ලොකුම හේතුව ඕක නෙමෙයි, ඕක සුලුදෙයක්. ලොකුම හේතුව කිසිම ශේත්රයක නිවැරදි දැනුමක් නොමැති වීම.දැනුම නැති නිසා දකින්න විදියක් නෑ.දැක්මක් නෑ.ඒ නිසා කල දෙයක් නෑ. නිකමට අහපන් අනුර කුමාර උතුමාණන් ගෙන් ඉංග්රීසි, ළමයෙකුට උගන්වන්න ඕනේ කොහොමද කියලා.
අඩුම තමන්ට බැරි බව වත් එතුමා දන්නේ නෑ. බැරි බව දැන ගත්ත නං ඉගෙන ගන්න තිබ්බ.ඒ තරම්ම දුර්වල මනුස්ස කොට්ටාශයක් වෙලා.අපි ඔක්කොම රජවරු, තුන් සිංහලේම නෑදැයෝ කියාන,හම්බයෝ කරේ තියාන ඉන්න ඉරිසියාව පුරෝ ගත්තු මෝඩ ගොන් මීහරකෙක් එතුමා.
මේක නම් පිළිගන්න බැ.... ,
JR , පේමදාස , චන්දිකා , මහින්ද , සිරිසේන , ගෝට මේ කට්ටියගෙන් දැනට ශේත්ර ගණනාවක නිවැරදි දැනුමක් සහ වැඩිම දැනුම තියන්නේ අනුරට. ඉංග්රීසි කියන්නේ බෂා දැනුම දැනුම පමණක්.
සංසන්දනය කරලා බලන්න JR ගේ කලේ ගැන කියන්න අපි ඉපදිලාවත් නැ.
පේමදාස ගෙන් චන්දිකාට. චන්දිකාගෙන් මහින්දට , මහින්දගෙන් සිරිසේනට , පස්සේ ගොට්ට මේ ඔකොමගෙන්ම බලය මාරුවෙන වැඩ පිලිවල හොදටම කියාත්මක කරේ අනුර..
පරණ ආණ්ඩුවෙන් ගෙනාපු IMF වැඩපිළිවල සාර්ථකව(2025-ජුලි-17 දැනට ) හොදට කළමනා කරේ අනුර සමහර සංශෝදන සමග.(ඕනෙනම් 2020 ඉදල තියන IMF රෙපොට් සංසන්දනය කරලා බලන්න)
තාම වැඩේ යන්නේ නැත්න්තේ තාම ආණ්ඩුවේ පහල රන් වෙන්නේ මහින්දගේ නියෝග වලට... අනිත් ප්ශ්නනේ තමා අනුරට විශ්වාස හොද දැනුම තියන මිනිස්සු නැ. අඩුම ගානේ තානාපති වලට දන්නවත් මිනිස්සු නැ...
මේ "රාජ්ය සේවෙ ඉන්න උන් ඕනවට වඩා විස්වාස කිරීම"
@jhnnwp කියනවා වගේ මේක හරි නමුත් අනුර 2/3 පර්ලිමන්තුවේ තියාගෙන.. ප්රාදේශීය සබා 65% වගේ දැනටමත් තියනවා...මෙහෙම තියාගෙන ලොටනවා