සහෝදරයනි මට කෙලවුනා ..................

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වෙන එකෙක් එළකිරි එකේ වාහන විකුණන නිසා ඔයාගේ business අඩු වෙනකොට අමරුය් වගේ... කව්ද දන්නේ ඔයා කරපු හොරු බොරුද ඔය කියන්නේ කියල... :rofl:

    ඔයා ගැනම බොරු හොඳ කියාගෙන මාට්ටු උන thread එකෙන් ලිස්සල ගිය නේද ? කෝ වාහන ගත්ත මිනිහත් නැහැ.:rofl: මිනිස්සු හැමදාම බොරුවට බය කර කර සල්ලි හුරන් කන්න එපා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1788158

    අනේ යකෝ මට BUSINESS නැතිවුනන් මම වෙන මොනවා හරි කරනවා . මම කාටවත් කෙලින්නේ නැහැ . ගොඩක් උන්ට මගේ BUSINESS එකට කෙලින්න ඕන කම තිබුනේ 2015 ඉදලා කොච්චර දේවල් කරාද ඒවා මම කියකිය කාගෙන් වත් පින් ගත්තේ නැහැ . අනික මට තණ්හාවක් තියෙනවා නම් මේකේ උන්ට BUSINESS එක ගැන උගන්වනවාද ? තවත් සමහර අය මගෙන් අහලා වෙන වෙන IMPORT EXPORT පටන්ගත්තා උන්ගේ CLEARING PART එක විතරක මම කරනම් අගේට ලක්ෂ්‍ය 1.5 ගන්න තිබුනා . මම එහෙම කලේ නැහැ උන්ට කරන හැටි කියලා දීලා තමන්ගේ CLEARING PART එක තමන්ම කර ගන්න හැටි උගන්නලා තියෙන්නේ.

    අනික මේකේ කීදෙනෙක්ට රස්සා හොයලා දුන්නද උන්ගෙන් එකකට වත් සතපහක් අරගෙන තියෙනවද.

    මම කිරියේ උන්ට දෙන වාහන විතරයි FB දැම්මේ . එතකොට එක බලන හැම එකම හොදම BUSINESS PLACE එක EK එක කියලා හිතනවා එහෙම හිතලා තවත් අය වාහන විකුනන්න මේකට රිංගනවා රිංගලා පොර වෙන්න හදනවා .වහනයක් විකුණා ගන්න බැරිවුනාම අරින්න හදනවා . මම BUSINESS එක පටන්ගත්තෙත් මුල ඉදලා BUSINESS නැති උනොත් වෙන මොනවා හරි කරනවා . නමුත් මිනිස්සුන්ට ගිණිගෙඩි දීලා හම්බකරන්නේ නැහැ ලොක්කා. ඒ මගේ හැටි.

    FB එකෙයි කිරියෙයි ඇත්ත කියනකොට අනිත් හොරුන්ට තද වෙනවා මචන් අනික මම එක වාහනයක් ගෙනල්ලා අනිත් එවුන්වගේ 100 ගෙනාවා කියලා කැගහන්නේ නැහැ .

    2017.01 වාහන 29 ක් කිරියට 4ක් FB එකට 2ක් පිටට = ඔක්කොම 35 මේක දැකලා කිරියට රිංගපු එවුනුත් කිරියා

    2017.02 වාහන 11ක් කිරියට 9ක් FB එකට 13ක් පිටට = ඔක්කොම 33 යි මේක දැකලා රිදුන අයත් හිටියා. BMW 2017 X5 එකකුත් 2017 ප්‍රාඩෝ G FRONTIER දෙකකුත් කිරියට ගියා.

    2017.03 වාහන අද 11 දැනට වාහන 16 ක් ORDER කරලා තියෙන්නේ. FB එකට විතරක් දැනට 8ක් තාම පිටින් කිසිම ORDER එකක් CONFIRM වෙලා නැහැ

    කාටද පුළුවන් කරන්න . ලොකු SALE වල මීට වඩා යනවා ඇති මගේ CAPACITY එකෙන් මේක මට ලොකු ගානක් . සමහර විට උබට නම් මේක සොච්චමක් වෙන්න පුළුවන්. උබේ SALE එකට මම කෙලියේ නැහැ මචන් මම උබේ පළාතකට වත් එන්නේ නැහැ. මම මේ හද්දා පිටිසර ඉදලා නම ලංකාව වටේ ගෙනියනවා . මම ගැන දන්නේ නැත්නම් කවියාගේ , යුරාජ් ගෙන් අහපන් මම හොර කරනවා නම් උන් කියයි . උන්දෙන්නා මම ගැන දන්නා තරම් මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ.

    හැමෝටම බලන් ඉන්න බැරි වුනේ මම ගහන ගේම . FB පොස්ට් වැටෙනකොට ගොඩක් උන්ට බලන් ඉන්න බැහැ හැමෝම හිතන්නේ මේක නියම PLACE එකක් BUSINESS වලට. FREE MARKET එකක් ඕන කෙනෙක්ට BUSINESS තියෙනවා . මම ගැන ගුණ කියන්න ඕනේ නැහැ දන්නා එවුන් දන්නවා .

    මගේ හිතේ ඉරිසියාව තියෙනවා නම් මම මොකටද කිරියෙන් IMPORTERS ලව හදන්නේ. මගේ හිතේ එහෙම නැහැ වාහන BUSINESS එක පට්ට PROFITABLE ඇයි මම තව කෙනෙක් ව එලියට ගන්නේ . මගේ හිතේ උබලා හිතන තරම් කුහකත්වය පිරිලා නැහැ.. සල්ලි තිබුනට වාසනාව ලගට එන්නේ නැහැ එක ගන්න ඕනේ .

    අද මම සන්තෝස වෙනවා මේ කිරියේ කෙනෙක් පාවිච්චි කරපු වහනයක් ගත්තත් කතාකරන්නේ මට. සමහර වෙලාවට මට LEASING ඒවාට දෙන්න බැරිවෙනවා LEASING COMPANY වල AGREEMENT මගේ COMPANY එක එක්ක විතරක් තියෙනනිසා . නමුත් මම ඕන තරම් උදවු කරලා තියෙනවාද.

    කිරියේ වුන්ට වාහන මම ලක්ෂ්‍ය 4.5 අවුවට දීලා තියෙනවා . තව එකෙක්ට ලක්ෂ්‍ය 9 ක් අඩුවෙන් දීලා තියෙනවා. ඒවාට මම සැලෙන්නේ නැහැ මචන් එමගේ හැටි. උබට POST එකක් බලා දෙයක් කොටලා යන්න පුළුවන් . ඉ උබ දන්නා පරාසය තුල විතරයි. ඉතුරුටික උබ දන්නේ නැහැ. උබ ආණ්ඩුවේ වැඩකරනවා නම් අවුරුදු 5හේ LOAN එක අරගෙන වරෙන් IMPORT කරන හැටි උගන්වන්න . අවුරුද්දෙන් උබ ගොඩකරනවා . සදරනවා කිරියට වැඩකරපන් .

    ඕන කෙනෙක්ට ඕන දෙයක් ලියන්න පුළුවන් බලන කෙනාතීරණය කරයි ඇත්තද බොරුද කියලා .

    මම කිසිම තැනක කියලා නැහැ හොද SERVICE එකක් දෙනවා ගාන අඩුයි මගෙන්ම ගනින් කියලා . මම එහෙම කරානම් මීට වඩා දෙයක් කරන්න තිබුනා.

    මගෙන් වාහන ගන්න එන එවුන් ගොන්නු කියලා උබ හිතන්න එපා උන් ඔක්කොම එන්නේ වටේම ගිහිල්ලා .

    උබට වාසනා වන්ත අනාගතයක්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    වෙන එකෙක් එළකිරි එකේ වාහන විකුණන නිසා ඔයාගේ business අඩු වෙනකොට අමරුය් වගේ... කව්ද දන්නේ ඔයා කරපු හොරු බොරුද ඔය කියන්නේ කියල... :rofl:

    ඔයා ගැනම බොරු හොඳ කියාගෙන මාට්ටු උන thread එකෙන් ලිස්සල ගිය නේද ? කෝ වාහන ගත්ත මිනිහත් නැහැ.:rofl: මිනිස්සු හැමදාම බොරුවට බය කර කර සල්ලි හුරන් කන්න එපා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1788158

    ඔබ fake ID කිව්වට ඔබ කව්ද කියල අපි දන්නවා. එළකිරි එකේ වාහන විකුණා ලාබ ලැබිය යුත්තේ එක අයකු පමණක් නෙමෙය්. පාරිබෝගිකයට හොඳ මිලක් වගේම සේවයක් ලැබෙන්න ඔහුට විකල්ප කිහිපයක්ම තියෙන්න ඕන.

    ලඟකදී ඉඳන් කීප දෙනෙක් complain කරනවා තමන්ට එළකිරි එකේ වාහන විකුනන්න අපහසු කරන්න සංවිධානාත්මකව නොයෙක් ID වලින් ප්‍රශ්න ඇති කරනවා කියල. නිර්නාමික call පවා එනවා කියල. මම මුලින් විශ්වාස කලේ නැහැ.

    ඒවගේම එක අයකුගේ ගුණ ගායන කරන thread නොයෙක් ID වලින් වැටෙනවාත් මම කලක ඉඳන් දැක්ක.

    creed සහෝදරයා හෝ වෙනත් කෙනෙක් මිලියන ගණන් ලාබ ලැබුවත් අපට ප්‍රශ්නයක් නැහැ. අපිට රුපියලක්වත් එපා. නමුත් මේක free market එකක් කාටත් තමන්ගේ business එක කරන්න පුළුවන්. එනිසා කව්රු හෝ වක්‍රාකාරයෙන් වත් අනික් අයට බාදා කරන එක, නොමග අරින එක සදාචාර සම්පන්න නැහැ. ඒවගේම පරිබෝගිකයාගේ නිදහස උල්ලංගනය කිරීමක්.

    :shocked:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මේවට උත්තර දෙන්න මහන්සි වෙන්න එපා බං... වැඩි දෙයක් ඕනේ නෑ... උඹේ ගෙදරට එක පාරක් හරි ආපු උන් දන්නවා උඹ අසාධාරණව සල්ලි හෙව්වද නැද්ද කියලා...
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේවට උත්තර දෙන්න මහන්සි වෙන්න එපා බං... වැඩි දෙයක් ඕනේ නෑ... උඹේ ගෙදරට එක පාරක් හරි ආපු උන් දන්නවා උඹ අසාධාරණව සල්ලි හෙව්වද නැද්ද කියලා...

    Simple and Sweet :love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    owa ganan ganna epa bro
     
    • Like
    Reactions: creed1

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,543
    113
    ai ban owa meke danne.anith ayatath help karana eke limit ekak tiyaganin nattan kare naginna enawa.anika wediya hoda wennath epa.gal gahana kattiya wedi wenawa.ubata loss ekak una eka widadaraganin.ubata kela una kiyala thread danna epa.one nan advise thread ekak danna.
     
    • Like
    Reactions: creed1

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659

    ඔය වගේ කාලකණ්නින්ට රිප්ලයි කරන්න යන්න ඵපා බං.අපරාදේ උඹේ වචන ටික.අනික උදව් කරපන් මනුස්සකමක් තියෙන උන්ට.මතකනේ අර මේකේ හිටිය xzibit කියන ඵකාට වුන දේ..
     
    • Like
    Reactions: creed1

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    තවත් සමහර අය මගෙන් අහලා වෙන වෙන IMPORT EXPORT පටන්ගත්තා උන්ගේ CLEARING PART එක විතරක මම කරනම් අගේට ලක්ෂ්‍ය 1.5 ගන්න තිබුනා . මම එහෙම කලේ නැහැ උන්ට කරන හැටි කියලා දීලා තමන්ගේ CLEARING PART එක තමන්ම කර ගන්න හැටි උගන්නලා තියෙන්නේ.

    Apith business eka allagaththe ayyata thnakx wenna thmai....:yes::yes::D
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    owa ganan ganna epa bro

    ai ban owa meke danne.anith ayatath help karana eke limit ekak tiyaganin nattan kare naginna enawa.anika wediya hoda wennath epa.gal gahana kattiya wedi wenawa.ubata loss ekak una eka widadaraganin.ubata kela una kiyala thread danna epa.one nan advise thread ekak danna.

    ඔය වගේ කාලකණ්නින්ට රිප්ලයි කරන්න යන්න ඵපා බං.අපරාදේ උඹේ වචන ටික.අනික උදව් කරපන් මනුස්සකමක් තියෙන උන්ට.මතකනේ අර මේකේ හිටිය xzibit කියන ඵකාට වුන දේ..

    Apith business eka allagaththe ayyata thnakx wenna thmai....:yes::yes::D

    මම එලියට ගත්තේ කිරියෙන් , මගේ නමත් හැදුනේ කිරියෙන්. මේක බලන් ඉන්න බැහැ කොටසකට . එකයි හේතුව. GTRZ මලයට කොඩක් ඉස්තුති වෙන්න ඕනේ එලකියක් හැදුවට.

    සත්‍ය දන්නා කොටසකුත් ඉන්නවා කිව්වම සැහෙන හැගීම් බරයි මචන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මම එලියට ගත්තේ කිරියෙන් , මගේ නමත් හැදුනේ කිරියෙන්. මේක බලන් ඉන්න බැහැ කොටසකට . එකයි හේතුව. GTRZ මලයට කොඩක් ඉස්තුති වෙන්න ඕනේ එලකියක් හැදුවට.

    සත්‍ය දන්නා කොටසකුත් ඉන්නවා කිව්වම සැහෙන හැගීම් බරයි මචන්.
    11.gif
    11.gif
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    මම එලියට ගත්තේ කිරියෙන් , මගේ නමත් හැදුනේ කිරියෙන්. මේක බලන් ඉන්න බැහැ කොටසකට . එකයි හේතුව. GTRZ මලයට කොඩක් ඉස්තුති වෙන්න ඕනේ එලකියක් හැදුවට.

    සත්‍ය දන්නා කොටසකුත් ඉන්නවා කිව්වම සැහෙන හැගීම් බරයි මචන්.

    Salenna Epa machan Hariyata deyak karanakota kawadawath waradinne na :yes:
     
    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    Quote:
    Originally Posted by creed1
    සියලුම දෙනාගේ දැනගැනීම සදහා

    ජපානයේ AUCTION මගින් වාහන ලබා ගැනීමේදී ප්‍රවේසම් වන්න

    වගකීමෙන් කියන්නේ අවශ්‍ය කෙනෙකුට සියලුම විස්තර සපයන්නම් . 2016.02 මස ලංකාවේ සිට BID කර AQUA රථ 6 ක් ලංකාවේ සමාගමක් වෙත ලබාදීමට එම ආයතනය මගින් ජපානයේ ඇති AUCTION WEB SITE එකක පළවූ වාහන 6ක් SELECT කර මා හට LOT NO 6ක් ලබාදීලා තිබුනා සියලුම රථ 2016 නිෂ්පාදනයන්. . මම 2016.02 මස එම රථ 6 මිලදීගෙන මගේ මුදලින් එම රථ මෙරටට ආනයනය කර එම සමගම වෙත ලබා දුන්නා . පිටතින් කිසිදු වෙනසක් නොපෙන්වා තිබු එම රථවල කිලෝමීටර ප්‍රමාණය ත් බොහොම අඩුවෙන් සදහන් උනා . JAAI වාර්තා සියල්ලටම ඉතා හොද මට්ටමේ පැවතියත් . සියලුම රථ ලංකාවට ගෙන්වා ඇදලා ආයතනය බාරදුන්පසු ඔන්ගේ පරීක්ෂාවකින් එක රථයක දෝෂ රැසක් වාර්තා කරලා තිබුනා. රථය ඉදිරිපස හරි මැදින් අනතුරකට ලක්වී නැවත සකසා තිබුන අතර පාට කිරිමේදී සමහර තැන්වල පලුදු වීමද පැහැදිලිව දකින්නට ලැබුනා.

    මවිසින් TOYOTA සමගම වෙත එම රථය පරික්ෂා කිරීම යොමුකළ අතර RADIATOR නැවත සකසා සවිකර FAN එක අලුතින් සවිකර තුබුණා , AIR CONDITION UNIT එක නැවත සවිකර තිබුනා ඉදිරිපස රෝද වල ඇදයක් ඇතිබව පැවසුවා. තවද වාහනයේ AIR BAGS වැඩකරන්නේ නැතිබවද ඔව්න් පවසා සිටියා. මේ නිසා අදාල ආයතනය මගේ ආයතනය වෙත නඩුවක් ගොනුකර ඇති බවට අද දින ලිපියක් ඒවා තිබුනා එහි තව දුරටත් සදහන් කර තිබුනේ AGENT හරහා සියලුමඅලුත් වැඩියාවන් සිදුකර වගකීමක් ඇති ඇදලා සමාගමට මසක් ඇතුලත එය බර දෙන ලෙසය . එසේකලොහොත් මගේ ආයතනයට විරුද්දව නීති මගින් කටයුතු නොකරන බවට සදහන් කර තිබුනා .

    කෙසේනමුත් මම එය අනිවාර්යෙන්ම සිදුකල යුතුව ඇත. REPAIR එකේ ඇස්තමේන්තු මුදල LKR 484 566.85. අන්තිමේදී මට සිදුවුනේ කෙනෙකු තෝරාදුන් වාහන මගේ සල්ලි වලින් ගෙන්වා ඔවුන්ට ලබාදී අන්තිමේදී මගේ සල්ලි වලින්ම හදලා පාඩුවට උන්ට දීමටය. ඔවුන්ගෙන් වාහන මට ලබා ගැනීමටත් නොහැකිය මන්ද PO එකක් ඔවුන් මට ලබා දී තිබු නිසාවෙනි.

    AUCTION වලින් වාහන ගන්නවානම් හොදට හොයලා බලාලා ගන්න . මේවත් හොදට හොයලා ගත්ත ඒවා තමා. කෙල වෙනකන් දන්නේ නැහැ.

    මාහට උදව්කල FB සියලුම යහලුවන්ටත් . නීතිමය කටයුතු වලදී සහය දුන් සියලුම මිතුරන්ටත් සිතුතියි.

    කාගෙන් ගත්තත් හොදට හොයලා ගනිල්ලා අනුන්ගේ පවු වලට කර ගහන්නේ ගෙන්වන උන්.

    uba baba :rofl:

    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    වෙන එකෙක් එළකිරි එකේ වාහන විකුණන නිසා ඔයාගේ business අඩු වෙනකොට අමරුය් වගේ... කව්ද දන්නේ ඔයා කරපු හොරු බොරුද ඔය කියන්නේ කියල... :rofl:

    ඔයා ගැනම බොරු හොඳ කියාගෙන මාට්ටු උන thread එකෙන් ලිස්සල ගිය නේද ? කෝ වාහන ගත්ත මිනිහත් නැහැ.:rofl: මිනිස්සු හැමදාම බොරුවට බය කර කර සල්ලි හුරන් කන්න එපා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1788158

    හා හා හා... හොරාට කුණු ගොඩක් ඇගේ ගහන්න ගිහිල්ල වැඩේ වැරදුනාම දැන් මෙතන ඇවිල්ලා කන්කෙදිරි ගානවා ගොන් බිජ්ජා..:lol::lol::lol:

    ඔබ fake ID කිව්වට ඔබ කව්ද කියල අපි දන්නවා. එළකිරි එකේ වාහන විකුණා ලාබ ලැබිය යුත්තේ එක අයකු පමණක් නෙමෙය්. පාරිබෝගිකයට හොඳ මිලක් වගේම සේවයක් ලැබෙන්න ඔහුට විකල්ප කිහිපයක්ම තියෙන්න ඕන.

    ලඟකදී ඉඳන් කීප දෙනෙක් complain කරනවා තමන්ට එළකිරි එකේ වාහන විකුනන්න අපහසු කරන්න සංවිධානාත්මකව නොයෙක් ID වලින් ප්‍රශ්න ඇති කරනවා කියල. නිර්නාමික call පවා එනවා කියල. මම මුලින් විශ්වාස කලේ නැහැ.

    ඒවගේම එක අයකුගේ ගුණ ගායන කරන thread නොයෙක් ID වලින් වැටෙනවාත් මම කලක ඉඳන් දැක්ක.

    creed සහෝදරයා හෝ වෙනත් කෙනෙක් මිලියන ගණන් ලාබ ලැබුවත් අපට ප්‍රශ්නයක් නැහැ. අපිට රුපියලක්වත් එපා. නමුත් මේක free market එකක් කාටත් තමන්ගේ business එක කරන්න පුළුවන්. එනිසා කව්රු හෝ වක්‍රාකාරයෙන් වත් අනික් අයට බාදා කරන එක, නොමග අරින එක සදාචාර සම්පන්න නැහැ. ඒවගේම පරිබෝගිකයාගේ නිදහස උල්ලංගනය කිරීමක්.

    mamat dekka ban. GTRZ ma charithasahathike dila. :D
    mun hitan inne api babbu kiyala wenneti :rolleyes: