ඕන කම තිබුනේ 2015 ඉදලා කොච්චර දේවල් කරාද ඒවා මම කියකිය කාගෙන් වත් පින් ගත්තේ නැහැ . අනික මට තණ්හාවක් තියෙනවා නම් මේකේ උන්ට BUSINESS එක ගැන උගන්වනවාද ? තවත් සමහර අය මගෙන් අහලා වෙන වෙන IMPORT EXPORT පටන්ගත්තා උන්ගේ CLEARING PART එක විතරක මම කරනම් අගේට ලක්ෂ්ය 1.5 ගන්න තිබුනා . මම එහෙම කලේ නැහැ උන්ට කරන හැටි කියලා දීලා තමන්ගේ CLEARING PART එක තමන්ම කර ගන්න හැටි උගන්නලා තියෙන්නේ.
අනික මේකේ කීදෙනෙක්ට රස්සා හොයලා දුන්නද උන්ගෙන් එකකට වත් සතපහක් අරගෙන තියෙනවද.
මම කිරියේ උන්ට දෙන වාහන විතරයි FB දැම්මේ . එතකොට එක බලන හැම එකම හොදම BUSINESS PLACE එක EK එක කියලා හිතනවා එහෙම හිතලා තවත් අය වාහන විකුනන්න මේකට රිංගනවා රිංගලා පොර වෙන්න හදනවා .වහනයක් විකුණා ගන්න බැරිවුනාම අරින්න හදනවා . මම BUSINESS එක පටන්ගත්තෙත් මුල ඉදලා BUSINESS නැති උනොත් වෙන මොනවා හරි කරනවා . නමුත් මිනිස්සුන්ට ගිණිගෙඩි දීලා හම්බකරන්නේ නැහැ ලොක්කා. ඒ මගේ හැටි.
FB එකෙයි කිරියෙයි ඇත්ත කියනකොට අනිත් හොරුන්ට තද වෙනවා මචන් අනික මම එක වාහනයක් ගෙනල්ලා අනිත් එවුන්වගේ 100 ගෙනාවා කියලා කැගහන්නේ නැහැ .
2017.01 වාහන 29 ක් කිරියට 4ක් FB එකට 2ක් පිටට = ඔක්කොම 35 මේක දැකලා කිරියට රිංගපු එවුනුත් කිරියා
2017.02 වාහන 11ක් කිරියට 9ක් FB එකට 13ක් පිටට = ඔක්කොම 33 යි මේක දැකලා රිදුන අයත් හිටියා. BMW 2017 X5 එකකුත් 2017 ප්රාඩෝ G FRONTIER දෙකකුත් කිරියට ගියා.
2017.03 වාහන අද 11 දැනට වාහන 16 ක් ORDER කරලා තියෙන්නේ. FB එකට විතරක් දැනට 8ක් තාම පිටින් කිසිම ORDER එකක් CONFIRM වෙලා නැහැ
කාටද පුළුවන් කරන්න . ලොකු SALE වල මීට වඩා යනවා ඇති මගේ CAPACITY එකෙන් මේක මට ලොකු ගානක් . සමහර විට උබට නම් මේක සොච්චමක් වෙන්න පුළුවන්. උබේ SALE එකට මම කෙලියේ නැහැ මචන් මම උබේ පළාතකට වත් එන්නේ නැහැ. මම මේ හද්දා පිටිසර ඉදලා නම ලංකාව වටේ ගෙනියනවා . මම ගැන දන්නේ නැත්නම් කවියාගේ , යුරාජ් ගෙන් අහපන් මම හොර කරනවා නම් උන් කියයි . උන්දෙන්නා මම ගැන දන්නා තරම් මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ.
හැමෝටම බලන් ඉන්න බැරි වුනේ මම ගහන ගේම . FB පොස්ට් වැටෙනකොට ගොඩක් උන්ට බලන් ඉන්න බැහැ හැමෝම හිතන්නේ මේක නියම PLACE එකක් BUSINESS වලට. FREE MARKET එකක් ඕන කෙනෙක්ට BUSINESS තියෙනවා . මම ගැන ගුණ කියන්න ඕනේ නැහැ දන්නා එවුන් දන්නවා .
මගේ හිතේ ඉරිසියාව තියෙනවා නම් මම මොකටද කිරියෙන් IMPORTERS ලව හදන්නේ. මගේ හිතේ එහෙම නැහැ වාහන BUSINESS එක පට්ට PROFITABLE ඇයි මම තව කෙනෙක් ව එලියට ගන්නේ . මගේ හිතේ උබලා හිතන තරම් කුහකත්වය පිරිලා නැහැ.. සල්ලි තිබුනට වාසනාව ලගට එන්නේ නැහැ එක ගන්න ඕනේ .
අද මම සන්තෝස වෙනවා මේ කිරියේ කෙනෙක් පාවිච්චි කරපු වහනයක් ගත්තත් කතාකරන්නේ මට. සමහර වෙලාවට මට LEASING ඒවාට දෙන්න බැරිවෙනවා LEASING COMPANY වල AGREEMENT මගේ COMPANY එක එක්ක විතරක් තියෙනනිසා . නමුත් මම ඕන තරම් උදවු කරලා තියෙනවාද.
කිරියේ වුන්ට වාහන මම ලක්ෂ්ය 4.5 අවුවට දීලා තියෙනවා . තව එකෙක්ට ලක්ෂ්ය 9 ක් අඩුවෙන් දීලා තියෙනවා. ඒවාට මම සැලෙන්නේ නැහැ මචන් එමගේ හැටි. උබට POST එකක් බලා දෙයක් කොටලා යන්න පුළුවන් . ඉ උබ දන්නා පරාසය තුල විතරයි. ඉතුරුටික උබ දන්නේ නැහැ. උබ ආණ්ඩුවේ වැඩකරනවා නම් අවුරුදු 5හේ LOAN එක අරගෙන වරෙන් IMPORT කරන හැටි උගන්වන්න . අවුරුද්දෙන් උබ ගොඩකරනවා . සදරනවා කිරියට වැඩකරපන් .
ඕන කෙනෙක්ට ඕන දෙයක් ලියන්න පුළුවන් බලන කෙනාතීරණය කරයි ඇත්තද බොරුද කියලා .
මම කිසිම තැනක කියලා නැහැ හොද SERVICE එකක් දෙනවා ගාන අඩුයි මගෙන්ම ගනින් කියලා . මම එහෙම කරානම් මීට වඩා දෙයක් කරන්න තිබුනා.
මගෙන් වාහන ගන්න එන එවුන් ගොන්නු කියලා උබ හිතන්න එපා උන් ඔක්කොම එන්නේ වටේම ගිහිල්ලා .
උබට වාසනා වන්ත අනාගතයක්








