ස්කෑම් එකක්

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    කැඩිච්ච ෆෝන් එකක් ඇහේ හැප්පිලා බිම දාලා සල්ලි ඉල්ලන ස්කෑම් එකක් තියෙනවද?
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    😄 මුණට දෙකක් ඇනපන් සල්ලි ඉල්ලුවොත්. යකෝ මාර කෙළියක්නේ 🤷‍♂️
    ෆේස්බුක් ගෲප් එකක තිබුනෙ බන්. ගෑනියෙක් ඇවිල්ල එහෙම කරනවලු පිරිමි කීප දෙනෙක් ඇවිල්ල ගහන්න සෙට් වෙනව ලු. කොල්ලොන්ට තමයි ඕක කරන්නෙ මුන්
     
    • Wow
    Reactions: Candid-B

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,299
    113
    Narcissistic Sociopath Manipulator
    ෆේස්බුක් ගෲප් එකක තිබුනෙ බන්. ගෑනියෙක් ඇවිල්ල එහෙම කරනවලු පිරිමි කීප දෙනෙක් ඇවිල්ල ගහන්න සෙට් වෙනව ලු. කොල්ලොන්ට තමයි ඕක කරන්නෙ මුන්
    රෑක වගේ හරි කොහේ හරි අස්සක කරොත් තමා. කොහොමත් ඔහොම දේවල් කරද්දී දෙතුන් දෙනා වටවෙලා බය කරන්න ගන්නවා. බය උන් ඉතිං ළඟ තියෙන කීය හරි දීලා මාරු වෙනවා. සල්ලි තියෙන උන් රස්තියාදු වෙන්න බැරිව සල්ලි දෙනවා. එක පාරක් නුවරදී අපෙ අයියා කෙනෙක්ගෙ කාර් එකට කකුල අහු වුනා කියලා සල්ලි ඉල්ලලා එකෙක් එතකොටත් දෙතුන් දෙනෙක් වටවෙලා ලොකු වාහන වල යන්නේ හරියට පාරේ යන්න දන්නේ නැහැ කකුල කැඩිලද දන්නේ නැහැ කියල. මූ සල්ලි දීලා නැහැ ආසිරි එකට යන් කියලා කකුලට බෙහෙත් කරන්න එක්ස් රේ ගන්න මු සල්ලි ගෙවන්නම් කියලා. අරු ටික වෙලාවකින් ශේප් එකේ ලිස්සලා ගිහිං. :lol: