ඕකෙ මොකෑ බන් කරන්න පුලුවන්. ටෝච් එකක් නෙමේද
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Jan 31, 2022 #21 ඕකෙ මොකෑ බන් කරන්න පුලුවන්. ටෝච් එකක් නෙමේද
topkollek Well-known member May 22, 2014 43,879 1 58,132 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 31, 2022 #22 ලඟ තියාගන්න තහනමක් නෑ මම හිතන්නෙ. ඒ උනාට සුද්දියෙක් ඕකක් යක්ක පුතෙකුට අල්ලලා රිමාන්ඩ් කරල තිබුන සිද්ධියක් මතකයි Reactions: animation
ලඟ තියාගන්න තහනමක් නෑ මම හිතන්නෙ. ඒ උනාට සුද්දියෙක් ඕකක් යක්ක පුතෙකුට අල්ලලා රිමාන්ඩ් කරල තිබුන සිද්ධියක් මතකයි
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,617 6,890 113 වදුරව Jan 31, 2022 #23 "හදුනා නොගත් අති නවීන laser ගිණි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩන්ගුවට"" මෙහෙම සීන් එකකට හිරෙ යන්න කැමතිද?? Reactions: topkollek
"හදුනා නොගත් අති නවීන laser ගිණි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩන්ගුවට"" මෙහෙම සීන් එකකට හිරෙ යන්න කැමතිද??