ස්කයිප්~මතකයන්

Mozilla

Well-known member
  • ane kohoma isthuthi karannada manda oya karana udaw walata.............
    den kumarata udaw karanne netheyi.........

    කවුද උබට උදවු කලේ?:eek:මං උදවු කලේ අපේ කුල් සහෝට:yes:
    උබටනම් පාරේ මැරෙන්න වැටිලා හිටියත් වතුර එකක් දෙන්නේ නැ..:sorry::baffled: අහක බලන් යනවා බං....:(
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මගේ මනසේ තිබ්බ ලොකු ගැටළුවක් නිරාකරණය උනා...සහෝ මේ ත්‍රඩ් එක දැම්මට පස්සේ.....අපි බැලුවා උබ ඇයි ත්‍රඩ් දාන්නේ නැත්තේ කියලා :yes::rolleyes:

    ow kolla...honda post ekak...REP++++
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කවුද උබට උදවු කලේ?:eek:මං උදවු කලේ අපේ කුල් සහෝට:yes:
    උබටනම් පාරේ මැරෙන්න වැටිලා හිටියත් වතුර එකක් දෙන්නේ නැ..:sorry::baffled: අහක බලන් යනවා බං....:(

    ඇයි යකෝ මම අහවල් දෙයක් කලාද උඹට............:oo::oo::oo:
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මගේ මනසේ තිබ්බ ලොකු ගැටළුවක් නිරාකරණය උනා...සහෝ මේ ත්‍රඩ් එක දැම්මට පස්සේ.....අපි බැලුවා උබ ඇයි ත්‍රඩ් දාන්නේ නැත්තේ කියලා :yes::rolleyes:

    ubata manasak tiyenwada :lol::lol::lol::lol: