ලංකාවේ ගොඩක් අය ස්නොක්ලින් කරත් ස්කුබා ඩයිවින් හෙවත්
කිමිදීමට වලට යොමු වෙනවා අඩුයි. ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැන දැනුවත් කරන්න
හිතුවේ.ඔබට කවදා හෝ මේ ගැන ආසාවක් ඇති වෙලා තියෙනව නම් මේ video ඒක ඔබ
සදහායි. බොහෝ විදේශිකයො ලංකාවට ඇවිත් ඩයිව්
කරලා යන්නේ ලංකාව ඒකට ඉතාමත් සුදුසු අන්දමේ මුහුදු තීරයක් තියෙන හින්දයි.
මේ තරම ලස්සන මුහුදක් තියන රටේ ස්කුබා ඩයිව් කරලා නැත්නම් ඒක අපරාදෙ. කොරල්
පර ආශ්රිත මුහුදු ජීව ක්රියාකාරකම් නිරීක්ෂණය, ගිලුණු නැව් ගවේෂණය ආදි
ත්රාසජනක අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ඩයිව් කරන්න ගියොත්.