සහෝදර ප්රේමය

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දැන් එයා ගොඩක් අාත්මාර්තකාමී,
    මන් එයාගෙ ප්‍රස්න මගේ කරගෙන එයා වෙනුවෙන් පනදෙන්න හිටියට මට කෙලවෙච්ච වෙලාවට අඩුමගානෙ හිත හදන්නෙවත් නෑ
    දැන්නම් මට දැනෙන්නෙ එයත් මූනිච්චාවට කතා කරන පිට කෙනෙනක් වගේ
    අප්සට් මට:(

    උබලටත් මෙහෙම සහෝදරියො ඉන්නවද
    අැයි බන් ඒම වෙන්නෙ:(
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    :( anun wenuweb ubt puluwan de hama welema karapn..... habai kisima kenekgen kisima deyak balaporoththu wenda epa
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ ඔයාගෙම සහෝදරිය ගැන නේද අහන්නේ? :confused:

    ඔහොම තමා පුතා කවුරුත් වෙනස් වෙනවා. තමුන් ගැන විතරයි ගොඩක් අය හිතන්නේ.
    තරහා ගන්න / දුක් වෙන්න එපා. එයාට උදව්වක් ඕනේ වෙලාවක් තියනම් උදව් කරන්න. පිහිට වෙන්න. :yes:
    එයා මොනවා කළත් ඉවසන්න... බනිනවා නම් මුකුත් නොකියා පැත්තකට වෙන්න. :)
    තරුණ වයසේ කෙල්ලෝ බහුතරය ඔය වගේ තමා. :(
    එයාලගේම හොඳට සහෝදරයෙක් කරන, කියන දෙයක් අහන්න අකමැතියි. :D
    ඒත් ඔයාගේ ආදරේ තේරෙන දවසක් එනවා. :yes:

    එකපාරටම වෙනස් වුනානම් පොඩ්ඩක් හොයලා බලන්. :yes:
    එයාගේ හිත වෙනස් කරන කෙනෙක් ඉන්නවාද කියලා. :eek:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    :( anun wenuweb ubt puluwan de hama welema karapn..... habai kisima kenekgen kisima deyak balaporoththu wenda epa

    ඒත් බන් මන් තනිවෙලා කියල හිතෙනව
    ඔහොම හිතුවට බන් මානසිකව වැටිල ඉන්නකොට කෙනෙක් ලගින් ඉන්න එක ගොඩක් වටිනව
    මට දැන් කෙල්ලෙක් එක්කත් යාලුවෙන්න බයයි වගේ
    තමන්ගෙ උන් මේමනම්
    පිටඋන් කෝම සලකයිද මට:(
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේ ඔයාගෙම සහෝදරිය ගැන නේද අහන්නේ? :confused:

    ඔහොම තමා පුතා කවුරුත් වෙනස් වෙනවා. තමුන් ගැන විතරයි ගොඩක් අය හිතන්නේ.
    තරහා ගන්න / දුක් වෙන්න එපා. එයාට උදව්වක් ඕනේ වෙලාවක් තියනම් උදව් කරන්න. පිහිට වෙන්න. :yes:
    එයා මොනවා කළත් ඉවසන්න... බනිනවා නම් මුකුත් නොකියා පැත්තකට වෙන්න. :)
    තරුණ වයසේ කෙල්ලෝ බහුතරය ඔය වගේ තමා. :(
    එයාලගේම හොඳට සහෝදරයෙක් කරන, කියන දෙයක් අහන්න අකමැතියි. :D
    ඒත් ඔයාගේ ආදරේ තේරෙන දවසක් එනවා. :yes:

    එකපාරටම වෙනස් වුනානම් පොඩ්ඩක් හොයලා බලන්. :yes:
    එයාගේ හිත වෙනස් කරන කෙනෙක් ඉන්නවාද කියලා. :eek:

    මන් අායෙ උදව් කරන්නෙ නෑ බන්
    එකපාරම වෙනස් උනේ නෑ ඉස්සර ඉදන්ම එයා එහෙමයි, මට ඒක තේරුනත්
    මන් ඒක විශ්වාස කරේ නෑ:no:
    වෙන උන් වගේ මන් දත ගලවන්නෙත් නෑ:no:
    ඒම බනින්නෙත් නෑ මට
    ඒත් කොච්චර කරත් හොදක් නෑ
    එයාට මන් එයාගෙ සහෝදරය කියන හැගීමක් අාදරයක් නෑ:no:
    ඒකයි මට දුක
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    bf850152288fbd9f4e5832e97baad50b.jpg
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    තමන් අතට තම අතමය සෙවනැල්ල.... උබට ඔහොම හිතෙන්නේ උබ එයා මත යැපෙන්ඩ බලාපොරොත්තු වෙන නිසා වෙන්ඩ ඕනේ..... තමන්ට වැඩක් කරග්ත්තනං කව්රැත් මත යැපෙන්ඩ ඕනෙත් නෑ කාටවත් බය වෙන්ඩ ඕනෙත් නෑ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තමන් අතට තම අතමය සෙවනැල්ල.... උබට ඔහොම හිතෙන්නේ උබ එයා මත යැපෙන්ඩ බලාපොරොත්තු වෙන නිසා වෙන්ඩ ඕනේ..... තමන්ට වැඩක් කරග්ත්තනං කව්රැත් මත යැපෙන්ඩ ඕනෙත් නෑ කාටවත් බය වෙන්ඩ ඕනෙත් නෑ

    එහෙම යැපෙන්න බලාපොරොත්තුවක් නෑ බන්:no:
    තේරෙන්නෙ නැද්ද
    මන් කියල ත්යෙන්නෙ:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සහෝදර ප්‍රේමය කියල සහෝදරියෙක් ගැන දොඩෝනව :dull: :dull:
    Red Frame කියන ඒව අහන්න එපා සරම කොහොම එකක්ද දන්නෑනෙ සමහර විට ඉරෙන්නත් පුලුවන් ඒ හින්ද ලිං වලට බාල්දි එහෙම දාන හයිය කඹ තියෙන්නෙ ආං ඒකකිං බෙල්ලෙ වැල දාගනිං :yes: :yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සහෝදර ප්‍රේමය කියල සහෝදරියෙක් ගැන දොඩෝනව :dull: :dull:
    Red Frame කියන ඒව අහන්න එපා සරම කොහොම එකක්ද දන්නෑනෙ සමහර විට ඉරෙන්නත් පුලුවන් ඒ හින්ද ලිං වලට බාල්දි එහෙම දාන හයිය කඹ තියෙන්නෙ ආං ඒකකිං බෙල්ලෙ වැල දාගනිං :yes: :yes:

    පලයන්ට
    කාලකන්නිය:(
    සහෝදර ප්රේමය කියල තමයි කියන්නෙ
    සහෝදරී ප්රේමය කියනව අහල තියෙනවද
    බූරුව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පලයන්ට
    කාලකන්නිය:(
    සහෝදර ප්රේමය කියල තමයි කියන්නෙ
    සහෝදරී ප්රේමය කියනව අහල තියෙනවද
    බූරුව

    මොකක් හරි ඕව එච්චර හිතට ගන්න යන්න එපං බං බැඳල ලමයි එහෙම හම්බුනාට පස්සෙ කොහොමත් ඔය සහෝදරීට උඹ ගැන දැන් තියෙන තරම්වත් ගානක් නෑ ඕක තමා ලෝකෙ හැටි තමා හිසට තම අතමය සෙවනැල්ල :sorry: :sorry: