ස්කූටරේ පෙට්‍රල් කිරිල්ල

AnuradhaRa

Well-known member
  • උත්තරේ තීරණය වෙන්නේ උබ පෙට්‍රල් ගැහුවේ කීයේ ඒවායින් ද? Eg super ද නොර්මල් ද? දවස කවදාද මත
    ada gahuwa nam 100/(400/149) = 37.25Km/L

    18 වෙනිද පෙට්‍රල් ගැහුවෙ. එතකොටත් 149 යිනෙ
    දැං හෙට යනව තව 400ක ගහන්ඩ
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    මම හිතන්නේ

    මුදල / ලීටර් 1ක මිල = මුදලට වදින ලීටර ප්‍රමාණය

    400/149=2.68

    යන්න පුළුවන් දුර/ ලීටර ප්‍රමාණය

    100/2.68


    37.3km/=
     
    • Like
    Reactions: AnuradhaRa

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    හරියටම කිවිවොත් අනුරාද ගෙ ගෙදරම තමා ඔෆිස් එක තියෙන්නෙ

    මනුස්සයගේ හැටියට නමිි එහෙම වෙන්න ඔිිනෙ ....