බයික් රෙන්ට් කරන්න ගෙස්ලාට අලුතින් එ වගේ බිස්නස් එකක් පටන් ගන්නවා නම් මොන වගෙ දෙවල්ද අපි ඉස්සෙල්ලාම කරන්න ඔන.රජයේ අවසර ගන්න ඔනද.දන්න කෙනෙක් ඉන්නවා නම් සම්පුර්ණ විස්තර යක් දෙන්න.
වෙන මොන වගේ දෙවල් ද කරන්න ඔනBike tika full insurance dagana wey
BUMP
Rent karala monawa hari unoth insurance ganna ba neda ?Bike tika full insurance dagana wey
BUMP
පතල් කාර්යන්ශයෙනුත් ඕනේ වෙයිද1919 (ජාතික තොරතුරු කේන්ඳ්‍රය) ට කෝල් එකක් අරන් විස්තර දැනගන්න...
සංචාරක අමාත්‍යංශයෙන් මොකක් හරි ලයිසන් එකක් ඕනෙද දන්නෑ...
නෑ.. ගොවිජන සේවා නියුක්ති කාර්යංශයෙන් නං අනිවා අවසරයක් ඕනෙ...පතල් කාර්යන්ශයෙනුත් ඕනේ වෙයිද![]()
මම දන්න සහ අහල තියන විදිහටබයික් රෙන්ට් කරන්න ගෙස්ලාට අලුතින් එ වගේ බිස්නස් එකක් පටන් ගන්නවා නම් මොන වගෙ දෙවල්ද අපි ඉස්සෙල්ලාම කරන්න ඔන.රජයේ අවසර ගන්න ඔනද.දන්න කෙනෙක් ඉන්නවා නම් සම්පුර්ණ විස්තර යක් දෙන්න.![]()
full nemei rent karaddi rent insurance thiyanawa man hithanne premium eka thawath wadiyiBike tika full insurance dagana wey
BUMP
මෙන්න මේක හරි. අනිත් එක තමයි බයික් ගෙනියන ලෝන්තයෝ බයික් එක එක එක තැන්වල කැඩිලා/නැවතිලා /හප්පලා නතර උනාම ඒ ප්ලේස් එකට රූන් ගාල ගිහින් වැඩේ ගොඩදාගන්න පුළුවන් කොකටුවෙක් දෙන්නෙක් නිතරම සුදානමින් ඉන්න ඕන.full nemei rent karaddi rent insurance thiyanawa man hithanne premium eka thawath wadiyi
ඇත්තද.මම ත් තාම විස්තර හොයනවාRent karala monawa hari unoth insurance ganna ba neda ?
Thankyou mcnAG office ekakata gihin BR ekak ganna one kiyala wisthara ahaganin. Insurance company eka contact karala. Ube business eka gana kiuyapan. Special packages thiyenne owata rent karana seen nisa. Company parts dala repair karaganin. Hoda engine oil (Mobil, Shell, Valvoline) wage dala service dapan. Ekata pot ekak set karaganin. Hoda tyres dapan. Customer gen complains enne nathi wenna wade karaganin.
ID ekai, License copy ekai one. Deposit ekak ganna one. Local nam CEB, LECO, WATER bill ekak genna kiyapan. Suddek nam. Passport eke details page ekai visa page ekei photocopies ganin.
Bike walata GPS trackers gahapan. athulen.
keeyak tiyagatthada?Bik rent ekata aran pedala nan thiyana trip gihin
NIC ekai podi deposit ekakui thiyagaththa. echcharai