බැටරිය ගලවන්න
------ Post added on May 28, 2023 at 9:58 AM
වෙන්න පුලුවන්යතුර දාන ස්විච් එකේ අවුල ඇත්තෙ නේද බං
කොහොමද මචං ජීව්තේ?
දැං ගුණයක් තියෙනවද?
අප්පට සිරි එහෙමද..බෙහෙත් බිව්වට වැඩක් වුනේ නෑ මචන්. propranolol වලට anxious වුනාම දාඩිය දාන එක නවතින්නේ නැහැ. prescription එකේ මට බොන්න දීලා තියෙන්නේ 20mg . මම 40mg බීලත් වැඩක් වුනේ නෑ.