මචං මේවා බලන් අදින ඒවා. ග්රැෆික් ආටිස් තමා දාන්නේ.මේ වගේ fonts නැහනෙ මේ විදියට අකුරු ටික හදාගන්නෙ කොහොමද .
View attachment 146620
View attachment 146619
naha bro akuruමේ විදියට කිව්වේ ? ඩොට් ද ?
Thank you bro mama balannam
font nathnm illustrator walin wage akuru set eka ada ganna.. ethakota kamathi wachna hadagnna puluwnnaha bro akuru
Thank you bro mama balannam
------ Post added on Oct 6, 2021 at 8:36 AM
kohomada mcn ehema adineමචං මේවා බලන් අදින ඒවා. ග්රැෆික් ආටිස් තමා දාන්නේ.
dotted fonts ත් තියනව. හැබැයි අපිම මේ වගේ වැඩකට අත් අකුරු ස්ටයිල් එකේ vector path ටිකක් අකුරු වලට ඇදගත්ත නම් dotted version එකත් path වලින්ම හදාගන්න පුලුවන් ඒ හැඩෙන්ම . නැත්නම් එකම ෆොන්ට් එකේ dotted ,normal දෙකම තියන font ඕන වෙයි.Ea dotted font eka mokakda machan ?