ස්කූටිය ලක්ෂ 8 ට

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    283745659_4693634670737036_4162833523964842366_n.jpg
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ගොටා ගෝ කීවට උන් යන්නෙත් නෑ.පාර්ලිමේන්තු යන හැත්ත උන් අපි අපේ ප්‍රශ්න ගැන කතා කරනෙත් නෑ.උන් කතා කරන්නේ උන්ගේ මන්ත්‍රී වරප්‍රසාද වැඩි කර ගන්න අලුතෙන් ගෙවල් ගන්න වගේ දේවල්. මයිනා මන්ත්‍රී උනාට හෙලිකොට්ටරේ යන එක නවත්තලත් නෑ.ඇමති ඇමති මන්ත්‍රී හැත්ත අපිට පටි තද කර ගන්න කලුවරේ ඉන්න වේල් තුනෙන් එක වේලක් කාපල්ලා කීවට උන් සැප විදින එක සල්ලි කාබාසිනියා කරන එක.හොරා කන එක නවත්තලත් නෑ. මිල අහස උසට ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ යන්න තෙල් ටික නෑ ලයිට් එකක් නෑ.මේ ක්‍රමේ වෙනස් වෙන පාටකුත් නෑ.රටකට යන්න සල්ලිත් නෑ.උබලා අපි දැන් mk
     
    • Like
    Reactions: Any.key

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    8 ක් දීල ඕක ගන්න පිස්සුද

    ගන්නවා බන්. පොඩි කොල්ලෝ ජොබ් එකක් කරලා මාස 6-7 ක් පඩිය එකතු කරලා ගෙවන්න ගන්නවා. ආසාවට මාස 6 ක් විතර පදිනවා. ගෙවාගන්න බැරුව හිර උනාම ගත්ත ගානටම දීලා දානවා.

    ගොටා ගෝ කීවට උන් යන්නෙත් නෑ.පාර්ලිමේන්තු යන හැත්ත උන් අපි අපේ ප්‍රශ්න ගැන කතා කරනෙත් නෑ.උන් කතා කරන්නේ උන්ගේ මන්ත්‍රී වරප්‍රසාද වැඩි කර ගන්න අලුතෙන් ගෙවල් ගන්න වගේ දේවල්. මයිනා මන්ත්‍රී උනාට හෙලිකොට්ටරේ යන එක නවත්තලත් නෑ.ඇමති ඇමති මන්ත්‍රී හැත්ත අපිට පටි තද කර ගන්න කලුවරේ ඉන්න වේල් තුනෙන් එක වේලක් කාපල්ලා කීවට උන් සැප විදින එක සල්ලි කාබාසිනියා කරන එක.හොරා කන එක නවත්තලත් නෑ. මිල අහස උසට ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ යන්න තෙල් ටික නෑ ලයිට් එකක් නෑ.මේ ක්‍රමේ වෙනස් වෙන පාටකුත් නෑ.රටකට යන්න සල්ලිත් නෑ.උබලා අපි දැන් mk

    වෙන ඉතින් කරන්න දෙයක් නෑ.. රටම පාරට බහින්න ඕනේ. බැහැල පොහොට්ටුවේ සෙට් එකයි ලඟදි පැනපු ගෙම්බෝ ටිකයි ඉන්න ගෙවල් හොටෙල් ටිකට ගිහින් සලකල ආවම හරි.. කොටසකට විතරයි වැදුනේ ඒකත් මුන් ගුටි කෑවේ නෑ.. මිනිස්සුන්ගෙන් කන පොඩි වෙන්න ලැබුන ගමන් එක්කෝ ඉඳි නැත්තං යයි.
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ගොටා ගෝ කීවට උන් යන්නෙත් නෑ.පාර්ලිමේන්තු යන හැත්ත උන් අපි අපේ ප්‍රශ්න ගැන කතා කරනෙත් නෑ.උන් කතා කරන්නේ උන්ගේ මන්ත්‍රී වරප්‍රසාද වැඩි කර ගන්න අලුතෙන් ගෙවල් ගන්න වගේ දේවල්. මයිනා මන්ත්‍රී උනාට හෙලිකොට්ටරේ යන එක නවත්තලත් නෑ.ඇමති ඇමති මන්ත්‍රී හැත්ත අපිට පටි තද කර ගන්න කලුවරේ ඉන්න වේල් තුනෙන් එක වේලක් කාපල්ලා කීවට උන් සැප විදින එක සල්ලි කාබාසිනියා කරන එක.හොරා කන එක නවත්තලත් නෑ. මිල අහස උසට ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ යන්න තෙල් ටික නෑ ලයිට් එකක් නෑ.මේ ක්‍රමේ වෙනස් වෙන පාටකුත් නෑ.රටකට යන්න සල්ලිත් නෑ.උබලා අපි දැන් mk

    thama thaman gena balaganna eka
     
    • Sad
    Reactions: Rowdy Baby