ස්කෝප් සිනමා colombo සිටි සෙන්ට - පොප් කෝං

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,869
    18,720
    113
    ඕක නම් කැම්‍රිම ගසා කෑමක්. ටිකට් එකේ ගාන යනව පොප් කෝන් කන්න

    දෙන්නෙක් film එක බලල එද්දි හත අටදාහක් කුඩු. බැලුවෙත් අර ජුරාසික් මගුල අපරාදෙ
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    පාකිං ටිකට් එක නං හෙන ගහන මගඩියක්

    ෆිල්ම් එක බලලා ආයේ 750ක් විතර ගෙවන්න ඕනේ පාකිං වලටත්
    ඒ 750න් පික්මී එකක් හරි ටුක් ටුක් එකක් හරි දාගෙන පලයන් ඊළග දවසේ :) (යනවනම් )
     
    • Like
    Reactions: Yin And Yang

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    they are just raking in a mkt where there are barriers for entry. Eg try to buy food from Airport at transit eg BIA
    This was the same in SL even before when Elephant house had monopoly IceChoc!
     
    • Like
    Reactions: Yin And Yang

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ස්කෝප් සිනමා colombo සිටි සෙන්ට
    පොඩි පොප් කෝං එක 1150
    (despite ticket price is also changing place to place for same chain
    city center had max price. pay 800 for car park also .. funny ...)
    කමෝන්
    it's an unfair price while outside foods not allowed

    what u guys think?
    පිළුමක් බලන්න ගිහින් පොප් කෝන් කන්නම ඕනැද ? නොකා හිටපන් . වතුර බෝතලයක් අරන් යන්න දෙන්න බෑ කියන්න බෑ උන්ට . ඕනෙම නම් කියපන් උබට ලෙඩක් තියෙනවා , නිතර වතුර බොන්න ඕන . පිට තැන්වල වතුර බොන්න හොද නෑ , ගෙදරින් ගේන්නේ ඒකයි කියල . බෑ කිව්වොත් ඒ විස්තරේ රෙකෝඩ් කරන් ඇවිත් ඇදපන් කේස් එකක් .
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Ne bn oke system ekak tiyenawa.cinema wala food expensive karanawa mokak hari reason ekakata.ekko clening cost adu karanna oya mokak hari
    නෝ බ්‍රෝ , ඒක නෙවෙයි . ටිකට් වලින් ලැබෙන ආදායම මදි ප්රෝෆිට් කරන්න . ඒක හින්ද ඇතුලේ alternative දේවල් hype කරපු ප්‍රයිස් එකකට විකුනනවා .

    night club , pub වගේ උනත් එහෙමයි . එන්ට්‍රි ෆී එක පොඩි ගානයි . ලේඩිස් ලට එන්ට්‍රන්ස් ෆ්‍රී හුගක් වෙලාවට . ඇතුලේ ෂොට් එකක් එළියේ බෝතලේක ගාන :)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    i have escalated this many times, and they make stupid decisions and now i dont watch anything at scope cinemas except IMAX

    - Carpark - 800
    - Ticket 1200-1800 Normal - 3200-4500 imax
    - Popcorn 650 one is 1150 now while large one 2250 . well increased by _____ guy without any consideration other than being stupid
    - Simple water bottle also costs 400

    Spend on lavish events with celebrities masking previledge members

    (Avoid PVR at all cost. nothing is quality at pvr)

    Alternatives

    - Regal cinemas dematagoda
    - Ram cinemas wattala
    - If quality doesnt matter - Majestic city
    - EAP Savoy rajagiriya
    - EAP Savoy wellawatta

    They all provide good quality food and beverage and absolute minimal or free parking


    That is for normal consumer products which u can buy outside. None of the products in scope falls onto that category
    ------ Post added on Aug 25, 2025 at 11:44 AM
    Kzone try karahan moratuwa. Sahena hodai
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,907
    17,997
    113
    ඉතින් ඒක ticket price එකෙන් අල්ලන්න පුළුවන් නේ. කෑම මොකුත් ගන්නේ නැතුව පයින් ඇවිත් ඕක බලලා යන්න පුළුවන් නේ ඕන එකෙක්ට?
    theater වල business model එක තමයි කෑම

    ticket sales වල profit එකෙන් තොගයක්ම ආපහු studio එකට යන්නෙ

    film balanna gihin kanne modayoneh, film eka balala eliyata avit e ganahota hodata kanna puluwan.
    මුන් popcorn ගන්නෙ කන්න නෙමෙයි

    බකට් එකේ යටින් හිලක් හදල පයිය දාල කෙල්ල popcorn කන විදියට පෙන්නල අතේ ගස්ස ගන්නව

    මුන් හිතන් ඉන්නෙ අපි ඔය ට්‍රික්ස් දන්නෙ නෑ කියල
    ------ Post added on Aug 25, 2025 at 6:32 PM