සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබට කියන්න ඕනි ටික බඩියා කියලා තියෙනවා.උබේ කමෙන්ට්ස් බැලුවම උබටත් මේක නවත්තන්න ඕනි කියලා හිතෙන්නෙ ඒකිව දකිනකම් විතරයි.

    අනුන්ගෙ පවුල් කඩා ඉහිරවලා අහින්සක ලමයින්ගෙ ජීවිත විනාස කරන ඔය කාලකණ්නි වැඩේ නවත්තපන්.ඕක අර මිනිහට අහු වුනොත් මොකද වෙන්නෙ?එක්කෝ ඌ ගෑනිව මරයි.නැත්නම් උබව මරයි.මොලේ කල්පනා කරලා වැඩ කරන එකෙක්නම් දික්කසාද කරයි.උබේ ඔය වැඩෙන් කී දෙනෙකුගෙ ජීවිත විනාස වෙනවද?
    කවද හරි දවසක අර පොඩි වුන් පාරෙ බැහැලා යන්නෙ කොහොමද?
    උබේ අම්මා තාත්තා සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද ?
    උබේ යාලුවෙක්වත් උබව උන්ගේ වත්ත ඇතුලටවත් ගනීද?
    සිරාවටම මචං.. මූට මේක නවත්තන්න පුළුවන් ගින්නක් නැතුව.. ඒත් මූට උවමනාවක් නැහැ.. වැඩේ කරලා ගෙදර ආවම මූට පොඩි කලකිරීමක් දැනෙනවා.. කලේ වැරැද්දක් නේද, ළමයි පවු නේද, අර අයියට මං මොන තරම් ලොකු වැරැද්දක්ද කලේ කියලා.. ඉතිං මූ හිතනවා අනිත් දවසෙ නොයා ඉන්නවා කියලා.. ඒත් ආයෙම පරණ විදියටම වැඩේ කරනවා පහුවදාටත්..

    ඕක මචං හරියට මං ඉස්සර ඩ්‍රින්ක් එක දාන කාලෙ වගේ.. දාපු වෙලාවට හිතෙනවා අපරාදෙ මහ ගොන් වැඩක් කලේ අද නොබී හිටියා නම් ඉවරයි, ආයෙ නම් බොන්නෑ නවත්තලා දාන්න ඕන කියලා.. හැබැයි පහුවදා හවස් වෙනකොට හිතෙනවා අඩේ අදත් බිව්වා නම් හොඳයි වගේ කියලා..:lol:

    අනිවා මූ ත්‍රේඩ් එක දැම්මෙ ඒකි එක්ක සෙක්ස් කරලා ඇවිත්.. :rofl:

    උඹ කියනව වගේ මූ ගමේ චාටර් උනොත් යාලුවෙක් කසාඳ බැන්ඳත් මූව ගෙදරට ගෙන්න ගන්නෙ නෑ..:lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    කොන්ඩම් එකක් පාවිච්චි කරන්න :dull: :dull:
    ශේම් ටිලිං ටිලිං... ශේම් ටිලිං ටිලිං... ශේම් ටිලිං ටිලිං... ශේම් ටිලිං ටිලිං... ශේම් ටිලිං ටිලිං... ශේම් ටිලිං ටිලිං... :lol::lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Akkata sex toy tikak aran dipanko. ethakota akkage awashayathawaya nati wei.
    Ubat athe parak gahala palayan ehe yanna kalin
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,971
    5,637
    113
    උඹ අහන්නෙ සිරා වගේ කියලා හිතෙන නිසයි මේක දාන්නේ. තෝ මේක ආතල් එකනං දැම්මෙ තොට හෙණ ගහපං.

    • උඹේ ආගම මං දන්නෙ නෑ. බුද්ධ ධර්මයට අනුව උඹ ඔය කරගන්නෙ පට්ට අකුසල කර්මයක්. වැරදි කාම සේවනය.
    • උඹ ආගමට දහමට ලැදි එකෙක් නං ඕකෙන් උඹට අයින් වෙන එක මාරම ලේසියි. අකුසලේට තියන බය හැඟීම් ඇවිස්සෙන වෙලාවට කල්පනා කරානං එච්චරයි.
    • මම දන්නෙ නෑ ඒ ගෑනු මනුස්සයගෙ මානසික තත්වෙ. ඒ නිසා උඹ එක පාර අයින් උනොත් ඒ ගෑණු කෙනා පිස්සුවක් නටන්නෙ නෑ කියලා ෂුවර් නං එයත් එක්ක කතාකරලා මේක බේරුමක් කරගනින්.
    • එහෙම නැත්තං ටිකෙන් ටික මිටෙන් මිට සතෙන් සතේ තමයි උඹට අයින් වෙන්න වෙන්නේ.
    • අංක එක උඹට මේ දේ නතර කරගන්න ඕනි කියන එක ස්ථාවරව හිතේ ධාරණය කරගනින්. මඩේ හිටවපු ඉන්න වගේ වැනි වැනී ඕක කරන්න එපා
    • ෂේප් එකේ ගෑණු ළමයෙක්ව හොයාගනින් කසාද බඳින්න. දැන් තොට බූරුවො හතර දෙනෙක්ගෙ වයස. බැඳපං. (උඹයි මායි එකම වයසේ :D )
    • කෙල්ලක් හොයාගත්තට පස්සේ අර ගෑණු මනුස්සයා පිස්සු කෙලලා ඒක අවුල් කරන්නෙ නෑ කියලා ෂුවර් නං ඒක ඒ අක්කට දැනෙන්න සලස්සපං
    • උඹට ක්ෂණික විසඳුමකට කරන්න තියන හොඳම දේ දවස් තුන හතරක ට්‍රිප් එකක් පලයං. (අල්ලපු ගෙදර උං එහෙම එක්ක යන්න එපා) ගිහිං රිලැක්ස් වෙලා වරෛං.
    • ගිහිං ඇවිල්ලා නොයාම හිටපං ඒ ගෙදර.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අපෝ උඹ වලතරට වඩා හපන් සක්කිලියෙක් බං..:(
    උඹටත් වලතරට වගේ අම්මව එපා වෙන්න, අම්මට වෛර කරන්න තරම් ලොකු සීන් එකක් වෙච්චි පාටයි පොඩි කාලෙදි..
    එහෙම දේවල් උනාම ඌ අම්මා කියන නමටත් වෛර කරනවා..:sorry:

    අනේ නිකං හිටපං සුරංගනා කතා නොකිය..

    දොස්තරලා ඕන නෑ පකයො.. දොස්තරලා මොකටද ඕක විසඳන්න..
    පේන විදියට උඹට මානසික ලෙඩක් තියෙනව වගේ.. අසහනය උපරිමේටම තියෙන පාටයි.. :(

    හැම වයිෆ් කෙනෙක්ම එහෙම නෑ.. පොන්න කතා කියන්න එපා.. නමුත් උඹට සෙට් වෙන එකී නම් ශුවර් එකටම පිට යනවා..:)

    මිනිහගෙත් වැරදි ඇති.. ඌ කසාඳ බැඳලා, ළමයි හදලා ගහල ගහල එපා උනාම ගම රට දාලා යනවා රස්සා කරන්න.. ඉතිං අර ගෑනිගෙ ආශාවල් වටපිටේ ඉන්න අසහනකාරයන්ට කියලා ඉටු කරගන්නවා..:lol:

    බඩියෝ, මම මේකට කෙටුවේ නැත්තේ නුල දාපු එකා එක්කෝ මේක ආතල් එකට දාලා තියෙන්නේ.

    එහෙම නැත්නම්
    ගෑනු එක්ක බුදියල තියන උන් දන්නවා, අපිට ඕනේ නම් ඔය වගේ සම්බන්ද එක දවසින් නවත්තන්න පුළුවන්. මුට මේක නවත්තන්න ඕනේ නෑ. ඔය බදු ටික ගියහම දැනෙන අප්සට් ෆීලින්ග් එක සාදරනිකරණය කරගන්න තමයි මේ හේතු හොයන්නේ.

    ඒ නිසා මේකට කොටලා වැඩක් නෑ බන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියෝ, මම මේකට කෙටුවේ නැත්තේ නුල දාපු එකා එක්කෝ මේක ආතල් එකට දාලා තියෙන්නේ.

    එහෙම නැත්නම්
    ගෑනු එක්ක බුදියල තියන උන් දන්නවා, අපිට ඕනේ නම් ඔය වගේ සම්බන්ද එක දවසින් නවත්තන්න පුළුවන්. මුට මේක නවත්තන්න ඕනේ නෑ. ඔය බදු ටික ගියහම දැනෙන අප්සට් ෆීලින්ග් එක සාදරනිකරණය කරගන්න තමයි මේ හේතු හොයන්නේ.

    ඒ නිසා මේකට කොටලා වැඩක් නෑ බන්.
    ඔව් මචං.. මාත් ඒක තමයි හිතුවෙ.. මූ වැඩේ කරලා ගෙදර ආවාම හිතට කලකිරීමක් වගේ දැනෙනවා.. කලේ වැරැද්දක් නේද.. ආයෙම මේක නෙකාර ඉන්න ඕන කියලා.. ඒත් පහුවදා උදේ වෙනකොට ඔය ඔක්කොම අමතක වෙලා ඒකිව මතක් වෙලා වැඩේ කරන්න යනවා.. කෙටියෙන් කිව්වොත් උඹ කියනව වගේ මූට අර විනාඩි කිහිපයේ දැනිච්ච කලකිරීම තමයි ත්‍රේඩ් එකක් විදියට දැම්මෙ.. අද උදෙත් ඕකා වැඩේ කරන්න යන්න ඇති..:lol:
     
    අනිවා යන්න ඇති.:lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    බඩියෝ, මම මේකට කෙටුවේ නැත්තේ නුල දාපු එකා එක්කෝ මේක ආතල් එකට දාලා තියෙන්නේ.

    එහෙම නැත්නම්
    ගෑනු එක්ක බුදියල තියන උන් දන්නවා, අපිට ඕනේ නම් ඔය වගේ සම්බන්ද එක දවසින් නවත්තන්න පුළුවන්. මුට මේක නවත්තන්න ඕනේ නෑ. ඔය බදු ටික ගියහම දැනෙන අප්සට් ෆීලින්ග් එක සාදරනිකරණය කරගන්න තමයි මේ හේතු හොයන්නේ.

    ඒ නිසා මේකට කොටලා වැඩක් නෑ බන්.

    ganu ekka budiya gattata passe eka dawasin natara karana puluwanda sinhala

    malli naggama sambande nawatala daana hitenawada oi

    adata witarak kelala nawatanawa kiya kiya hamadama yanne nadda oi
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා යන්න ඇති.:lol::lol::lol::lol:
    :yes:
    ඔරිජිනල් එකෙන් ත්‍රේඩ් එක කියවයි ඇවිල්ලා..:lol:

    ganu ekka budiya gattata passe eka dawasin natara karana puluwanda sinhala

    malli naggama sambande nawatala daana hitenawada oi

    adata witarak kelala nawatanawa kiya kiya hamadama yanne nadda oi
    කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන එක නෙමෙයි බං.. මූ කරන්නෙ පට්ට වැරැද්දක්.. තමන්ට විතරක් නෙමෙයි.. අර පවුලටත්.. ඉතිං දැන දැනම වැරදි කරන්නෙ මොකටද බං.. ඉල්ලං කන්න වෙනවා දවසක අනිවා..

    අනික උඹ හිතනවද මූ එක දවසයි ඕකට ගහලා තියෙන්නෙ කියලා.. ලොවෙත් සෙට් උන දවසෙ ඉඳන් ඩේලි ගහන්න ඇති.. සමහර විට දවසට දෙපාර තුන්පාර..:lol:
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    අපෝ උඹ වලතරට වඩා හපන් සක්කිලියෙක් බං..:(
    උඹටත් වලතරට වගේ අම්මව එපා වෙන්න, අම්මට වෛර කරන්න තරම් ලොකු සීන් එකක් වෙච්චි පාටයි පොඩි කාලෙදි..
    එහෙම දේවල් උනාම ඌ අම්මා කියන නමටත් වෛර කරනවා..:sorry:

    අනේ පල පොන්ස්... මේ වගේ උන්ට එන මොනවා කියන්නද
    ගෙදරට ගියාම ඒකි රෙද්ද උස්සන් හිටියත් හරිහමන් එකෙක්ට පුලුවන් වෙන්න ඕන හැන්ගීම් පාලනය කරන් එන්න. මූ දා ගෙන හුකලා අපෙන් විසඳුම් අහන්නේ නිකම් ඊලඟ දවසේ අක්කා වෙනුවට අපිට කටට ගන්න පුලුවන්ද අහනවා වගේනෙ:lol: මම නම් මගේ අම්මට ආදරෙයි :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]

    ඒ උනාට අම්මලට බනින්න එපා බං..:sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    :yes:
    ඔරිජිනල් එකෙන් ත්‍රේඩ් එක කියවයි ඇවිල්ලා..:lol:

    කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන එක නෙමෙයි බං.. මූ කරන්නෙ පට්ට වැරැද්දක්.. තමන්ට විතරක් නෙමෙයි.. අර පවුලටත්.. ඉතිං දැන දැනම වැරදි කරන්නෙ මොකටද බං.. ඉල්ලං කන්න වෙනවා දවසක අනිවා..

    අනික උඹ හිතනවද මූ එක දවසයි ඕකට ගහලා තියෙන්නෙ කියලා.. ලොවෙත් සෙට් උන දවසෙ ඉඳන් ඩේලි ගහන්න ඇති.. සමහර විට දවසට දෙපාර තුන්පාර..:lol:

    naa naa mama kiyanne meka waradi wadak tamai bun

    mama kiyanne ea unata ganiyek ekka sex karanna set unot ohoma lesiyen maga arala inna amarui anika gewal laga nam tawat amarui

    karanna tiyene ekko akkata wena kawa hari set karana eka .. no eka wena kata hari dila talk kereewa nam akkawa mugen ath karanna tibba
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මචන් මට හිතෙන්නේ දැන්නම් යාලුවට මේක නවත්වන්න තරම් හේතු එල කොල්ලො හොයල දීල තියෙනව,
    මෙකෙ තියෙන ඒව කියවලාවත් ඕක අතඇරගන්න බැරි උනොත්,
    යාලුවා ලොකු අමාරුවක වැටෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හූම්... :)
    එල මචෝ..

    naa naa mama kiyanne meka waradi wadak tamai bun

    mama kiyanne ea unata ganiyek ekka sex karanna set unot ohoma lesiyen maga arala inna amarui anika gewal laga nam tawat amarui

    karanna tiyene ekko akkata wena kawa hari set karana eka .. no eka wena kata hari dila talk kereewa nam akkawa mugen ath karanna tibba
    ඔව් ඒක ඇත්ත මචං..