ස්'ගෙ ටෝක

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    202988737_2927649937508504_7792055022118626436_n.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    වැඩේ කියන්නේ ඕතනට ආපු උන් දන්නවා කතාවේ හරයක් නෑ කියල. එකෙක් කියලා තිබ්බා හොඳටම මදි සර් අදනම් කිචිකැව්වත් හිනායන්නේ​

     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අපිට නම් ඒක නියම කතාවක්, මට නම් වැදගත්ම කෑල්ල සැප්තැම්බර් වෙද්දි 30 වැඩි හැමෝටම වැක්සින් ගහනව කියපු එක, කොච්චර දෙයක්ද මේ කරුම ලෙඩේ නැති කරගන්ඩ ඕන ඔක්කොටම කලින්.. :yes: :yes:
    September 30 bump karamu...සැප්තැම්බර් වෙද්දි 30 වැඩි හැමෝටම වැක්සින්......gon hiwala ...... 30 years uda hamamoma
     
    • Like
    Reactions: AEG

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,362
    3,674
    113
    මොනර තැන්න
    අපිට නම් ඒක නියම කතාවක්, මට නම් වැදගත්ම කෑල්ල සැප්තැම්බර් වෙද්දි 30 වැඩි හැමෝටම වැක්සින් ගහනව කියපු එක, කොච්චර දෙයක්ද මේ කරුම ලෙඩේ නැති කරගන්ඩ ඕන ඔක්කොටම කලින්.. :yes: :yes:
    Screenshot from 2021-06-26 10-36-44.png
     
    • Like
    • Love
    Reactions: Solo Rider and AEG

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මාස 3ක් කියන්නෙ ආසන්නව දවස් 100... එතකොට මි17 කට ගහන්න දවසට 170000 කට ගහන්න ඕන... ඕක අමාරුයි මම හිතන්නෙ.. කරොත් නම හොඳයි කොහොම හරි....
    ane ammo ubalath nikan hari hitanwanm oka kiyana ewa kerenawa kiyala ubalawa pole gahanna one ussala. ea tarama harak mola tiyanne jiwath karawala wedak ne ehema hitana eunwa. 😂
     
    • Haha
    Reactions: AEG and pazzy12

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    සෑහෙනට අදනම් රිදවගෙන , සර් දුන්න නේද ඇට්ටි හැලෙන්ඩම, මට හිතුන හදන විදුලි බලාගාර, පාරවල් ,අධිවේග කියද්දි උබලට කාල ඇදල ඉන්ඩ වෙන්නෙ නැ කියල.. 🤭 🤭 🤭
    කෝ උඹට උඹේ මහ එකාව ෂුවර් නං මගේ ඔට්ටුව කන්ෆර්ම් කරපන්. නැත්තං බයියන්ටත් උංගෙ මහ එකාව තඹ සත පහකට විස්වාස නෑ කියල තමයි අපිට කියන්න වෙන්නෙ 😂😂😂
     
    • Like
    • Haha
    Reactions: AEG and Champ HB