සහෝදරියෝ ඉන්න අයට වැදගත් වෙයි
අපේ නංගි ලගදි කොල්ලෙක් එක්ක යාලු වෙලා. මමත් කගේ හරි අයියෙක්ගේ නංගියෙක් එක්ක යාලු වෙන එකේ මගේ නංගිට එහෙම චාන්ස් එකක් ගන්න හදන කොල්ලෙකුට නෙලන්න සෙට් වෙන එක හරි නැති නිසා මමත් මුකුත් කිව්වේ නැ.. ඊයේ ලිබර්ටි එක ලගට ගියා දවල් ඔෆිස් එකේ වැඩකට.. එලියට එනකොටම ලිබර්ටි ලයිට් එක ඉස්සරහා ඉදන් මාට්ටු නංගිව. හැබැයි තනියෙන්.. මමත් ඔකේ රිංගපු එකෙක් නිසා මම දන්නවා මෙයා තනියම ඔකේ ෆිල්ම් බලන්නේ නැ කියල. ම්කොහොමත් කොල්ල එතන ඉන්න ඇති මම දන්නේ නැති නිසා මට උව අදුරගන්න බැරුව ගියා. එළකිරි එකෙත් අයියලා ඇති නංගිලා ඉන්න. මේ වගේ සිටුවේෂන් එකකදී, අයියා කෙනෙක් හැටියට ක්රියා කරන්න ඕනා විදියයි. කොල්ලෙක් හැටියට අර කොල්ලගේ ලව් එකට කෙළවන්නේ නැති වෙන විදියටයි බැලන්ස් එකේ කොහොමද ක්රියා කරන්න ඕනා.. අවංක අදහසක් ඕනේ මචන්. කුණුහරප කියන්න එපා, නමක් ගමක් නැතුව දැම්මේ එකයි අදහසක් අරගන්න.