ස්කූටරයක් + කාන්තාවක් = විශාල කරදරයක්

Mata pena heena

Active member
  • Nov 6, 2023
    169
    269
    43
    පුදුම මල කරදරයක් ඊයෙත් තව පොඩ්ඩෙන් හොම්බෙන් යනවා
    ගෑනු විතරක් නෙවෙ ලගකදී ඉදං ඔක්කොම පිස්සු කෙලිනවා. සිග්නල් ලයිට් එකෙක්ගේ නැ. ත්‍රිවිල් යූ ටර්න් ගහනවා යන ගමන්.
     
    • Haha
    Reactions: marindi

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    ගෑනූ හොදයි බන් සමහර 🛵 පදින පිරිමි අමම හරක්
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    තනිකර බෝම්බ ඕව ඉස්සර කරනවා නම් හෝන් නොගහ එක පාර ඉස්සර කරපල්ලා කරලා පාගල පලයල්ලා නැත් නම් උකේ අරිනවා ඇවිල්ල