ඉන්දියන් බයික් ගන්නෙ සල්ලි නැති මිනිස්සු.. සාමාන්‍ය ජොබ් කරන උන්.. බොලා වගේ කෝටි ගණන් හොයන උන්ට පුළුවන් ජපන් බයික් අරන් පදින්න.. හැමෝටම බෑ.. 

1.ජපන් බයික් වලට ලීස් දෙන්නේ නෑ.විශේෂයෙන් 250CC බයික් වලට.
2.------------
3.TVS pep,streak ඇරුනාම අනිත් ඒවා තෙල් කරන්නේ නෑ.ඩියො එක 30ක් වගේ කරන්නේ.
4.පළවෙනි උත්තරේම තමා
ඔන්න ඔය හේතු හින්දා ගොඩක් උන් අකමැත්තෙන් හරි අලුත් ඉන්දියන් බයික් එකකට යනවා බන්.අපේ කරුමෙද රටේ කරුමෙද මන්දා
අපෝ ලීස් දෙනව
සේල් එකෙන්ම කරල දෙනවා
බයික් එකේ ගාන අනුව තමා ඩවුන් පේමන්ට් වැටෙන්නේ
පාවිච්චි කරපු ඒවටත් සමහරු ලීසින් කරල දෙනවා
කොහේද බන් දෙන්නේ?
මටත් කියපන් GN එකක් හරි Volty එකක් හරි ගන්න

vahan walata tax gahanne hadapu country eke namatada?
මේ කතාවට මමත් එකඟයිජපන් බයික් වලට ලීසින් දෙන්නෙ නෑ කියලා උඩ කියල තිබුනා..එහෙම එකක් නෑ..ලීසින් දෙනවා..කොමර්ශල් ක්‍රෙඩිට් එකේ දෙනවා..
ජපන් බයික් එකක් ගන්නවා කියලා හොනට් එකක් ඇස් ආර් එකක්ම ගන්න ඕන කියලා එකක් නෑනෙ..
ඒ හින්දා තියෙන එකා ජපන් ගන්නවා නැති එකා ඉන්දියන් ගන්නවා කියන්නෙ අමු ගොන් කතාවක්..
1.70කට විතර සුපිරි කන්ඩිශන් වෝල්ටියක් ගේන්න පුලුවන්..අලුත් ඉන්දියන් බයික් වලට වඩා ඩියුරබල්..
එතකොට සල්ලි නැති අය වෙන්න ඇති නේ ලක්ස 4ක් දීල ඇෆ් ඉසෙඩ් අරගෙන අවුරුදු දෙකක් පැදල ලක්ස දෙකට දීල දාන්නෙ..
බයික් එකක් ආසවට පදින්න ගන්න එකාට ඉන්දියන් හරි යන්නෙ නෑ..
ඉන්දියන් බයික් වල වෙනම වාසි තියෙනවා..
ඒ උනාට කේස් එක කියන්නෙ ඒව ගන්නෙ ඒ වාසි බලාපොරොත්තුවෙන් නෙමේනෙ..
සමහරු ඇෆ් ඉසෙඩ්,,අපාචි අරන් කියනා හෙන පිකප්,ජෙට් එක වගේ,ඕන එකෙක් වරෙව් රේස් එකකට,බැලන්ස් කියලා වැඩක් නෑ කියලා..
අන්න ඒව ඇහෙද්දි නම් වහ කන්න හිතෙනවා..
මගේ අදහස නම් ඉන්දියන් නම් සරලව පාවිච්චි කරන්න සීටියක්,ඩිස්කවර් එකක්,පල්සර් 150ක් වගේ ගත්තට කමක් නෑ ලක්ස ගනන් දීල බැලුම් බෝල ගන්න එක අපරාදයක්..

)ජපන් බයික් වලට ලීසින් දෙන්නෙ නෑ කියලා උඩ කියල තිබුනා..එහෙම එකක් නෑ..ලීසින් දෙනවා..කොමර්ශල් ක්‍රෙඩිට් එකේ දෙනවා..
ජපන් බයික් එකක් ගන්නවා කියලා හොනට් එකක් ඇස් ආර් එකක්ම ගන්න ඕන කියලා එකක් නෑනෙ..
ඒ හින්දා තියෙන එකා ජපන් ගන්නවා නැති එකා ඉන්දියන් ගන්නවා කියන්නෙ අමු ගොන් කතාවක්..
1.70කට විතර සුපිරි කන්ඩිශන් වෝල්ටියක් ගේන්න පුලුවන්..අලුත් ඉන්දියන් බයික් වලට වඩා ඩියුරබල්..
එතකොට සල්ලි නැති අය වෙන්න ඇති නේ ලක්ස 4ක් දීල ඇෆ් ඉසෙඩ් අරගෙන අවුරුදු දෙකක් පැදල ලක්ස දෙකට දීල දාන්නෙ..
බයික් එකක් ආසවට පදින්න ගන්න එකාට ඉන්දියන් හරි යන්නෙ නෑ..
ඉන්දියන් බයික් වල වෙනම වාසි තියෙනවා..
ඒ උනාට කේස් එක කියන්නෙ ඒව ගන්නෙ ඒ වාසි බලාපොරොත්තුවෙන් නෙමේනෙ..
සමහරු ඇෆ් ඉසෙඩ්,,අපාචි අරන් කියනා හෙන පිකප්,ජෙට් එක වගේ,ඕන එකෙක් වරෙව් රේස් එකකට,බැලන්ස් කියලා වැඩක් නෑ කියලා..
අන්න ඒව ඇහෙද්දි නම් වහ කන්න හිතෙනවා..
මගේ අදහස නම් ඉන්දියන් නම් සරලව පාවිච්චි කරන්න සීටියක්,ඩිස්කවර් එකක්,පල්සර් 150ක් වගේ ගත්තට කමක් නෑ ලක්ස ගනන් දීල බැලුම් බෝල ගන්න එක අපරාදයක්..
මචන් මමනම් ඉන්නේ ගම්පොල
මෙහෙ තියෙනව සේල් එකක් නුවරඑලි පාරේ
ඕනිම ජපන් එකකට පොර ලීස් එක දාල දෙනවා
කුරුණෑගල ගොඩක් කඩවල දැන් ලීස් දාල දෙනවා
මේ අපේ එකෙක් දාපු එකක්
මෙයාලත් අන්රෙජිස්ටර් ඒවට දෙනවලු![]()
රත්තරං;19339464 said:කොල්ලෙක්ට ජොකෙක් ගන්න කඩේකට ගිහාම ජොකාට වඩා ජංගියක් අරන් අදින්න ආසාවක් ඇති වෙනවනම් එතනත් අව්ලක් තියෙනවා![]()

මම කොමර්ශල් ක්‍රෙඩිට් එකෙන් ඇහුවා.උන් ජපන් ඒවට දෙන්නේ නෑ කිවුවා.අවුරුද්දකට විතර කලින් තමා ඇහුවේ.
බැලුම් බෝල නම් බන් ඒවට ලීසින් දෙනවනේ.ගෙවාගෙන යන්න විතරයි තියෙන්නේ.අවුරුදු දෙකයි.බයික් ඒක ඉවරයි.ඊට පස්සේ අඩුවට දෙනවා.
මේ මචන්ලා මේ කොටු පිරේන්න අනික් උන් රෙප් දෙන්න ඕනද?නැත්තම් අම්බානෙට පොස්ට් දාන්න ඕනද? කැත බලපන්කො නිකන් හෙලුවෙන් වගේ.. නිකමට දීල බලපල්ලකො පිරෙනවද කියලා..
![]()