සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    මචන් උබ බුද්දගමේද? එහෙනම් කර්මය ගැන හිතපන් ඕක පස් පව් වලින් එකක් නේ.මුගලන් හාමුදුරුවෝ එක ආත්මෙක කාමයේ වරදවා හැසිරිලා ඒ පවට වඳුරු රැලක පිරිමි වඳුරෙක් වෙලා ඉපදිලා ඉපදුන ගමන්ම වඳුරු නායකයා පපුව කඩන් කාලා මැරෙන්න ගහෙන් බිමට දැම්මලු.බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ මචන් රාගය මස් කඳුලක් නැති මස් කට්ටක් වගේ.අපි ඒක කන බල්ලෙක් වගේ.අපි එක කනකොට අපේ කටම තුවාල වෙලා ලේ එනවා.අපි හිතනවා ලේ රස මස් කට්ටේ රස තමයි කියල.ඒ උනාට වෙන්නේ අපි අපිටම තුවාල කරගන්න එක.හිතපන්.:baffled::baffled:
    [/SIZE]

    Mchn adena talk eka bng,uba nam maru bng,ridenna deela tiyenawa,anee manda bng ohoma gewal walata ringanna puluwan da bng,ubalage patte gewal tiyenne ube geyay,eh akka inna geyay witharada :P anee manda bn owa nam mama nam wishwaasa karaanne na bng,club gaane badagaana air hostress kenek ape gewal eha patte inne,ehemai kiyala ekige diha horen balanawa misak gewal wala ringanne na ne bng,anee manda bn
    attak nam bump thamai
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නවත්තන්න තමා මල්ලි මං සෑහෙන්න උත්සාහ කරන්නෙ.
    ඔන්න අද පොඩි දරුවා දුවගෙන ඇවිත් ගේම් එකක් දාලා ඉල්ලුවා.
    මම පස්සෙ එන්නං කියලා නොයා ඉන්න හැදුවෙ.
    මේ දරුවා විටෙන් විට එනවා.
    අන්තිමේ අපේ අම්මා කෑගහන්න ගත්තා ඕක දාලා දීලා එන්න දරුවො කියලා.
    අනික පොඩි උන් පවුනේ මල්ලි.
    ගියාම තමයි මේ සන්තෑසිය වෙන්නෙ.

    බැදපු දවසක නෝනා නම් තනි කරන්න එපා.
    දරුවො හිටියත් නැතත්.
    පේනවනේ මල්ලි.
    මහත්තය ගෙදර ආවම නෝනා හැසිරෙන විදියට මටම පුදුමයි.
    පුදුම ලෝකයක්.
    වර්තමාන බහුතරයක් බිරින්දෑවරු ඔය ගොඩේ මලේ.

    Bahutharayk kiyanne 50% wada kello ohomai ada.. ara man kiuwa kellage miniha inne korea wala duk widala hamba karala ganita ewanawa.. gani wena ekek ekka.. uta dan api call kalath answer na.. kollath e tharamata waha watila..
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    mata loweth sure,umba gedara inna kaalakanni dial ekak kiyala.machang mulimma umba umbe life eka busy karaganin.salli prashnayak nehene ehenam sathiye dawas tika hadaaganin busy wenna. ex: gym yanna,swiming karanna,igena gaththa nethi yamak iganaganna try karapng,class palayang mokak hari instrument ekak play karanna anna ae wage deewal iganaganna manasa yodawapng.

    **simply make ur self busy ban.

    oya okkoma umba nikan inna nisa oluwata ena deewal.dawask oluwa busy karala balapng.umba ooka karee neththam ekek merenawa loweth othanin.neththam umba amma thaaththa belle wela daagannawa gamee chater unoth.
     
    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    Dan kohomatath amarui hageema palayana karanna... mokda oyage waysath ekka... dan badina wayasane anika... kellek hoya ganna eka thama ekama wisaduma... Mage yaluwek innawa utath oya case ekamai... Miniha rata.. u daily e minihage gani ekka innawa... dan poratath nawaththaganna ba... eka para oka nawaththanna amarui... kellatath bohoma amarui wade nawaththanna... tika tika adu karanna.. kellek hoyagannako nikanma wade goda.. :)
    ඔයා කියනව වගේ කසාද බදින එක විසදුමක් තමා.
    ඒත් මට ආදරේ කරපු කෙනා නැති වෙච්චි දවසෙ ඉදන් කිසිම ගෑනු ළමයෙක් ගැන ආදරය හිතෙන්නෙ නැහැ.
    පුදුම වැඩක් ඒකත්.

    ඉතිං ඔයාගෙ යාලුවා තවමත් ඒ දේවල් අමතක කරල නැද්ද?
    එයාට ඒ දේවල් වලින් අයින් වෙන්නත් උවමනාවක් නැද්ද?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    සියලු කන්ටැක්ට් නවත්තපන් කොහොම හරි. වෙන විසදුමක් නෑ. ඔය ගෑනුන්ට තේරුම් කරන්න යන එක බොරු වැඩක්.

    මේක තමයි එකම විසඳුම. සියළු සම්බන්ධතා නවත්තල ඔය පැත්ත පළාතෙ යන්නෙ නැතුව ටික කාලයක් හිටියම ඕක අමතක වෙලා යාවි. කරන්න දෙයක් නෑ, ළමයි ආවම උඹලගෙ ගෙදර අයට දැන්නෙ නැති වෙන්න පොඩි සද්දයක් දාපන්. කියපන් උඹට වැඩ තියෙනවා ඕවට වෙලාවක් නෑ, කොම්පුටර් හදන්න වෙන කාවහරි හොයාගන්න කියල. කෙල්ල එක්ක කතාවට යන්න එපා. ඒකි පාරෙදි එහෙම කතාවට ආවොත් ඒකිටත් සද්දයක් දාපන්. කෙළින්ම කියපන් මම තමුසෙට කැමති නෑ කියල.

    මේක තමයි එකම විසඳුම. මුළදි උඹට අමාරු වෙයි සමහර විට. ටික කාලයක් යද්දි ඕක අමතක වෙයි. මතක තියාගනින් ඒකි උඹව වලට ඇදල දාන්න හදන්නෙ කියල. ඒකිට මිනිහෙකුයි ළමයිනුයි තියාගෙන වල්කම් කරන්න යන්නෙ ඒකිගෙ ජරා ගතියට කියල හිතපන්. එහෙම හිතල ඒකි ගැන පොඩි හරි ආදරයක් එනවනවනම් ඒක යටපත් කරගනින්. ඒකි උඹේ පස්සෙන් ආවොත් සද්දයක් දාල පන්නගනින්. ආයෙ එන එකක් නෑ. උඹට ඇත්තටම මිදෙන්න ඕනෙනම් ඔහොම කරපන්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර

    :( :( :(

    නවත්තන්න තමා මල්ලි මං සෑහෙන්න උත්සාහ කරන්නෙ.
    ඔන්න අද පොඩි දරුවා දුවගෙන ඇවිත් ගේම් එකක් දාලා ඉල්ලුවා.
    මම පස්සෙ එන්නං කියලා නොයා ඉන්න හැදුවෙ.
    මේ දරුවා විටෙන් විට එනවා.
    අන්තිමේ අපේ අම්මා කෑගහන්න ගත්තා ඕක දාලා දීලා එන්න දරුවො කියලා.
    අනික පොඩි උන් පවුනේ මල්ලි.
    ගියාම තමයි මේ සන්තෑසිය වෙන්නෙ.

    බැදපු දවසක නෝනා නම් තනි කරන්න එපා.
    දරුවො හිටියත් නැතත්.
    පේනවනේ මල්ලි.
    මහත්තය ගෙදර ආවම නෝනා හැසිරෙන විදියට මටම පුදුමයි.
    පුදුම ලෝකයක්.
    වර්තමාන බහුතරයක් බිරින්දෑවරු ඔය ගොඩේ මලේ.

    ඔව් බන්. මන් නම් දැන් කෙල්ලෝ විස්වාස කරන් නෑ. එපා වෙනවා ගෑනු මේ දේවල් නිසා.

    umbatath mehema deyak wela tiyanawa ne?.:P:lol:

    යාලුවෙක්ට මෙහෙම දෙයක් වෙන්න ගිහින් තියනවා ... :P
     
    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    mata loweth sure,umba gedara inna kaalakanni dial ekak kiyala.machang mulimma umba umbe life eka busy karaganin.salli prashnayak nehene ehenam sathiye dawas tika hadaaganin busy wenna. ex: gym yanna,swiming karanna,igena gaththa nethi yamak iganaganna try karapng,class palayang mokak hari instrument ekak play karanna anna ae wage deewal iganaganna manasa yodawapng.

    **simply make ur self busy ban.

    oya okkoma umba nikan inna nisa oluwata ena deewal.dawask oluwa busy karala balapng.umba ooka karee neththam ekek merenawa loweth othanin.neththam umba amma thaaththa belle wela daagannawa gamee chater unoth.
    ගෙදරට වෙලා තමා ඉන්නෙ.
    රස්සාවක් කරන්නෙ නැහැ.
    තාත්තගෙ වතුපිටි බලාන ඉන්නවා.
    එයාලා රස්සාවක් කරන්න දෙන්නෙ නැහැනේ.
    මේ දේවල් කවුද බලන්නෙ අහනවා උඹ රස්සා කරන්න ගියාම.

    ඔයා කියන හැමදේම මට තේරෙනවා.
    මං කරන්නෙ ලොකු වරදක් කියලා දන්නවා.
    ඒකයි මිදෙන්න උත්සාහ කරන්නෙ.

    මල්ලි මං කාලයක් භාවනා කලා.
    ඉබ්බාගාතෙ පිස්සෙක් වගේ රවුම් ගැහුවා.
    යාලුවො එක්ක බිව්වා.
    මොන දේ කලත් මේකෙන් මිදෙන්න බැහැනේ. :(

    මට කොහේ හරි ටික කාලයක් නැවතිලා ඉන්න තිබ්බා.
    ගෙදරින් යන්න දෙන්නෙ නැහැනේ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    මේක තමයි එකම විසඳුම. සියළු සම්බන්ධතා නවත්තල ඔය පැත්ත පළාතෙ යන්නෙ නැතුව ටික කාලයක් හිටියම ඕක අමතක වෙලා යාවි. කරන්න දෙයක් නෑ, ළමයි ආවම උඹලගෙ ගෙදර අයට දැන්නෙ නැති වෙන්න පොඩි සද්දයක් දාපන්. කියපන් උඹට වැඩ තියෙනවා ඕවට වෙලාවක් නෑ, කොම්පුටර් හදන්න වෙන කාවහරි හොයාගන්න කියල. කෙල්ල එක්ක කතාවට යන්න එපා. ඒකි පාරෙදි එහෙම කතාවට ආවොත් ඒකිටත් සද්දයක් දාපන්. කෙළින්ම කියපන් මම තමුසෙට කැමති නෑ කියල.

    මේක තමයි එකම විසඳුම. මුළදි උඹට අමාරු වෙයි සමහර විට. ටික කාලයක් යද්දි ඕක අමතක වෙයි. මතක තියාගනින් ඒකි උඹව වලට ඇදල දාන්න හදන්නෙ කියල. ඒකිට මිනිහෙකුයි ළමයිනුයි තියාගෙන වල්කම් කරන්න යන්නෙ ඒකිගෙ ජරා ගතියට කියල හිතපන්. එහෙම හිතල ඒකි ගැන පොඩි හරි ආදරයක් එනවනවනම් ඒක යටපත් කරගනින්. ඒකි උඹේ පස්සෙන් ආවොත් සද්දයක් දාල පන්නගනින්. ආයෙ එන එකක් නෑ. උඹට ඇත්තටම මිදෙන්න ඕනෙනම් ඔහොම කරපන්.

    :yes::yes::yes::yes: කොහොම හරි මේ දේවල් ටික කරපන්... බනින්න අමාරුම නම් කතා නොකර හරි ඉදපන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නවත්තන්න තමා මල්ලි මං සෑහෙන්න උත්සාහ කරන්නෙ.
    ඔන්න අද පොඩි දරුවා දුවගෙන ඇවිත් ගේම් එකක් දාලා ඉල්ලුවා.
    මම පස්සෙ එන්නං කියලා නොයා ඉන්න හැදුවෙ.
    මේ දරුවා විටෙන් විට එනවා.
    අන්තිමේ අපේ අම්මා කෑගහන්න ගත්තා ඕක දාලා දීලා එන්න දරුවො කියලා.
    අනික පොඩි උන් පවුනේ මල්ලි.
    ගියාම තමයි මේ සන්තෑසිය වෙන්නෙ.

    බැදපු දවසක නෝනා නම් තනි කරන්න එපා.
    දරුවො හිටියත් නැතත්.
    පේනවනේ මල්ලි.
    මහත්තය ගෙදර ආවම නෝනා හැසිරෙන විදියට මටම පුදුමයි.
    පුදුම ලෝකයක්.
    වර්තමාන බහුතරයක් බිරින්දෑවරු ඔය ගොඩේ මලේ.

    ඔය ගෙදරට යන එක නවත්තපන් බන්.. වෙන විසදුමක් නෑ..
     
    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    Mchn adena talk eka bng,uba nam maru bng,ridenna deela tiyenawa,anee manda bng ohoma gewal walata ringanna puluwan da bng,ubalage patte gewal tiyenne ube geyay,eh akka inna geyay witharada :P anee manda bn owa nam mama nam wishwaasa karaanne na bng,club gaane badagaana air hostress kenek ape gewal eha patte inne,ehemai kiyala ekige diha horen balanawa misak gewal wala ringanne na ne bng,anee manda bn
    attak nam bump thamai

    එහෙම හිතන්න එපා මලේ.
    මට මේකට ඇවිත් ඔයාලට බොරු කියලා මොනවා අරගන්නද?
    ඇයි අසල්වැසි ගෙදරකට යන්න බැරි.

    ඔයා ඉන්නවා ඇත්තෙ නගරබද පැත්තක.
    ඒකයි එහෙම හිතෙන්නෙ.
    මෙහේ එක ලගින් ගෙවල් නැහැ මල්ලි.
    අපේ ගෙයයි ඔය මං කියන ගෙයයි විතරයි තියෙන්නෙ.

    ඒ ගෙවල් වල ඉදපු අය ගෙවල් විකුණලා පිටරටවල් වල ගිහින්.
    එයාලගෙ දරුවො ඉන්නෙ එහේ නිසා.
    මේ ගේ විකුණුවා අන්තිමේ.
    මෙයාලා ගේ ගත්තා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔයා කියනව වගේ කසාද බදින එක විසදුමක් තමා.
    ඒත් මට ආදරේ කරපු කෙනා නැති වෙච්චි දවසෙ ඉදන් කිසිම ගෑනු ළමයෙක් ගැන ආදරය හිතෙන්නෙ නැහැ.
    පුදුම වැඩක් ඒකත්.

    ඉතිං ඔයාගෙ යාලුවා තවමත් ඒ දේවල් අමතක කරල නැද්ද?
    එයාට ඒ දේවල් වලින් අයින් වෙන්නත් උවමනාවක් නැද්ද?

    Oya e ganu lamayata pana wage adaraya karala thiyenawa kiyala penawa.. eth e duka adaraya hama dema yata karan ragaya awith iwarai... oya ekka inna akkatai, oyatai thiyenne wayasa anuwa awashyathawak... eth eka ehemama saadaranaya karanna ba.. man mehema kiuwata math kello ekka ona tharam idala thiyenawa nathuwa wadi banak kiyanawa neme.. eth hitha palanaya karaganna matanam puluwan... puluwannam bawana karanna... mage yaluwatath okamai pora hamadama e kellage bodimata ringanawa... dan nawaththaganna ba... apiwath maga arinawa...
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    ගෙදරට වෙලා තමා ඉන්නෙ.
    රස්සාවක් කරන්නෙ නැහැ.
    තාත්තගෙ වතුපිටි බලාන ඉන්නවා.
    එයාලා රස්සාවක් කරන්න දෙන්නෙ නැහැනේ.
    මේ දේවල් කවුද බලන්නෙ අහනවා උඹ රස්සා කරන්න ගියාම.

    ඔයා කියන හැමදේම මට තේරෙනවා.
    මං කරන්නෙ ලොකු වරදක් කියලා දන්නවා.
    ඒකයි මිදෙන්න උත්සාහ කරන්නෙ.

    මල්ලි මං කාලයක් භාවනා කලා.
    ඉබ්බාගාතෙ පිස්සෙක් වගේ රවුම් ගැහුවා.
    යාලුවො එක්ක බිව්වා.
    මොන දේ කලත් මේකෙන් මිදෙන්න බැහැනේ. :(

    මට කොහේ හරි ටික කාලයක් නැවතිලා ඉන්න තිබ්බා.
    ගෙදරින් යන්න දෙන්නෙ නැහැනේ.

    umbata man quwa dee therune nehe brother.umba busy weyan oya okkoma umbe oluwa kelin thiyena nisaa mathak wenawa ohe innakota.mathak wena eka nathara unaanam umba goda.mathak wena eka nathara wenna nam umba hondata oluwa hari enga hari mahansi karanna oone. gym palayng swimming palayang busy weyan. all the very best!
     
    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    මේක තමයි එකම විසඳුම. සියළු සම්බන්ධතා නවත්තල ඔය පැත්ත පළාතෙ යන්නෙ නැතුව ටික කාලයක් හිටියම ඕක අමතක වෙලා යාවි. කරන්න දෙයක් නෑ, ළමයි ආවම උඹලගෙ ගෙදර අයට දැන්නෙ නැති වෙන්න පොඩි සද්දයක් දාපන්. කියපන් උඹට වැඩ තියෙනවා ඕවට වෙලාවක් නෑ, කොම්පුටර් හදන්න වෙන කාවහරි හොයාගන්න කියල. කෙල්ල එක්ක කතාවට යන්න එපා. ඒකි පාරෙදි එහෙම කතාවට ආවොත් ඒකිටත් සද්දයක් දාපන්. කෙළින්ම කියපන් මම තමුසෙට කැමති නෑ කියල.

    මේක තමයි එකම විසඳුම. මුළදි උඹට අමාරු වෙයි සමහර විට. ටික කාලයක් යද්දි ඕක අමතක වෙයි. මතක තියාගනින් ඒකි උඹව වලට ඇදල දාන්න හදන්නෙ කියල. ඒකිට මිනිහෙකුයි ළමයිනුයි තියාගෙන වල්කම් කරන්න යන්නෙ ඒකිගෙ ජරා ගතියට කියල හිතපන්. එහෙම හිතල ඒකි ගැන පොඩි හරි ආදරයක් එනවනවනම් ඒක යටපත් කරගනින්. ඒකි උඹේ පස්සෙන් ආවොත් සද්දයක් දාල පන්නගනින්. ආයෙ එන එකක් නෑ. උඹට ඇත්තටම මිදෙන්න ඕනෙනම් ඔහොම කරපන්.
    ඔයා කියන වැඩේ නම් සාර්ථක වෙයි සෑහෙන දුරට.
    ඒත් පොඩි දරුවෙක්ට එහෙම කරන්න හිත දෙන්නෙ නැහැ මල්ලි.
    ඒ දේ නොකර මේකෙන් මිදෙන්න ක්‍රමයක් කියන්නකො.
    මට ගෙදරට නොයා ඉන්න පුළුවන් විදියක් තිබ්බොත් හරි.
    එහෙම නැත්තං හැගීම් පාලනය කරගන්න විදියක්.
    ඒ ක්‍රමය නම් ගොඩක් වටිනවා.
    මොකද එතකොට බය නැහැනේ.
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    මචන් ඔය කට්ට අයින් කරන්න ඕනෙත් කට්ටකින්මයි උබ කෙල්ලෙක් දාගෙන සැප ගනින් එතකොට දරු ප්‍රශ්න නෑනේ.
     
    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    :( :( :(

    ඔව් බන්. මන් නම් දැන් කෙල්ලෝ විස්වාස කරන් නෑ. එපා වෙනවා ගෑනු මේ දේවල් නිසා.

    යාලුවෙක්ට මෙහෙම දෙයක් වෙන්න ගිහින් තියනවා ... :P

    මල්ලි මටත් තියෙන ප්‍රශ්නය ඕකයි.
    ඒ අක්කා අර මහත්තයට පණ වගේ ආදරෙයි.
    ගෙදර ආවම හරිම සතුටින් ඉන්නෙ.
    ඒත් බලන්න එයා නැති දවසට.
    ආදරය කියන්නෙ තනිකර රංගනයක්නේ.