හොනට් පදින එක මොකක්ද බන්...
උඹල වේයන්ගොඩ පැත්තෙ ඉන්නවනම් දැකල BAJA 250 පදින අක්ක කෙනෙක් ඉන්නව..
අපි ඉන්දියන් බයික් එකෙන් යනකොට ඒ අක්ක සද්දෙ දාගෙන අපිවත් පාස් කරගෙන යනව බොලව්![]()

රත්තරං;19335221 said:ලක්ශ දෙකහාමරක් දීලා ඉන්දියන් ස්කූටර් ගන්න කොල්ලො ඉන්න රටේ...
දැන්වත් ක්ලච් එක අල්ලලා අත පිච්චෙයි, කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා![]()
නැත්නම් මැහුමක් ගෙතුමක් පුරුදු වෙයල්ලා



1. හොද Japan Bike එකක් ගන්න සල්ලි නෑ - ඇයි ස්කූටර් නිකන්ද දෙන්නේ? ස්කූටර් කටුවක් ලක්ශ දෙකෙනුත් එහාමමත් ආසයි TW එකක් හරි Hornet එකක් හරි පදින්න. ඒත් හේතු ටිකක් නිසා ස්කූටර් එකක් තමා ගන්ඩ වෙන්නේ.
1. හොද Japan Bike එකක් ගන්න සල්ලි නෑ
2. පල්සර් , ඩිස්කවරි අනිත් හැම Indian Bike එකකටම තියන අකමැත්ත
3. ස්කූටියේ හොදට පෙට්රල් වැඩ කරන එක
4. මුලින් පොඩි ගානක් දීලා ස්කූටියක් ලීස් කරන්ඩ පුලුවන් නෙ
තාම හිතලා නෑ. දන්න අය කියන්ඩ 230000 ට විතර හොදට පෙට්රොල් වැඩ කරන Japan Bike

ස්කූටි ගැන දන්න තරම හොදටෝම මදි..

palayan doo yanna sirawatama ara esoft eke inna 40kg kella oka padinawa kiyalada dan umba kiyanneඅඩේ මගේ කෙල්ල මේක පදින්න දන්නවා, ඒකිට මම trail එකක් අරන් දෙන්න ඉන්නේ.
උස 5.6 යි
උඹලා දන්නෑනේ බං දැන් තියෙන ටැපික් එකට ස්කූටිය තමයි මරැ.. ජියර් දාන්න ඕන්නැති නිසා ලේසියි පහසුයි
Gear walai Traffic walai sambandayak nane bn..
CBR wagenam tikak amarui..
පදින එකෙක් කියන්නේ, එහෙම එකක් නෑ. බයික් එක පුස් පැටියෙක් වගේ.




CBR ekada pus patiyek wage qwe? mata nam bike eke size eka huru nathi nisa tikak amarui ehen mehen obanna..
AX1,XR nam nothing.![]()
ඔව් ඉතින් ඒ වගේ රිංගන්න බෑ තමයි. ඒත් අස්සෙන් දාන්න වෙනවා පාරවල් හිරවෙච්ච වෙලාවට.
බයික් එක පට්ට balance, brake හොඳ නිසා control කරගන්න පුළුවන් ගානට.
ඔව් ඉතින් ඒ වගේ රිංගන්න බෑ තමයි. ඒත් අස්සෙන් දාන්න වෙනවා පාරවල් හිරවෙච්ච වෙලාවට.
බයික් එක පට්ට balance, brake හොඳ නිසා control කරගන්න පුළුවන් ගානට.

Mokadda thiyenne Gullarm ekakda?
Math asai bn gullarm ekak bassanna..thama gullarm ekak maintain karanna tharam arthikayak na..
93 45hp. මටත් වැඩිය පදින්න හිත දෙන්නේ නෑ.