සහෝදරියෝ ඉන්න අයට වැදගත් වෙයි

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
සහෝදරියෝ ඉන්න අයට වැදගත් වෙයි

අපේ නංගි ලගදි කොල්ලෙක් එක්ක යාලු වෙලා. මමත් කගේ හරි අයියෙක්ගේ නංගියෙක් එක්ක යාලු වෙන එකේ මගේ නංගිට එහෙම චාන්ස් එකක් ගන්න හදන කොල්ලෙකුට නෙලන්න සෙට් වෙන එක හරි නැති නිසා මමත් මුකුත් කිව්වේ නැ.. ඊයේ ලිබර්ටි එක ලගට ගියා දවල් ඔෆිස් එකේ වැඩකට.. එලියට එනකොටම ලිබර්ටි ලයිට් එක ඉස්සරහා ඉදන් මාට්ටු නංගිව. හැබැයි තනියෙන්.. මමත් ඔකේ රිංගපු එකෙක් නිසා මම දන්නවා මෙයා තනියම ඔකේ ෆිල්ම් බලන්නේ නැ කියල. ම්කොහොමත් කොල්ල එතන ඉන්න ඇති මම දන්නේ නැති නිසා මට උව අදුරගන්න බැරුව ගියා. එළකිරි එකෙත් අයියලා ඇති නංගිලා ඉන්න. මේ වගේ සිටුවේෂන් එකකදී, අයියා කෙනෙක් හැටියට ක්‍රියා කරන්න ඕනා විදියයි. කොල්ලෙක් හැටියට අර කොල්ලගේ ලව් එකට කෙළවන්නේ නැති වෙන විදියටයි බැලන්ස් එකේ කොහොමද ක්‍රියා කරන්න ඕනා.. අවංක අදහසක් ඕනේ මචන්. කුණුහරප කියන්න එපා, නමක් ගමක් නැතුව දැම්මේ එකයි අදහසක් අරගන්න.
 
Jul 24, 2018
284
20
0
නංගිගේ උඩුකය පින්තුරයක් තියනවනම් දාන්න. වලත්තකමකට නෙමෙයි.. මෙෂමන්ට් බලන්නේ නැතුව කොල්ලා ඇයි උබේ නංගිව ලිබර්ටි එක්ක ගියේ කියල කමෙන්ට් කරන්න අමාරුයි.
 
BmwI5

Member
Apr 11, 2018
522
92
0
ගෙදරනෙ ඔයි
අපේ නංගි ලගදි කොල්ලෙක් එක්ක යාලු වෙලා. මමත් කගේ හරි අයියෙක්ගේ නංගියෙක් එක්ක යාලු වෙන එකේ මගේ නංගිට එහෙම චාන්ස් එකක් ගන්න හදන කොල්ලෙකුට නෙලන්න සෙට් වෙන එක හරි නැති නිසා මමත් මුකුත් කිව්වේ නැ.. ඊයේ ලිබර්ටි එක ලගට ගියා දවල් ඔෆිස් එකේ වැඩකට.. එලියට එනකොටම ලිබර්ටි ලයිට් එක ඉස්සරහා ඉදන් මාට්ටු නංගිව. හැබැයි තනියෙන්.. මමත් ඔකේ රිංගපු එකෙක් නිසා මම දන්නවා මෙයා තනියම ඔකේ ෆිල්ම් බලන්නේ නැ කියල. ම්කොහොමත් කොල්ල එතන ඉන්න ඇති මම දන්නේ නැති නිසා මට උව අදුරගන්න බැරුව ගියා. එළකිරි එකෙත් අයියලා ඇති නංගිලා ඉන්න. මේ වගේ සිටුවේෂන් එකකදී, අයියා කෙනෙක් හැටියට ක්‍රියා කරන්න ඕනා විදියයි. කොල්ලෙක් හැටියට අර කොල්ලගේ ලව් එකට කෙළවන්නේ නැති වෙන විදියටයි බැලන්ස් එකේ කොහොමද ක්‍රියා කරන්න ඕනා.. අවංක අදහසක් ඕනේ මචන්. කුණුහරප කියන්න එපා, නමක් ගමක් නැතුව දැම්මේ එකයි අදහසක් අරගන්න.

ගල් කැපුවද දන්නෙ නැ එකිට :rolleyes:
 
Jul 24, 2018
284
20
0
උබ සීරියස් කේස් එකක් නම් දෙන්නම් පොඩි අදහසක්.. උබේ නංගි කියන්නේ වෙනම ජීවියෙක්. උබේ කොටසක් නෙමෙයි... පාඩුවේ ආතල් එකක් අරන් ඉන්න දීපන්. එකී බද වෙනවා නම් එක ඒකිගේ වගකීම, උබට කරන්න දෙයක් නැ. නංගි උනත් උබ ඒකිගේ ලයිෆ් එකට ඉන්වොල්ව් වෙන්න එපා.
 
@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    නංගි ගේ වයස දැන් කීයද ?
    නංගි ජොබ් එකක් කරනවද ?
    පොඩි කාලේ ඉඳලා තනියම තීරණ ගන්න කෙනෙක්ද ?
    ලඳ බොළඳ කෙනෙක්ද ?
    නංගිට කියලා ස්වාධීනත්වයක් ගෙදර නැද්ද ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබ සීරියස් කේස් එකක් නම් දෙන්නම් පොඩි අදහසක්.. උබේ නංගි කියන්නේ වෙනම ජීවියෙක්. උබේ කොටසක් නෙමෙයි... පාඩුවේ ආතල් එකක් අරන් ඉන්න දීපන්. එකී බද වෙනවා නම් එක ඒකිගේ වගකීම, උබට කරන්න දෙයක් නැ. නංගි උනත් උබ ඒකිගේ ලයිෆ් එකට ඉන්වොල්ව් වෙන්න එපා.

    මෙන්න අයියලා.
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    පුපේ හිල බෝර් කරන්න ඇති ඌ නංගිගේ. ගෙදර ගිහින් බලපන් ඇවිදිනකොට පුක පැද්දිල්ලෙ වෙනසක් තියෙද කියල
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    නංගි ගේ වයස දැන් කීයද ?
    නංගි ජොබ් එකක් කරනවද ?
    පොඩි කාලේ ඉඳලා තනියම තීරණ ගන්න කෙනෙක්ද ?
    ලඳ බොළඳ කෙනෙක්ද ?
    නංගිට කියලා ස්වාධීනත්වයක් ගෙදර නැද්ද ?

    :lol::lol::lol::lol:
     
    Jul 24, 2018
    284
    20
    0
    මෙන්න අයියලා.
    මට නංගිලා නම් නැ බන්. හිටියනම් අනිවා එහෙම තමයි.. මල්ලි උනත් මම එහෙම තමයි.. එක පාරක් කෙල්ලෙක් එක්ක කොටු පැනලා මාට්ටු. ඒ කෙල්ලගේ අයියා මගේ හොද යාලුවෙක්. ඌ මට ඇවිත් කිව්වා මල්ලි එක්ක පොඩි කෙස් එකක් දාගෙන කියලා උගේ නංගි. මම කිව්වා උබ එකට අවුල් නම් මල්ලිත් එක්ක කතා කරපන් මගේ අවුලක් නැ කියලා.. ඒ වගේම උට කිව්වා උබේ නංගිගේ කෙස් එකක් නිසාත් මගේ මල්ලි ඉන්වොල්ව් නිසාත් අපි මේකට එන්ටර් වෙන එක කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් නේද කියලා.
     
    Jul 24, 2018
    284
    20
    0
    පුපේ හිල බෝර් කරන්න ඇති ඌ නංගිගේ. ගෙදර ගිහින් බලපන් ඇවිදිනකොට පුක පැද්දිල්ලෙ වෙනසක් තියෙද කියල
    උබද මේ කොල්ලගේ නංගිව ලිබර්ටි එක්ක ගියේ..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබ අයියා විදියට ජිවිතේ සහ පරිස්සම , සමාජය ගැන කියලා දීලා උබගෙන් උදව් ඉල්ලන වෙලාවට උදව් කරපන්. නංගිගේ ජිවිතේ එයට ගෙවන්න දීලා දුරින් ඉදන් බලාගෙන හිටපන්. නීති දාලා හදන්න ගියොත් උබට සහෝදරි නැතිවෙනවා ..... එයාගේ ජිවිතේ ගන්න තීරණවලට එයා තමා වග කියන්න ඕනේ කියන එක ඔලුවට දියන් ......

    මොකද මම එහමයි .....

    11.gif