ස්කුටරයක් ගන්න ඕන..
මචන්ලා,, මං ස්කුටරයක් ගන්න ඉන්නේ,, ගොඩක්ම ගන්නේ කඩේකට ගිහින් ගෙදරට බඩු ටිකක් වත් ගෙන්න පුළුවන්, ලෙසිය පහසුව නිසා.. දැනට හිතන් ඉන්නේ හොන්ඩා ඩියෝ එකක් ගන්න..
කට්ටියගේ අදහස් මොනවද?? මේක හොඳයිද?? මේකේ ඉන්නේ වාහන කාපර්ලා නේ.. අදහසක් දාල යන්න, ලොකු උදව්වක්..