කැඩිච්ච ෆෝන් එකක් ඇහේ හැප්පිලා බිම දාලා සල්ලි ඉල්ලන ස්කෑම් එකක් තියෙනවද?
S Suwaris2 Active member Sep 1, 2022 313 174 43 Sep 27, 2024 #1 කැඩිච්ච ෆෝන් එකක් ඇහේ හැප්පිලා බිම දාලා සල්ලි ඉල්ලන ස්කෑම් එකක් තියෙනවද? Reactions: Gal_banisa and sylvaticus
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,514 113 Kandakadu Sep 27, 2024 #2 අහලා තියනවා...වහන වලට පනින එඋනුත් ඉන්නවා..ස්පෙශලි කාර් Reactions: Cypress, Suwaris2 and sylvaticus
Candid-B Well-known member Apr 25, 2019 34,841 1 60,698 113 Mother Earth Sep 27, 2024 #3 මුණට දෙකක් ඇනපන් සල්ලි ඉල්ලුවොත්. යකෝ මාර කෙළියක්නේ Reactions: Cypress
Chemist Well-known member Nov 19, 2023 4,105 7,299 113 Narcissistic Sociopath Manipulator Sep 27, 2024 #4 එහෙම සල්ලි දෙන්නෙ කවුද බං බලෙන් ඇවිත් හැප්පුනාම. අහල නම් නැ හැබැයි හොද අයිඩියා එකක්. Reactions: Mr Bones, Candid-B, Suwaris2 and 2 others
S Suwaris2 Active member Sep 1, 2022 313 174 43 Sep 27, 2024 #5 Candid-B said: මුණට දෙකක් ඇනපන් සල්ලි ඉල්ලුවොත්. යකෝ මාර කෙළියක්නේ Click to expand... ෆේස්බුක් ගෲප් එකක තිබුනෙ බන්. ගෑනියෙක් ඇවිල්ල එහෙම කරනවලු පිරිමි කීප දෙනෙක් ඇවිල්ල ගහන්න සෙට් වෙනව ලු. කොල්ලොන්ට තමයි ඕක කරන්නෙ මුන් Reactions: Candid-B
Candid-B said: මුණට දෙකක් ඇනපන් සල්ලි ඉල්ලුවොත්. යකෝ මාර කෙළියක්නේ Click to expand... ෆේස්බුක් ගෲප් එකක තිබුනෙ බන්. ගෑනියෙක් ඇවිල්ල එහෙම කරනවලු පිරිමි කීප දෙනෙක් ඇවිල්ල ගහන්න සෙට් වෙනව ලු. කොල්ලොන්ට තමයි ඕක කරන්නෙ මුන්
Chemist Well-known member Nov 19, 2023 4,105 7,299 113 Narcissistic Sociopath Manipulator Sep 27, 2024 #6 Suwaris2 said: ෆේස්බුක් ගෲප් එකක තිබුනෙ බන්. ගෑනියෙක් ඇවිල්ල එහෙම කරනවලු පිරිමි කීප දෙනෙක් ඇවිල්ල ගහන්න සෙට් වෙනව ලු. කොල්ලොන්ට තමයි ඕක කරන්නෙ මුන් Click to expand... රෑක වගේ හරි කොහේ හරි අස්සක කරොත් තමා. කොහොමත් ඔහොම දේවල් කරද්දී දෙතුන් දෙනා වටවෙලා බය කරන්න ගන්නවා. බය උන් ඉතිං ළඟ තියෙන කීය හරි දීලා මාරු වෙනවා. සල්ලි තියෙන උන් රස්තියාදු වෙන්න බැරිව සල්ලි දෙනවා. එක පාරක් නුවරදී අපෙ අයියා කෙනෙක්ගෙ කාර් එකට කකුල අහු වුනා කියලා සල්ලි ඉල්ලලා එකෙක් එතකොටත් දෙතුන් දෙනෙක් වටවෙලා ලොකු වාහන වල යන්නේ හරියට පාරේ යන්න දන්නේ නැහැ කකුල කැඩිලද දන්නේ නැහැ කියල. මූ සල්ලි දීලා නැහැ ආසිරි එකට යන් කියලා කකුලට බෙහෙත් කරන්න එක්ස් රේ ගන්න මු සල්ලි ගෙවන්නම් කියලා. අරු ටික වෙලාවකින් ශේප් එකේ ලිස්සලා ගිහිං. Reactions: Suwaris2 and Mr Bones
Suwaris2 said: ෆේස්බුක් ගෲප් එකක තිබුනෙ බන්. ගෑනියෙක් ඇවිල්ල එහෙම කරනවලු පිරිමි කීප දෙනෙක් ඇවිල්ල ගහන්න සෙට් වෙනව ලු. කොල්ලොන්ට තමයි ඕක කරන්නෙ මුන් Click to expand... රෑක වගේ හරි කොහේ හරි අස්සක කරොත් තමා. කොහොමත් ඔහොම දේවල් කරද්දී දෙතුන් දෙනා වටවෙලා බය කරන්න ගන්නවා. බය උන් ඉතිං ළඟ තියෙන කීය හරි දීලා මාරු වෙනවා. සල්ලි තියෙන උන් රස්තියාදු වෙන්න බැරිව සල්ලි දෙනවා. එක පාරක් නුවරදී අපෙ අයියා කෙනෙක්ගෙ කාර් එකට කකුල අහු වුනා කියලා සල්ලි ඉල්ලලා එකෙක් එතකොටත් දෙතුන් දෙනෙක් වටවෙලා ලොකු වාහන වල යන්නේ හරියට පාරේ යන්න දන්නේ නැහැ කකුල කැඩිලද දන්නේ නැහැ කියල. මූ සල්ලි දීලා නැහැ ආසිරි එකට යන් කියලා කකුලට බෙහෙත් කරන්න එක්ස් රේ ගන්න මු සල්ලි ගෙවන්නම් කියලා. අරු ටික වෙලාවකින් ශේප් එකේ ලිස්සලා ගිහිං.