ස්කූටර්වල කොම්බි බ්රේක්
මටනං විකාරයක්
පිටපස්සෙ බ්රේක් එකට කලින් ඉස්සරහ බ්රේක් එක තද වුණොත්, පිටිපස්සට බ්රේක් නැතුවම යනව
වම් අතින් ගහන බ්රේක් ඉස්සරහයි පස්සටයි දෙකට බෙදිල යන නිසා බ්රේක් පවර් එකත් මදියි මටනං හිතෙන්නෙ
ඊට වඩා හොදයි අපි අත් දෙකෙන්ම ගහන බ්රේක් ගහගන්න එක
ඩියෝවලනං මොකක්ද පෙට්ටියක් වගේ තියෙනව දැකල තියෙනව. මම කියන්නෙ hero pleasure එක ගැන