ස්කුටර් බයික්

ara89

Member
May 11, 2023
6
6
3
බයික් රෙන්ට් කරන්න ගෙස්ලාට අලුතින් එ වගේ බිස්නස් එකක් පටන් ගන්නවා නම් මොන වගෙ දෙවල්ද අපි ඉස්සෙල්ලාම කරන්න ඔන.රජයේ අවසර ගන්න ඔනද.දන්න කෙනෙක් ඉන්නවා නම් සම්පුර්ණ විස්තර යක් දෙන්න.🤔
 
SDCR

Well-known member
  • Dec 24, 2020
    7,693
    7,771
    113
    දන්න කෙනෙක් ඉන්නවා නම් සම්පුර්ණ විස්තර යක් දෙන්න.
     
    • Like
    Reactions: NRTG and ara89

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    1919 (ජාතික තොරතුරු කේන්ඳ්‍රය) ට කෝල් එකක් අරන් විස්තර දැනගන්න...

    සංචාරක අමාත්‍යංශයෙන් මොකක් හරි ලයිසන් එකක් ඕනෙද දන්නෑ...
     
    • Wow
    • Like
    Reactions: ara89 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,490
    199,499
    113
    Colombo, Sri Lanka
    1919 (ජාතික තොරතුරු කේන්ඳ්‍රය) ට කෝල් එකක් අරන් විස්තර දැනගන්න...

    සංචාරක අමාත්‍යංශයෙන් මොකක් හරි ලයිසන් එකක් ඕනෙද දන්නෑ...
    පතල් කාර්යන්ශයෙනුත් ඕනේ වෙයිද :unsure:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    පතල් කාර්යන්ශයෙනුත් ඕනේ වෙයිද :unsure:
    නෑ.. ගොවිජන සේවා නියුක්ති කාර්යංශයෙන් නං අනිවා අවසරයක් ඕනෙ...
    උඹල වගේ මී හරක් දාල හාන්න ගන්න...
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    This couldn't be much different from the normal business process, but since the bikes are rented to unknown parties, the insurance has high risks and hence requires a special insurance package. So you should ask this from your insurer; this is where the entire business depends. They will give you a detailed explanation of how the insurance works. and the rest will be normal business processes.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,667
    3,571
    113
    බයික් රෙන්ට් කරන්න ගෙස්ලාට අලුතින් එ වගේ බිස්නස් එකක් පටන් ගන්නවා නම් මොන වගෙ දෙවල්ද අපි ඉස්සෙල්ලාම කරන්න ඔන.රජයේ අවසර ගන්න ඔනද.දන්න කෙනෙක් ඉන්නවා නම් සම්පුර්ණ විස්තර යක් දෙන්න.🤔
    මම දන්න සහ අහල තියන විදිහට
    1. ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕනි
    2. වාහනේ රෙන්ට් කරනවා කියලා වෙනම ඉෂුවරන්ස් එකක් දාගන්න ඕනි.
    3. ඔයාගේ කන්ඩිෂන් සහ රූල්ස් දාලා ඇග්රිමන්ට් 1ක් හදාගන්න ඕනි.
    4. කස්ටමර් ගේ ඩොකියුමන්ට් (පාස්පෝට් කොපි, ලසිසන් කොපි ගන්න)

    ප.ලි. - රෙන්ට් කරද්දි වාහනේට අනිවාර්යෙන් GPS ට්‍රැකර් එකක් හයි කරන්න.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    full nemei rent karaddi rent insurance thiyanawa man hithanne premium eka thawath wadiyi
    මෙන්න මේක හරි. අනිත් එක තමයි බයික් ගෙනියන ලෝන්තයෝ බයික් එක එක එක තැන්වල කැඩිලා/නැවතිලා /හප්පලා නතර උනාම ඒ ප්ලේස් එකට රූන් ගාල ගිහින් වැඩේ ගොඩදාගන්න පුළුවන් කොකටුවෙක් දෙන්නෙක් නිතරම සුදානමින් ඉන්න ඕන.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    AG office ekakata gihin BR ekak ganna one kiyala wisthara ahaganin. Insurance company eka contact karala. Ube business eka gana kiuyapan. Special packages thiyenne owata rent karana seen nisa. Company parts dala repair karaganin. Hoda engine oil (Mobil, Shell, Valvoline) wage dala service dapan. Ekata pot ekak set karaganin. Hoda tyres dapan. Customer gen complains enne nathi wenna wade karaganin.

    ID ekai, License copy ekai one. Deposit ekak ganna one. Local nam CEB, LECO, WATER bill ekak genna kiyapan. Suddek nam. Passport eke details page ekai visa page ekei photocopies ganin.

    Bike walata GPS trackers gahapan. athulen.
     
    ara89

    Member
    May 11, 2023
    6
    6
    3
    Rent karala monawa hari unoth insurance ganna ba neda ?
    ඇත්තද.මම ත් තාම විස්තර හොයනවා
    AG office ekakata gihin BR ekak ganna one kiyala wisthara ahaganin. Insurance company eka contact karala. Ube business eka gana kiuyapan. Special packages thiyenne owata rent karana seen nisa. Company parts dala repair karaganin. Hoda engine oil (Mobil, Shell, Valvoline) wage dala service dapan. Ekata pot ekak set karaganin. Hoda tyres dapan. Customer gen complains enne nathi wenna wade karaganin.

    ID ekai, License copy ekai one. Deposit ekak ganna one. Local nam CEB, LECO, WATER bill ekak genna kiyapan. Suddek nam. Passport eke details page ekai visa page ekei photocopies ganin.

    Bike walata GPS trackers gahapan. athulen.
    Thankyou mcn

    Thankyou mcn mama call karala balannam
    ------ Post added on Jun 20, 2023 at 1:41 AM
     
    • Like
    Reactions: NRTG