සහෝදර අනුර වරද්ද ගත්තොත්...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    අනේ උකහන් බන් :lol:

    මේකේ ඉන්න හිරිකොතේ කක්කුස්සි පනුවෝ කියන ඒවා උබ වැඩිය හිතන්න එපා.
    ජවිපෙ උඩ ලේයර් එක ලේසියෙන් මේක අතාරින්නෙ නෑ.
    ආණ්ඩු බලය දවසින් ගත්තට රාජ්‍ය බලය හදා ගන්න අවුරුදු තුනක්වත් යනවා
    උබත් ඉන්නේ උඩ ලේයර් එකේ ද ?
    ------ Post added on Jul 17, 2025 at 4:11 PM
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ලොකුම හේතුව ඕක නෙමෙයි, ඕක සුලුදෙයක්. ලොකුම හේතුව කිසිම ශේත්‍රයක නිවැරදි දැනුමක් නොමැති වීම.දැනුම නැති නිසා දකින්න විදියක් නෑ.දැක්මක් නෑ.ඒ නිසා කල දෙයක් නෑ. නිකමට අහපන් අනුර කුමාර උතුමාණන් ගෙන් ඉංග්‍රීසි, ළමයෙකුට උගන්වන්න ඕනේ කොහොමද කියලා. :ROFLMAO: අඩුම තමන්ට බැරි බව වත් එතුමා දන්නේ නෑ. බැරි බව දැන ගත්ත නං ඉගෙන ගන්න තිබ්බ.ඒ තරම්ම දුර්වල මනුස්ස කොට්ටාශයක් වෙලා.අපි ඔක්කොම රජවරු, තුන් සිංහලේම නෑදැයෝ කියාන,හම්බයෝ කරේ තියාන ඉන්න ඉරිසියාව පුරෝ ගත්තු මෝඩ ගොන් මීහරකෙක් එතුමා.🤮
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Baby Disney GIF
    Ponnaya aaye U turn gahanna wage?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    රාජ්‍ය සේවය තහනම් කරන්න ඕන..
    ඒකෙ දූෂිත කල්ලියක් ඉන්නෙ එකෙක් ඇල්ලුවොත් සෙට් එකක් ඉන්නව හැම තැනටම link වෙච්ච, එහෙම බැලුවොත් ඉතිං තහනම් කරන්න තමයි වෙන්නෙ, සරල උදාහරණයක් සමහර හිටපු AG ල ගහපු හොර ගේම් දැන් ඉන්න උනුත් රකිනවා, මොකද කලින් උන් senior කියාගෙන, ගොඩක් තැන් වල අදටත් මේ seniority එකට තැන දෙන මුවාවෙන් හිටපු උන්ගෙ ගේම් රකිමින් යටගහනව නම්? කොහෙවත් මේ link එක තියන තාක් gov service වල වැරදි හදන්න බැරිවෙයි. මේවම තමයි ගොඩක් top level එකට යනකනුත් වෙන්නෙ උන් උන්ගෙ බැජියෝ රැකගන්නවා, මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්නේ නැහැ, ආණ්ඩු එනවා, යනවා මුන් හැමදාම ගේම ගහනවා.
     
    • Like
    Reactions: CohenLenstra

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    පරිපාලන සේවෙ ගොඩක් උන් තම තමන්ගෙ උන් කියාගෙන වැරදි වහගැනිල්ලක් යන්නෙ, උඩට පැමිණිලි කරනකොට යටිං කෝල් එක යනවා යටගහපන් කියල මේ තැනට මජර වෙච්ච සේවාවක් හදාගෙන තියෙන්නෙ මුන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,607
    113
    අනුරයියා වරද්දගත්තොත්
    ආයෙත් දෙන්නේ අනුරයියටම තමා
    මොකද
    වඳ පොනිලට දෙන්නද?
    ගොං සජ්ජට දෙන්නද?
    බඩු නෑමොල්ට දෙන්නද?

    ජනතාව දිගටම මාලිමාවට
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    අනුරයියා වරද්දගත්තොත්
    ආයෙත් දෙන්නේ අනුරයියටම තමා
    මොකද
    වඳ පොනිලට දෙන්නද?
    ගොං සජ්ජට දෙන්නද?
    බඩු නෑමොල්ට දෙන්නද?

    ජනතාව දිගටම මාලිමාවට
    chande deepan wenama kenekta, umba kiyanne chande gena nam

    katata nam awlak na
     
    • Dislike
    Reactions: IndrajithGamage

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    අනුරයියා වරද්දගත්තොත්
    ආයෙත් දෙන්නේ අනුරයියටම තමා
    මොකද
    වඳ පොනිලට දෙන්නද?
    ගොං සජ්ජට දෙන්නද?
    බඩු නෑමොල්ට දෙන්නද?

    ජනතාව දිගටම මාලිමාවට
    2/3 thiyana eke NOTA option eka danna bari ai chanda koleta? India walath thiyanawane
    R.92983c1cfdae1e0dbc90eb0d1964f274
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ලොකුම හේතුව ඕක නෙමෙයි, ඕක සුලුදෙයක්. ලොකුම හේතුව කිසිම ශේත්‍රයක නිවැරදි දැනුමක් නොමැති වීම.දැනුම නැති නිසා දකින්න විදියක් නෑ.දැක්මක් නෑ.ඒ නිසා කල දෙයක් නෑ. නිකමට අහපන් අනුර කුමාර උතුමාණන් ගෙන් ඉංග්‍රීසි, ළමයෙකුට උගන්වන්න ඕනේ කොහොමද කියලා. :ROFLMAO: අඩුම තමන්ට බැරි බව වත් එතුමා දන්නේ නෑ. බැරි බව දැන ගත්ත නං ඉගෙන ගන්න තිබ්බ.ඒ තරම්ම දුර්වල මනුස්ස කොට්ටාශයක් වෙලා.අපි ඔක්කොම රජවරු, තුන් සිංහලේම නෑදැයෝ කියාන,හම්බයෝ කරේ තියාන ඉන්න ඉරිසියාව පුරෝ ගත්තු මෝඩ ගොන් මීහරකෙක් එතුමා.🤮
    මේක නම් පිළිගන්න බැ.... ,
    JR , පේමදාස , චන්දිකා , මහින්ද , සිරිසේන , ගෝට මේ කට්ටියගෙන් දැනට ශේත්‍ර ගණනාවක නිවැරදි දැනුමක් සහ වැඩිම දැනුම තියන්නේ අනුරට. ඉංග්‍රීසි කියන්නේ බෂා දැනුම දැනුම පමණක්.

    සංසන්දනය කරලා බලන්න JR ගේ කලේ ගැන කියන්න අපි ඉපදිලාවත් නැ.
    පේමදාස ගෙන් චන්දිකාට. චන්දිකාගෙන් මහින්දට , මහින්දගෙන් සිරිසේනට , පස්සේ ගොට්ට මේ ඔකොමගෙන්ම බලය මාරුවෙන වැඩ පිලිවල හොදටම කියාත්මක කරේ අනුර..

    පරණ ආණ්ඩුවෙන් ගෙනාපු IMF වැඩපිළිවල සාර්ථකව(2025-ජුලි-17 දැනට ) හොදට කළමනා කරේ අනුර සමහර සංශෝදන සමග.(ඕනෙනම් 2020 ඉදල තියන IMF රෙපොට් සංසන්දනය කරලා බලන්න)

    තාම වැඩේ යන්නේ නැත්න්තේ තාම ආණ්ඩුවේ පහල රන් වෙන්නේ මහින්දගේ නියෝග වලට... අනිත් ප්ශ්නනේ තමා අනුරට විශ්වාස හොද දැනුම තියන මිනිස්සු නැ. අඩුම ගානේ තානාපති වලට දන්නවත් මිනිස්සු නැ...

    මේ "රාජ්‍ය සේවෙ ඉන්න උන් ඕනවට වඩා විස්වාස කිරීම" @jhnnwp කියනවා වගේ මේක හරි නමුත් අනුර 2/3 පර්ලිමන්තුවේ තියාගෙන.. ප්‍රාදේශීය සබා 65% වගේ දැනටමත් තියනවා...මෙහෙම තියාගෙන ලොටනවා
     
    • Love
    Reactions: lankalk