ස්කූටර්වල කොම්බි බ්‍රේක්

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ස්කූටර්වල කොම්බි බ්‍රේක්

    මටනං විකාරයක්
    පිටපස්සෙ බ්‍රේක් එකට කලින් ඉස්සරහ බ්‍රේක් එක තද වුණොත්, පිටිපස්සට බ්‍රේක් නැතුවම යනව

    වම් අතින් ගහන බ්‍රේක් ඉස්සරහයි පස්සටයි දෙකට බෙදිල යන නිසා බ්‍රේක් පවර් එකත් මදියි මටනං හිතෙන්නෙ

    ඊට වඩා හොදයි අපි අත් දෙකෙන්ම ගහන බ්‍රේක් ගහගන්න එක :P

    ඩියෝවලනං මොකක්ද පෙට්ටියක් වගේ තියෙනව දැකල තියෙනව. මම කියන්නෙ hero pleasure එක ගැන
     
    • Dislike
    Reactions: marvin silva

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මමනං කොම්බි brake cable එක ගලවල දැම්මා

    මාත් ඒ වැඩේ කරන්ඩ ඉන්නෙ :yes:
    අන්තිමට පිටිපස්සෙ බ්‍රේක් මදි :dull:
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    මටනං විකාරයක්
    පිටපස්සෙ බ්‍රේක් එකට කලින් ඉස්සරහ බ්‍රේක් එක තද වුණොත්, පිටිපස්සට බ්‍රේක් නැතුවම යනව

    වම් අතින් ගහන බ්‍රේක් ඉස්සරහයි පස්සටයි දෙකට බෙදිල යන නිසා බ්‍රේක් පවර් එකත් මදියි මටනං හිතෙන්නෙ

    ඊට වඩා හොදයි අපි අත් දෙකෙන්ම ගහන බ්‍රේක් ගහගන්න එක :P

    ඩියෝවලනං මොකක්ද පෙට්ටියක් වගේ තියෙනව දැකල තියෙනව. මම කියන්නෙ hero pleasure එක ගැන

    break 2kama gahana eka hodai